ගුපියො නිසා ඩොලර් ලෙෆ්ට් 😢

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    ගූපියෝ නෙමෙයි මේ රටේ පුරවැසියන් මේ අරගලය කරන්නෙ. මේකට පක්ශවල පාට දෙන්න එපා.

    ඕකට ගුපියො විතරයි එන්නෙ.. මාලඹේ වැඩ්ඩ අයිය එන්නෙ නෑනෙ.
     

    Sen-lu

    Well-known member
  • කෙටිකාලීන සුබසිද්ධියතකා දිගුකාලීන සුබසිද්ධිය පාවා දෙනවද නැද්ද කියල බලන්න වෙනව.

    මේ කාලෙ උපරිම $ මිලියන් 250ක් නැතිවෙයි. $ මිලියන් 250ක් කියන්නෙ දවස් 4ක import වලට යන වියදම ඉතින් දවස් 4 කට ජීවිත කාළයක් පාවා දෙනවද කියන එක තිරණය කරන්න ඕන.