ගුරුකම් හුනියක් කොඩිවිණ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    උඹලගේ ජිවිත වලත් මේ වගේ ගුරුකම් හුනියක් කොඩිවිණ උඹලට කරපු එවුන් උන්නද? ඒවා අයින් කලේ කොහොමද? මුලින්ම තියෙන බවට පහල වුන සලකුණු මොනවද? ඒ නිසා නිකමට හිතිලා මොකද කරේ උධ - සාස්තරයක් හෙම බැලුවද, කාලි දේවාලෙකට ගියාද? කොහොමද තක්කෙටම දැනගත්තේ?
     
    • Haha
    Reactions: Little Hulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,034
    12,185
    113
    🌎
    Chat-GPT-Image-Jun-28-2025-05-39-16-PM.png
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    andunen balala qwa kodiwina karala thiyenawa kiyala gedarata. neighborsla karala thiyenne qwa. karapu ayath hariyata wistara kala. ayin kare nehe hebei.
    කොහෙනද් බන් අන්දුන බැලුවේ? මටත් බලන්න ඕන මටත් හිතෙන්නේ අපේ ගෙදරටත් කරල ඇති කියලමයි. කියපන්කො කොහෙන්ය බැලුවේ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    කොහෙනද් බන් අන්දුන බැලුවේ? මටත් බලන්න ඕන මටත් හිතෙන්නේ අපේ ගෙදරටත් කරල ඇති කියලමයි. කියපන්කො කොහෙන්ය බැලුවේ

    Batapola/Nindana thenak thibuna possess wena gaenu kenek inna. Thawama innawada danne nehe. Meka wune den awurudu 12 witara kalin
     
    • Like
    Reactions: DiksonAlex

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    andunen balala qwa kodiwina karala thiyenawa kiyala gedarata. neighborsla karala thiyenne qwa. karapu ayath hariyata wistara kala. ayin kare nehe hebei.
    කලු කෙට්ටු එකෙක් කියපුවාම උඹලා guess කළා ඒ පෙනුම තියෙන උඹලා තරහා එකෙක්ව? 🤷
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    මේවගේ ඇත්ත නැත්ත හරියටම කියන්න දන්නෙනෑ. අපේ ළගම ඥාතියෙක්ගේ පුතෙක් හොදට ALපාස්වෙලා තිබුනා. ඒ ළමයගේ පුංචි කෙනෙක් (ඒ කියන්නේ ඒළමයගේ අම්මගේ නංගි) ඉන්නෙත් මුන්ගේ ගෙවල් ළග. ඒ ගෑනි තමන්ගෙම අක්කගේ ළමයා ඉගෙන ගන්නවට ඉරිසියයි. උගේ කොල්ලා ඉගෙන ගන්නේනෑ කියලා දේවාල ගානේ ගිහින් පොල් ගහනවා.එක එක ජාතියේ මගුල්කරනවා. දවසක් උදේ නැගිටලා බලද්දි ගේට්ටුව ළග කාසි විසි හැමතැනම විසිකරලා. එහෙම කාසි විසි කරන්නේ භූමි පාලුවක් කරද්දිලු. අර ගෑනි කොච්චර දේවල ගානේ ගිහින් හූනියම් කරත් අර මිනිස්සු මොකුත් කරේනෑ. කාසි විසිකරලා භූමිපාලුවක් කරලා තිබුන නිසාබැරිම තැන ඒ කාසි ටික අතින් අල්ලන්නෙ නැතුව අහුලගෙන ගිහින් මෝදර කාලි කෝවිලේ පඩුරු පෙට්ටියකට දාලා තිබුනා. එහෙම දාලා "අපේ භූමිය පාලු කරන්න ,අපිත හිරිහැරකරන අයට දඩුවමක් දෙන්න කියලා පුජාවක් දීලා. ඒ පූජාව දීලා අරුන් ගෙදර එන්න කලින් කරපු එකීට හාට් ඇටෑක් එකක් හැදිලා අමාරු වෙලා. අදටත් ඒ වින කැටපු එකී එක්තැන්වෙලා කෙලවිලා ඉන්නේ.මේවා ඔප්පු කරන්න බෑ. ඒත් සමහර තැන්වලදි සමහර තැන්වලටගිහින් ප්‍රාර්ථනාවක්, ඉල්ලිමක් කරොත් ඒවා මොකක් හරි ක්‍රමයකින් වෙනවා.

