ඉතින් පකෝ ගිනි අව්වේ පයින් තාර පාරේ දක්කන් යනවද ලොරි එකක එක්කන් යනවද? උඹල දැකල නැද්ද ඔලිම්පික් ඉවෙන්ට් තියෙනවා අශ්ව තරඟ. ලංකාවෙන් කියල කෙල්ලෙකුත් සහභාගී වුනා.එහෙම කියන්න එපා, පවු සිද්ද වෙයි, ලොකු පෙරහැරකට යනවාද දන්නෙ නැ නෙ
horses born to run.ඉතින් පකෝ ගිනි අව්වේ පයින් තාර පාරේ දක්කන් යනවද ලොරි එකක එක්කන් යනවද? උඹල දැකල නැද්ද ඔලිම්පික් ඉවෙන්ට් තියෙනවා අශ්ව තරඟ. ලංකාවෙන් කියල කෙල්ලෙකුත් සහභාගී වුනා.
උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.horses born to run.
ඊට කලින් හෙළ බෞද්දයොන්ගෙ හක්ක පටස් තමයි බලන්න ඔනෙඋඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
අපි හක්ක පටස් තියලත් නැහැ, තියල මරපු සතෙක් කාලත් නැහැ. ඉතින් අදාළම නැහැඊට කලින් හෙළ බෞද්දයොන්ගෙ හක්ක පටස් තමයි බලන්න ඔනෙ
උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
ow gena kathakrala wedak nh ban, owagen kana una fb eke mara gannawa tipar wealaඅලි දාලා පෙරහැරවල් යන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කොහෙවත්. ඕවා සෞස්කෘතික අංග.