"ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන&

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0

හරියට බුද්දහගම පිළිපැද ගෙන ඉන්නව නම් ඔය මොන මගුලක් වත් ඕනෙ නෑ බන්.. ඕව පස්සෙ දුවන්න කිසිම අවශ්‍ය තාවයක් නැහැ..
මිත්‍යා දෘෂ්ටිය ඕකට කියන්නෙ.. මොනාද කරන්නෙ කියල දන්නෙ නැහැ කොහෙන් හරි පිහිටක් ගන්න ඔහේ දුවනව..
කොහෙ හරි දේවාලයකට ගිහින් දන ගහගෙන පුක උඩ තියාගෙන වැදගෙන පිහිට ඉල්ලනව මෙච්චර මේ ශ්‍රේෂ්ඨ දහමක් තියාගෙන..
අපේ උන්ට ඒවායින් වැඩක් නැහැ බන් වෙන රටවල උන් හොදට ප්‍රයෝජන ගන්නව..

අනිවා මචන්....100% true....:yes::yes::yes:
 
hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචන් මමත් ඔය වගේ මගේ පොඩි ප්‍රශ්නෙකට ගියා ඔහොම ආරූඪයෙන් කියන තැනකට එතන හිටිය ගැහැණු කෙනා මට කිව්වා බුලත් අතක් තියල ්‍රශ්නය හිතේ තියන් ඉන්න කියලා මගේ ප්‍රශ්නය ගෙස් කරන්න පුළුවන් ප්‍රශ්නෙකුත් නෙමෙයි හරියටම කිව්වා මොකක්ද ප්‍රශ්නේ කියල ඊට අමතරව මම ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් කීපයක් ගැනත් කිව්වා ඒක හරියටම හරි. තව මගේ මල්ලි bank එකක වැඩ කරද්දි ලක්ෂ එකහමාරක් නැති වුණා කැමරා වලින් බැලුවොත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා පස්ස මල්ලිත් ඔය කියන තැනට ගිහිල්ලා ආරූඪ වෙලා කියලා තියෙනවා වැඩ කරන තැන ම එක්කෙනෙක් තමයි අරන් තියෙන්නේ කියලා මල්ලිට කියලා තිබුණා පන්සලේ බෝධිය ළඟ පහනක් පත්තු කරලා ඒක දිහා බලාගෙන අධිෂ්ඨාන කරන්න කියලා නැති වුණු මුදල් ලැබෙන්න. කිව්වත් වගේ දවස් හතක් ඇතුළත මල්ලිගේ නැතිවුණු මුදල් ලැබුණා බැංකුව කෙනෙක් තමයි අරන් තිබුනේ ඒ ගත්ත කෙනා බැංකුව හැමෝටම කෑ ගහලා කියලා තිබුණා මමයි සල්ලි ගත්ත කියල. තවත් දේවල් කියන්න නම් තියෙනවා. වෙලාවක් නෑ වංචාකාරයො ඉන්න පුළුවන් ඒත් හරියටම කරන තැනුත් තියෙනවා.
     
  • Jul 12, 2012
    447
    74
    28

    කියපන්කො බන් දැනගන්නත් එක්ක. :yes:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    සුදු පුතා;16857443 said:
    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අනවින කොඩිවින හූනියම් බලි තොවිල් ආදිය නවීන විද්‍යාව තුලින් ඔප්පු කරගත නොහැකි නිසා බොහෝ පිරිස් මේවා බොරුවක් ලෙස හංවඩු ගසති. නමුත් බුදු දහමේ පවා සඳහන් වන ගන්දබ්බ යා යන වචනය ද නවීන විද්‍යාවට හසු නොවේ. නමුත් එය බුදු දහමේ ඉගැන්වේ.

    කුමන පුද්ගලයා මෙය බොරුවක් මුසාවක් යයි කීවද මගේ මතය නම් මෙය සත්‍ය හා ප්‍රෝජනවත් සාස්තර යක්ම බවයි.

