ගුරුකම් සක්විති පැන යයි....
මේ ගුරුකම් සක්විති ගැන හුඟ දෙනෙක් අහල ඇති. මේ හොර ශ්‍රමණ වේශ ධාරියට මව්බිම පුවත් පතේ එක මාධ්‍යවේදියෙක් හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා. නමුත් නෙත් එෆ්. එම්. බැලුම්ගල මගින් දැන් සති කිහිපයකට කලින් මෙයාගේ හොර වැඩේ ගැන එළිදරව් කළා. මේ හොර ශ්‍රමණ වේශ ධාරියා කියන විදිහට මිනිහට ගුරුකම් වලින් නොකරන්න බැරි වැඩක් නෑ.
මධු මාධව අරවින්ද මේ මිනිහට අභියෝගයක් කළා එයාව පුටුවක ඉඳලා ගුරුකම් බලෙන් අලවලා තියලා පෙන්නන්න කියලා. මේ හොර ශ්‍රමණ වෙශධාරිය ඒක භාරගත්ත. ඒ විතරක් නෙමේ මේක කරන්න ලැහැස්තිති වෙලා තිබුනේ ඇඹිලිපිටිය ක්‍රීඩාංගනයක මහජනතාව ඉස්සරහා. මේ ගැන මේ හොර ශ්‍රමණ වෙශධාරිය දීපු පොර ටෝක් මේ වීඩියෝ එකෙන් බලන්න.
අන්තිමට සත්‍ය හෙළිදරව් වුනා. හොර ගුරුකම් හාමුදුරවෝ අභියෝගයෙන් පැනලා ගියා.
මේ වගේ දේවල් ලංකාවේ සිදුවුණ ප්‍රථම අවස්තාව මෙය නොවේ. ඒබ්‍රහම් ටි. කොවුර් මහතා (හේතුවාදී සංගමයේ නිර්මාතෘ )මේ වගේ අභියෝග ප්‍රසිද්දියේ කරලා තියනවා ඔය ගුරුකම්, මන්ත්‍ර බලෙන් වැඩ කරන උන්ට. අද වෙනතුරු ඒ එක අභියෝගයක්වත් බිද හෙලලා නෑ. ඒවා ගැන උබලා හොයලා කියවලා බලපල්ලා.
මේකේ මම දකින වැදගත්ම කාරණය තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ වගේ හොර ගෙඩියොන්ට කිසිම් හෙවිල්ලකින් තොරව නොමිලේ මාධ්‍ය ප්‍රචාරණ ලබා දෙනවා. මෙන්න ඒවාට උදාහරණ
1. කැලුම් වීරසිංහ නොහොත් ජීවක වෛද්යාචාර්ය තුමා. - ලංකාදීප
2. දොළුකන්දේ මගඩිය ගැන හැමෝම දන්නවනේ.
3. එතකොට විශ්ව ශක්ති හාමුදුරුවෝ- TNL
3. මයිත්‍රී බුද්ධා යැයි කියාගන්නා වදුරඹ සිරිවර්දන - TNL
4. රාගම දේවාලය- ස්වර්ණවාහිනිය
5. යක්කු බෝතල් වලට දාන ගුරා- ITN
තව ඕනිනම් ඔය පත්තර අරන් බලපන්. ඕනි තරම් හොයාගන්න පුළුවන්. දැන් තියන අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි එක එක ලෙඩ වලට පෙරේතයෝ, යක්කු බලපාන බව. මුන් කරන්නේ බුදුගුණ විකුනන් කන එක. අපේ ඉන්න මෝඩ මිනිස්සුත් මේ වට රැවටිලා ලෝක අමාරුවේ වැටෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කටයුතු කරපල්ලා....