    සමහර උන් ඇස්වහ කටවහ විශ්වාස කරන්නෙ නෑ. ඒත් මම මේක 100%ක්ම විශ්වාස කරනව. සිම්හලුන් මොකක් හරි දෙයක් වර්ණනා කරොත් කෙලවිලාම යනවා.
     
    • Like
    Reactions: DiksonAlex

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    873
    1,023
    93
    සිංහලුන්ව අන්දන්න සුපිරි බිස්නස් අයිඩියා එක
     
    මේක ඇත්තක් වෙන්නැති මොකද මේකම වුනා අපිටත්..අපිට අපේ නැන්ද තාත්තාගේ අක්කා කොඩිවිනයක් කරල තියේ කියල පිලියන්ද තැනකින් කිව්වා...අපි ඒක කපන දවසේ පුහුල කැපුවා ඊලග දවසරෙ නැන්ද මැරැනා. තව එකක්...මට ජොබ නැති වෙලා දැන් මම කාලි දේවාලකින් අහනවා වුනේ මොකද්ද කියල...මට කියනවා තට්ටකෙියන කෙනෙක්ද ඇහුවා ලොක්කා...මම කිව්වා ඔව්..මොකද අනිත් එවුන්ගේ හැම එකාගෙම කොන්ඩේ වැවිලා බොසාගේ තට්ටේ..තව කොන්ඩෙ කලු එකෙක් ඉන්නවාද ඇහුවා උඹලගේ පෙනුම තියෙන..මම කිව්වා එකෙක් ඉන්නවා මොකද ඌගෙ කොන්ඩෙ කලුයි අපි වගේ ඇනිත් එවුන් සුද්දො කොළඹ කම්පැණියක...අන්න ඌයි ත.ට්ටේ කියන එකායි මේක කරලා තියෙන්නේ කිව්වා වැඩේ හරි මොකද මම අනිත්මට බො නැති වෙද්දි කර කර හිටියේ කලු කොන්ඩේ තියෙන අපි වගේ එකාගෙ/් වැඩක් බොසා මාව අයින් කරන මීටින් එකේදි කිව්වා මම අහල බැලුවා මට ආරංචි වුන හැටියට ඔයාට මේක බැ කරන්න කියල පොර කිව්වා අන්න ඔකයි සීන් එක ඇත්තක් තමයි

    සිංහලුන්ව අන්දන්න සුපිරි බිස්නස් අයිඩියා එක
    ඇත්ත කියන එවත් තියෙනවා බන් බොරැව කරන උන් තමයි වැඩි
    ------ Post added on Nov 26, 2025 at 12:17 AM
     
    • Wow
    Reactions: asbestos

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සමහර උන් ඇස්වහ කටවහ විශ්වාස කරන්නෙ නෑ. ඒත් මම මේක 100%ක්ම විශ්වාස කරනව. සිම්හලුන් මොකක් හරි දෙයක් වර්ණනා කරොත් කෙලවිලාම යනවා.
    mama wishwaasa kalema ne :( patta eththa. sinhalunge witarak aulak neme. Evil Eye kianneth okama thama.. mama 2023 idan wishaawas karanawa eswaha , katawaha
     
    • Like
    Reactions: DiksonAlex

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    සමහර උන් ඇස්වහ කටවහ විශ්වාස කරන්නෙ නෑ. ඒත් මම මේක 100%ක්ම විශ්වාස කරනව. සිම්හලුන් මොකක් හරි දෙයක් වර්ණනා කරොත් කෙලවිලාම යනවා.

    මමත් අවුරැද්දක වගේ ඉදන් විශ්වාස කරනවා. 2013 ඉදන් Fiverr කරන්නෙ. අවුරැදු ගානක් Fiverr එකේ first page තිබ්බ gig එක, මගෙ main income එක වෙන තරමටම hype එකේ තිබ්බේ. අවුරැද්දකට විතර කලින් එක්කෙනෙක් මගෙ Fiverr account එක දැකලා මාර වර්ණනාවක් දුන්නා. සතියක් වගේ ඇතුලත පත negative feedback එකක් වැටුනා. ඒ gig එකට අද වෙනකන් orders ආවේ නෑ. Income එකෙන් ලොවෙත් කෙල වෙලා ඉන්නෙ තාමත්. ජීවිතේ ගොඩක් දේවල් තේරැම් ගත්ත කාලයක්… අපිට පේන්නෙ, ඇහෙන්නේ නැති වුනාට ඊට එහා ගොඩක් දේවල් වෙනවා කියලා තේරැම් ගත්තා…