ඔන්න ලොකු TV එකක් ගන්ඩ එහෙම ඕන නම් සිංහගිරි එකට 85 INCH භාණ්ඩයක් අැවිත් තියෙනවා 8K. Samsung ඉතින් කොහොමත් සුපිරි බඩුනෙ. හැබැයි 1,599,000 ක්. ඉතිරි 1000 දෙනවද කියලත් ෂුවර් නැති නිසා ලක්ෂ 16 යි කියලම හිතා ගනිල්ලා. 🤣