Mcn mile wasiya kiyanne tama supermarket wala soap wala prices wadi wela nadda ?මිනිසුන්ට දැන් තියෙන මිළෙහි වාසිය ඒ මිනිස්සු ගන්නවා එකේ තියෙන වැරැද්ද මොකක්ද
ඔව් දැන ගන්නට ලැබුණ විධියට ඔය ගන්න පොර කන්නේ පරණ ස්ටොක් මිළ වැඩි වුණා නම් ඔහොම ගන්න හදන්නේ නැහැනේMcn mile wasiya kiyanne tama supermarket wala soap wala prices wadi wela nadda ?
Parana ganatama soap gannada nattn
Deweni parata soap wadiwenna kalin gannada mun me porakanne
සහතික ඇත්ත මචන් කවුරුත් ඔයටික තේරුම්ගන්නෙ නැ. මෙවෙලාවෙ හැටියට වෙන කරන්න දෙකුත් නැ. පැට්‍රල් ඩිසල් වලට උනු ටිකම තමයි සබන් වලටත් වෙන්නෙ.කොච්චර කාලෙකටද? එක විසදුමක් ද බන්?
දියවැඩියාවට ඒන ප්‍රෙෂර් එකට ප්‍රෙෂර් බෙහෙත් බොනවා වගේ වැඩක්. දියවැඩියාව එහෙම්මමයි. අපි දියවැඩියාව හොද කළා නම් ප්‍රෙෂර් බෙහෙත් බොන්න ඕනේ නැනේ.
![]()
![]()
3 -4 years nm baha tamaiAuruddata genapu saban itiri thiyenawa apenam
Owa godak kal thiyaganna be ne kudu kudu wenawa
trueආත්මාර්තකාමිත්වයේ දිවයින...