ගුපියොන්ට 85 inches 8k එකක් ලක්ෂ 16 කට 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ඔන්න ලොකු TV එකක් ගන්ඩ එහෙම ඕන නම් සිංහගිරි එකට 85 INCH භාණ්ඩයක් අ‍ැවිත් තියෙනවා 8K. Samsung ඉතින් කොහොමත් සුපිරි බඩුනෙ. හැබැයි 1,599,000 ක්. ඉතිරි 1000 දෙනවද කියලත් ෂුවර් නැති නිසා ලක්ෂ 16 යි කියලම හිතා ගනිල්ලා. 🤣