සත්ව හිංසනය 😢 😢 😢

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    එහෙම කියන්න එපා, පවු සිද්ද වෙයි, ලොකු පෙරහැරකට යනවාද දන්නෙ නැ නෙ
     
    • Sad
    Reactions: Jihadi john

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,752
    13,071
    113
    35
    Spain
    එහෙම කියන්න එපා, පවු සිද්ද වෙයි, ලොකු පෙරහැරකට යනවාද දන්නෙ නැ නෙ
    ඉතින් පකෝ ගිනි අව්වේ පයින් තාර පාරේ දක්කන් යනවද ලොරි එකක එක්කන් යනවද? උඹල දැකල නැද්ද ඔලිම්පික් ඉවෙන්ට් තියෙනවා අශ්ව තරඟ. ලංකාවෙන් කියල කෙල්ලෙකුත් සහභාගී වුනා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඉතින් පකෝ ගිනි අව්වේ පයින් තාර පාරේ දක්කන් යනවද ලොරි එකක එක්කන් යනවද? උඹල දැකල නැද්ද ඔලිම්පික් ඉවෙන්ට් තියෙනවා අශ්ව තරඟ. ලංකාවෙන් කියල කෙල්ලෙකුත් සහභාගී වුනා.
    horses born to run.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,752
    13,071
    113
    35
    Spain
    horses born to run.
    උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
     
    • Like
    Reactions: jennt

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
    ඊට කලින් හෙළ බෞද්දයොන්ගෙ හක්ක පටස් තමයි බලන්න ඔනෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,752
    13,071
    113
    35
    Spain
    ඊට කලින් හෙළ බෞද්දයොන්ගෙ හක්ක පටස් තමයි බලන්න ඔනෙ
    අපි හක්ක පටස් තියලත් නැහැ, තියල මරපු සතෙක් කාලත් නැහැ. ඉතින් අදාළම නැහැ
     
    krisco

    Well-known member
  • May 28, 2022
    674
    743
    93
    උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
    peaky blinders GIF
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    යකෝ අලියෙක් වගේ සයිස් වෙලත් මිනිස්සු කියන දේවල් කරනවනෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    එයාට හෙණ්ඩුවෙන් ඇන්නේ නැහැනේ 🤷🏻‍♂️ සමහර ඇත් ගොව්වෝ කරුණාවන්තයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.

    හෙළ බෞද්දයොන්ගෙ රේස්. තිරික්කල් රේස්