කොච්චර කාලෙකටද? එක විසදුමක් ද බන්?මිනිසුන්ට දොස් කියන්න බැහැනේ කවුරුත් බලන්නේ කීයක් හරි අඩුවට ගන්න තව වැඩි වෙන්න කළින්

මිනිසුන්ට දැන් තියෙන මිළෙහි වාසිය ඒ මිනිස්සු ගන්නවා එකේ තියෙන වැරැද්ද මොකක්දකොච්චර කාලෙකටද? එක විසදුමක් ද බන්?
දියවැඩියාවට ඒන ප්‍රෙෂර් එකට ප්‍රෙෂර් බෙහෙත් බොනවා වගේ වැඩක්. දියවැඩියාව එහෙම්මමයි. අපි දියවැඩියාව හොද කළා නම් ප්‍රෙෂර් බෙහෙත් බොන්න ඕනේ නැනේ.
![]()
![]()
එකේ වරදක් නෙමේ තියෙන්නේ.හැම කෙනෙක්ම මේ වෙලාවේ කරන්න ඕනේ ඕක නෙමේ කියන එක බන් කියන්නේ. මිනිස්සු බලන්නේ නැත්තේ ඇයි සබන් කැටේ වැඩි උනේ කියන එක. එතෙන්ට තමා බෙහෙත දාන්න ඕනේ. ඊළගට 200 උනාම ආයිත් 130 සබන් ඔය විදිහටම ගන්න එක විසදුමක් නෙමේ. එහෙම උනාම උන් 300 දාන්න පැකිලෙන්නේ නේ නැ .මිනිසුන්ට දැන් තියෙන මිළෙහි වාසිය ඒ මිනිස්සු ගන්නවා එකේ තියෙන වැරැද්ද මොකක්ද
ඒ කථාව හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. නමුත් මිනිස්සු බඩු මිළ වැඩි වෙනවා කියලා දන්නවා නම් තාවකාලික හරි වාසිය ගන්නවා. එකේ වරදක් කියන්න බැහැනේ සාපේක්ෂවඑකේ වරදක් නෙමේ තියෙන්නේ.හැම කෙනෙක්ම මේ වෙලාවේ කරන්න ඕනේ ඕක නෙමේ කියන එක බන් කියන්නේ. මිනිස්සු බලන්නේ නැත්තේ ඇයි සබන් කැටේ වැඩි උනේ කියන එක. එතෙන්ට තමා බෙහෙත දාන්න ඕනේ. ඊළගට 200 උනාම ආයිත් 130 සබන් ඔය විදිහටම ගන්න එක විසදුමක් නෙමේ. එහෙම උනාම උන් 300 දාන්න පැකිලෙන්නේ නේ නැ .
ඔව් එක හරි ඉතින්ඒ කථාව හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. නමුත් මිනිස්සු බඩු මිළ වැඩි වෙනවා කියලා දන්නවා නම් තාවකාලික හරි වාසිය ගන්නවා. එකේ වරදක් කියන්න බැහැනේ සාපේක්ෂව
Supermarket wala tama tynne parana milada bnඅද උදේ එකේක් කිවා සබන් කැට 50ක් ගත්තලු
Duppath minihata thama kela wenne
දන්නේ නෑ බන්. මෙහේම දෙයක් වෙනවා කියාලා දැනගත්තෙත් දැන් බන්.Supermarket wala tama tynne parana milada bn

බලන්න ඹ්නේ දෙයක් නෑ.. දන්නවා කරන්න ඹ්නේ දේ. ඒකට තමයි පාරට බැහැලා මේ system එක මාරු කරන්න දගලන්නේඑකේ වරදක් නෙමේ තියෙන්නේ.හැම කෙනෙක්ම මේ වෙලාවේ කරන්න ඕනේ ඕක නෙමේ කියන එක බන් කියන්නේ. මිනිස්සු බලන්නේ නැත්තේ ඇයි සබන් කැටේ වැඩි උනේ කියන එක. එතෙන්ට තමා බෙහෙත දාන්න ඕනේ. ඊළගට 200 උනාම ආයිත් 130 සබන් ඔය විදිහටම ගන්න එක විසදුමක් නෙමේ. එහෙම උනාම උන් 300 දාන්න පැකිලෙන්නේ නේ නැ .