ගුරුකම් හුනියක් කොඩිවිණ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මමත් අවුරැද්දක වගේ ඉදන් විශ්වාස කරනවා. 2013 ඉදන් Fiverr කරන්නෙ. අවුරැදු ගානක් Fiverr එකේ first page තිබ්බ gig එක, මගෙ main income එක වෙන තරමටම hype එකේ තිබ්බේ. අවුරැද්දකට විතර කලින් එක්කෙනෙක් මගෙ Fiverr account එක දැකලා මාර වර්ණනාවක් දුන්නා. සතියක් වගේ ඇතුලත පත negative feedback එකක් වැටුනා. ඒ gig එකට අද වෙනකන් orders ආවේ නෑ. Income එකෙන් ලොවෙත් කෙල වෙලා ඉන්නෙ තාමත්. ජීවිතේ ගොඩක් දේවල් තේරැම් ගත්ත කාලයක්… අපිට පේන්නෙ, ඇහෙන්නේ නැති වුනාට ඊට එහා ගොඩක් දේවල් වෙනවා කියලා තේරැම් ගත්තා…
    ඒකනේ බන් මට අර මගේ ජොබ් නැතිවුන සිද්ධිය කිව්වේ මැරැණ පොරක ගැනියෙක්ට ආවේශ වෙලා