ගුපි විමලෙ

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113

    1646342952977.png

    ------ Post added on Mar 4, 2022 at 2:59 AM
     
    • Like
    • Haha
    Reactions: AEG and Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකුන් විපක්ශෙට ගිහිං ආණ්ඩුවට සපෝට් එක ගහන්නෙ
    පේනවනෙ විපක්ශෙන් කිසි දේකට රෙස්පොන්ඩ් කරන්නෙ නෑ සජියට ගූගිහිං ඉන්නෙ
    සජිත් කියන්නේ අමු ගොනෙක් ඕකා හින්ද මේ පාන්ඩුවට මයි වාසි. පනික්කියයි, ගොම්මන්පිලයි දම්මල මුන් කරන්නේ ට්‍රික් එකක්. ආණ්ඩුවට තියන ජනතා විරෝදය වෙන පැත්තකට හැරවෙනවා. සමහර ගොන්නු හිතනවා හම්මට දැන් විමලෙත් ආණ්ඩුවට විරෝදී අපිත් මුන්ට එකතු වෙන්න ඕනේ ඊලග චන්දෙදි කියල. අන්තිමට මුන් චන්ද ටික අරන් ආයිත් මහින්දට එකතු වෙනවා. ඕක තමා ගේම.

    View attachment 162466
    ------ Post added on Mar 4, 2022 at 2:59 AM
    මෙන්න ගේම
    ------ Post added on Mar 4, 2022 at 4:22 AM
     
    • Like
    Reactions: AEG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    සජිත් කියන්නේ අමු ගොනෙක් ඕකා හින්ද මේ පාන්ඩුවට මයි වාසි. පනික්කියයි, ගොම්මන්පිලයි දම්මල මුන් කරන්නේ ට්‍රික් එකක්. ආණ්ඩුවට තියන ජනතා විරෝදය වෙන පැත්තකට හැරවෙනවා. සමහර ගොන්නු හිතනවා හම්මට දැන් විමලෙත් ආණ්ඩුවට විරෝදී අපිත් මුන්ට එකතු වෙන්න ඕනේ ඊලග චන්දෙදි කියල. අන්තිමට මුන් චන්ද ටික අරන් ආයිත් මහින්දට එකතු වෙනවා. ඕක තමා ගේම.
    ඕක උන් දිගටම කරා බන්. උන්ම කලින් විරෝධය දක්වනවා. පස්සේ ශේප් වෙනවා. ව්‍යවස්ථා සංශෝදන , බැසිල ගේද්දීත් ඕකම කරා වීරවංස දාල.
     
    • Like
    Reactions: AEG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් කියන්නේ අමු ගොනෙක් ඕකා හින්ද මේ පාන්ඩුවට මයි වාසි. පනික්කියයි, ගොම්මන්පිලයි දම්මල මුන් කරන්නේ ට්‍රික් එකක්. ආණ්ඩුවට තියන ජනතා විරෝදය වෙන පැත්තකට හැරවෙනවා. සමහර ගොන්නු හිතනවා හම්මට දැන් විමලෙත් ආණ්ඩුවට විරෝදී අපිත් මුන්ට එකතු වෙන්න ඕනේ ඊලග චන්දෙදි කියල. අන්තිමට මුන් චන්ද ටික අරන් ආයිත් මහින්දට එකතු වෙනවා. ඕක තමා ගේම.

    මෙන්න ගේම
    ------ Post added on Mar 4, 2022 at 4:22 AM

    ඔය මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
     
    • Haha
    • Like
    Reactions: AEG and hasithayad

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේවට රැවටෙන්න හදිස්සි වෙන්න එපා
    මේවත් එයාලගෙම නාට්ටියේ කොටස්
    වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: AEG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ ආන්ඩුව විමලේ දම්මලා බොරු කියලා මිනිස්සු රවට්ටනවද? @erozan @N A K A M U R A @nicjosh83

