සජිත් කියන්නේ අමු ගොනෙක් ඕකා හින්ද මේ පාන්ඩුවට මයි වාසි. පනික්කියයි, ගොම්මන්පිලයි දම්මල මුන් කරන්නේ ට්‍රික් එකක්. ආණ්ඩුවට තියන ජනතා විරෝදය වෙන පැත්තකට හැරවෙනවා. සමහර ගොන්නු හිතනවා හම්මට දැන් විමලෙත් ආණ්ඩුවට විරෝදී අපිත් මුන්ට එකතු වෙන්න ඕනේ ඊලග චන්දෙදි කියල. අන්තිමට මුන් චන්ද ටික අරන් ආයිත් මහින්දට එකතු වෙනවා. ඕක තමා ගේම.ඕකුන් විපක්ශෙට ගිහිං ආණ්ඩුවට සපෝට් එක ගහන්නෙ
පේනවනෙ විපක්ශෙන් කිසි දේකට රෙස්පොන්ඩ් කරන්නෙ නෑ සජියට ගූගිහිං ඉන්නෙ
මෙන්න ගේම
ඕක උන් දිගටම කරා බන්. උන්ම කලින් විරෝධය දක්වනවා. පස්සේ ශේප් වෙනවා. ව්‍යවස්ථා සංශෝදන , බැසිල ගේද්දීත් ඕකම කරා වීරවංස දාල.සජිත් කියන්නේ අමු ගොනෙක් ඕකා හින්ද මේ පාන්ඩුවට මයි වාසි. පනික්කියයි, ගොම්මන්පිලයි දම්මල මුන් කරන්නේ ට්‍රික් එකක්. ආණ්ඩුවට තියන ජනතා විරෝදය වෙන පැත්තකට හැරවෙනවා. සමහර ගොන්නු හිතනවා හම්මට දැන් විමලෙත් ආණ්ඩුවට විරෝදී අපිත් මුන්ට එකතු වෙන්න ඕනේ ඊලග චන්දෙදි කියල. අන්තිමට මුන් චන්ද ටික අරන් ආයිත් මහින්දට එකතු වෙනවා. ඕක තමා ගේම.
සජිත් කියන්නේ අමු ගොනෙක් ඕකා හින්ද මේ පාන්ඩුවට මයි වාසි. පනික්කියයි, ගොම්මන්පිලයි දම්මල මුන් කරන්නේ ට්‍රික් එකක්. ආණ්ඩුවට තියන ජනතා විරෝදය වෙන පැත්තකට හැරවෙනවා. සමහර ගොන්නු හිතනවා හම්මට දැන් විමලෙත් ආණ්ඩුවට විරෝදී අපිත් මුන්ට එකතු වෙන්න ඕනේ ඊලග චන්දෙදි කියල. අන්තිමට මුන් චන්ද ටික අරන් ආයිත් මහින්දට එකතු වෙනවා. ඕක තමා ගේම.
මෙන්න ගේම
------ Post added on Mar 4, 2022 at 4:22 AM
මේක බැසිල්ගෙ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ. දැන් ආණ්ඩු විරෝධී බලවේග විමලෙ පස්සෙ යයි. අන්තිමේදී චන්දෙ දවසට විමලෙ රාජපස්සල එක්ක එකතුවෙයිඒ කියන්නෙ ආන්ඩුව විමලේ දම්මලා බොරු කියලා මිනිස්සු රවට්ටනවද? @erozan @N A K A M U R A @nicjosh83
ඕන් ආන්ඩුව බොරු කියලා රඟපාලා ජනතාව ගොනාට අන්දලා ඊලඟ චන්දෙට ලෑස්ති වෙනව කියල සාක්කි
මිනිස්සුන්ගේ අවදානය කඩන විදිය තමා. පොලිටිකල් කියන්නේ තනිකර ගේම් එකක්. මහින්දලා දන්නවා මෝඩ මිනිස්සු රවට්ටන හැටිඕක උන් දිගටම කරා බන්. උන්ම කලින් විරෝධය දක්වනවා. පස්සේ ශේප් වෙනවා. ව්‍යවස්ථා සංශෝදන , බැසිල ගේද්දීත් ඕකම කරා වීරවංස දාල.
මොකක් හරි කමක් නෑ බන් ආයිත් මුන්ට රැවටුනා. අපිත් ගෝටා වෙනුවෙන් කතා කළා තමා එත් මෙච්චර සක්කිලි විදියට කරයි කියල හිතුවේ නෑ. කල කිරිල ඉන්නේඔය මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....
වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
ඕකගෙ මොල හතෙන් තුනක් විතරම ෆුල් ටයිම් වැඩ කරනව ඇත්තෙ මිනිස්සු රවට්ටන එක ගැන හිත හිතා වෙන්න ඇතිමේක බැසිල්ගෙ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ. දැන් ආණ්ඩු විරෝධී බලවේග විමලෙ පස්සෙ යයි. අන්තිමේදී චන්දෙ දවසට විමලෙ රාජපස්සල එක්ක එකතුවෙයි

බයියො හැමදාම හෙව්වෙ සාටකයක් දාගත්ත හොරෙක්ව. ඒක වෙනස් වෙන්නෑඔය මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....
වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ

උඹත් ගියපාර මෝඩ මනුස්සයෙක් වෙලා ඉඳල තියෙන්නෙ. දැන්වත් මොලේ පෑදිච්ච එක ගැන සතුටුයි.මිනිස්සුන්ගේ අවදානය කඩන විදිය තමා. පොලිටිකල් කියන්නේ තනිකර ගේම් එකක්. මහින්දලා දන්නවා මෝඩ මිනිස්සු රවට්ටන හැටි
මොකක් හරි කමක් නෑ බන් ආයිත් මුන්ට රැවටුනා. අපිත් ගෝටා වෙනුවෙන් කතා කළා තමා එත් මෙච්චර සක්කිලි විදියට කරයි කියල හිතුවේ නෑ. කල කිරිල ඉන්නේ
------ Post added on Mar 4, 2022 at 8:42 AM
අමාරුවේ වැටුනම මිනිස්සු තුත්තිරි ගහෙත් එල්ලෙනවා බන්. ආයිත් නම් මුන් දෙගොල්ලොම එපාඕකගෙ මොල හතෙන් තුනක් විතරම ෆුල් ටයිම් වැඩ කරනව ඇත්තෙ මිනිස්සු රවට්ටන එක ගැන හිත හිතා වෙන්න ඇති
තව තුනක් හොරාකන්න, ඉතුරු එක ඇමරිකාවට පනින හැටි ප්ලෑන් කරනව ඇති
බයියො හැමදාම හෙව්වෙ සාටකයක් දාගත්ත හොරෙක්ව. ඒක වෙනස් වෙන්නෑ
------ Post added on Mar 4, 2022 at 8:44 AM
උඹත් ගියපාර මෝඩ මනුස්සයෙක් වෙලා ඉඳල තියෙන්නෙ. දැන්වත් මොලේ පෑදිච්ච එක ගැන සතුටුයි.
------ Post added on Mar 4, 2022 at 8:45 AM