ගුපියෝ වහන රටේ ඇත්ත තත්වය
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jun 8, 2023 #2 පක්ෂෙත් පොහොට්ටුව විපක්ෂේත් පොහොට්ටුව. මේක විකුර්තියක්
War Fighter Well-known member Mar 22, 2017 9,097 1 28,618 113 Jun 8, 2023 #3 අනේ ඉතින් ඇමතිකමක් නොලැබුනු නිසානේ අපිට මෙච්චර ආදරයක් Reactions: kinkon
monson Well-known member May 7, 2007 25,641 28,645 113 Jun 8, 2023 #5 කෙල උනේ මේ විපත්මග වියතා මෝඩ ගෝටෙක් ගෙනාව නිසානේ
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jun 8, 2023 #6 monson said: කෙල උනේ මේ විපත්මග වියතා මෝඩ ගෝටෙක් ගෙනාව නිසානේ Click to expand... මහබැංකු හොරා පින් ජනපති වෙලා රට ගොඩ දායිද
monson said: කෙල උනේ මේ විපත්මග වියතා මෝඩ ගෝටෙක් ගෙනාව නිසානේ Click to expand... මහබැංකු හොරා පින් ජනපති වෙලා රට ගොඩ දායිද
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 8, 2023 #7 War Fighter said: අනේ ඉතින් ඇමතිකමක් නොලැබුනු නිසානේ අපිට මෙච්චර ආදරයක් Click to expand... ඇමතිකමකුත් නෑ යස අගේට කරගෙන හිටපු ටියුෂන් ක්ලාසුත් නෑ Reactions: War Fighter
War Fighter said: අනේ ඉතින් ඇමතිකමක් නොලැබුනු නිසානේ අපිට මෙච්චර ආදරයක් Click to expand... ඇමතිකමකුත් නෑ යස අගේට කරගෙන හිටපු ටියුෂන් ක්ලාසුත් නෑ
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jun 8, 2023 #8 Monson karaya nikan padi talk denne gotage aanduwe un ekka aandu karanne ne wage