ගුපියොටිකයි බයියො ටිකයි සීයගෙයි මයින්ද මහත්තයගෙයි ආශිර්වාදය ගන්න නුගේගොඩ ගිහින්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    නාමල් මහත්තයගෙ කතාවට අත්පුඩි ගහල හුරේදාල කිරියට ඇවිත් කියනව “ ජෙප්පො කවදහරි නාමල්වත් ජනාදිපති කරනවාහ්“ කියල :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මොකා උනත් කමක් නැහැ කාලකන්නි මෝඩ ජෙප්පන්ට පොඩි හරි අභියෝගයක් වෙනවනම්.

    ettada ban Kumaaraya promote karanna Gupiyo tika wesse temi temi hitiya kiyanne 🤭🤭

    fqxQzpS.png