    ඕන් ආන්ඩුව බොරු කියලා රඟපාලා ජනතාව ගොනාට අන්දලා ඊලඟ චන්දෙට ලෑස්ති වෙනව කියල සාක්කි
    මේක බැසිල්ගෙ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ. දැන් ආණ්ඩු විරෝධී බලවේග විමලෙ පස්සෙ යයි. අන්තිමේදී චන්දෙ දවසට විමලෙ රාජපස්සල එක්ක එකතුවෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක උන් දිගටම කරා බන්. උන්ම කලින් විරෝධය දක්වනවා. පස්සේ ශේප් වෙනවා. ව්‍යවස්ථා සංශෝදන , බැසිල ගේද්දීත් ඕකම කරා වීරවංස දාල.
    මිනිස්සුන්ගේ අවදානය කඩන විදිය තමා. පොලිටිකල් කියන්නේ තනිකර ගේම් එකක්. මහින්දලා දන්නවා මෝඩ මිනිස්සු රවට්ටන හැටි

    ඔය මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
    මොකක් හරි කමක් නෑ බන් ආයිත් මුන්ට රැවටුනා. අපිත් ගෝටා වෙනුවෙන් කතා කළා තමා එත් මෙච්චර සක්කිලි විදියට කරයි කියල හිතුවේ නෑ. කල කිරිල ඉන්නේ
    ------ Post added on Mar 4, 2022 at 8:42 AM
     
    • Sad
    • Like
    Reactions: AEG and nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක බැසිල්ගෙ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ. දැන් ආණ්ඩු විරෝධී බලවේග විමලෙ පස්සෙ යයි. අන්තිමේදී චන්දෙ දවසට විමලෙ රාජපස්සල එක්ක එකතුවෙයි
    ඕකගෙ මොල හතෙන් තුනක් විතරම ෆුල් ටයිම් වැඩ කරනව ඇත්තෙ මිනිස්සු රවට්ටන එක ගැන හිත හිතා වෙන්න ඇති :lol:

    තව තුනක් හොරාකන්න, ඉතුරු එක ඇමරිකාවට පනින හැටි ප්ලෑන් කරනව ඇති :lol:

    ඔය මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
    බයියො හැමදාම හෙව්වෙ සාටකයක් දාගත්ත හොරෙක්ව. ඒක වෙනස් වෙන්නෑ :rofl:
    ------ Post added on Mar 4, 2022 at 8:44 AM

    මිනිස්සුන්ගේ අවදානය කඩන විදිය තමා. පොලිටිකල් කියන්නේ තනිකර ගේම් එකක්. මහින්දලා දන්නවා මෝඩ මිනිස්සු රවට්ටන හැටි

    මොකක් හරි කමක් නෑ බන් ආයිත් මුන්ට රැවටුනා. අපිත් ගෝටා වෙනුවෙන් කතා කළා තමා එත් මෙච්චර සක්කිලි විදියට කරයි කියල හිතුවේ නෑ. කල කිරිල ඉන්නේ
    ------ Post added on Mar 4, 2022 at 8:42 AM
    උඹත් ගියපාර මෝඩ මනුස්සයෙක් වෙලා ඉඳල තියෙන්නෙ. දැන්වත් මොලේ පෑදිච්ච එක ගැන සතුටුයි.
    ------ Post added on Mar 4, 2022 at 8:45 AM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකගෙ මොල හතෙන් තුනක් විතරම ෆුල් ටයිම් වැඩ කරනව ඇත්තෙ මිනිස්සු රවට්ටන එක ගැන හිත හිතා වෙන්න ඇති :lol:

    තව තුනක් හොරාකන්න, ඉතුරු එක ඇමරිකාවට පනින හැටි ප්ලෑන් කරනව ඇති :lol:

    බයියො හැමදාම හෙව්වෙ සාටකයක් දාගත්ත හොරෙක්ව. ඒක වෙනස් වෙන්නෑ :rofl:
    ------ Post added on Mar 4, 2022 at 8:44 AM

    උඹත් ගියපාර මෝඩ මනුස්සයෙක් වෙලා ඉඳල තියෙන්නෙ. දැන්වත් මොලේ පෑදිච්ච එක ගැන සතුටුයි.
    ------ Post added on Mar 4, 2022 at 8:45 AM
    අමාරුවේ වැටුනම මිනිස්සු තුත්තිරි ගහෙත් එල්ලෙනවා බන්. ආයිත් නම් මුන් දෙගොල්ලොම එපා
     
    • Like
    Reactions: hasithayad