    තවද, ඔබට මෙය ඇත්ත නැත්ත සොයා බැලිමටනම් අන් අයගෙන් අහ අහ ඉන්නවට වඩා සොයා බැලීම වටි.

    ශාස්ත්‍ර කරුවන්--
    බොහෝ විට අපට ශාස්ත්‍ර කරුවන් මුණ ගසේ. එවැන්නන් මෙසේ වර්ග කල හැක.
    1.සිහි වරම්.
    2.ආරුඩ වරම්.

    සිහි වරම් ඇති අය මෙම කාර්යයේදී කිසිදු වෙස් පෙරලිමකින් තොරවම කටයුතු කරනු ලබයි. මෙහිදී ශාස්ත්‍ර කරුවාගේ බලයට විවිද සීමාවන් ඇත. සමහරුන්ට මන්ත්‍ර වරම හිමි නොවන අවස්ථා මා දැක ඇත.. බොහෝ සාන්තය සිහියෙන් යුතුය.

    ආරුඩ වරම් ඇති අය මෙම කටයුත්තේ දී විවිද වූ වෙස්පෙරලීම් වලට බාජනය වේ. මෙහිදී ආරුඩ වරම් ද කොටස් කිහිපයකට බෙදිය හැක. බොහො විට මේ අයට සිහි පැමිණි විට තමා විසින් කල කි දෑ මතකයේ නැත. හේතුව තමාගේ ඇඟට වෙනත් බලයක් පැමිණෙන විට මොවුන් සියුම් නිද්‍රාවකට පත්වන බැවිනි.

    1 ඥාති වරම්.
    2 උප්පත්ති වරම්.

    තවද ලෝකයේ ශාස්ත්‍ර කරුවන්ගෙන්(වරම් කාරයන්ගෙන්) අපහට දැකිය හැක්කේ බොහෝ දෙනෙකු ඥාති වරම් ඇති යයි. උප්පත්ති වරම් කරුවන් බිහිවෙන්නේ තම තමන්ගේ සුවිසල් පින්බල මහිමය තුලිනි.. 1000:1 ක් හෝ ඊටත් විරලය.

    මෙම වරම් කරුවන් සතු ගුණාංගයක් වන්නේ කිසිදු මන්තරයක් කටපාඩම් නොකර තමන් සතු එම මන්ත්‍ර වරමින් මන්ත්‍ර ආදිය ජප කල හැකි වීමය.

    ඥාති වරම් කරුවා සතු තව ගුණාංගයක් වන්නේ සිත තුල ඇති දෙය කීමට හැකි වීමය. එය බුතාත්ම හරහා සිදුවේ. උප්පත්ති වරම් කරුවාට මෙය තරමක් අපහසුය නැතහොත් නොහැකිය. මන්දයත් ඔවුන්ට ඥාති ප්‍රානකාරයෙකු නොමැති විමය.

    නමුත් මෙම වරම් කරුවන්ගෙන් බලය වැඩි උප්පත්ති වරම් කරුවා තුලය. මන්දයත් ඔවුනට ලැබෙන්නේ එකීය සම්බන්ද තාවකි. දෙවියාගෙන් ->වරම් කරුට.. ඥාතිවරම් කරුවාට බලය ලැබෙන්නේ දෙවියාගෙන්->ඥාතියාට ->වරම් කරුවාට ලෙසය.

    මේ සියල්ල මා ලත් අත්දැකීම් වලින් සහ පොත පත කියවීමෙන් හා මෙම පුද්ගලයන් ඇසුරුකිරීමෙන් ලැබූ දැනුමය.
    සමහර හොර තක්කඩි නිසා මෙම ශාස්ත්‍ර බොරුවක්ය ලෙස හංවඩු ගැසුවද , මින් මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන ලඟා කරගත් උදවියද ඕනෑතරම් සිටිති.

    ඔන්න ත්‍රෙඩ් එකක දේවල් මන් මෙතනම දිගැරිය..
    Budu dahamata anuwa kiyala kiwwta umba kohomada oppu karanne budu dahama hari kiyala?