ගුරුතුමනි...

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගුරු පියානෙනි ගුරු මෑණියනි...
    පහදාදෙන්න ඔබෙන් පාඩම් ඉගෙන ගන්න පුන්චි මල් කැකුලු වලට

    පක්ෂයක් නොව රට වඩා උතුම් බව..
    ආගම,ජාතිය,සංස්කෘතිය වඩා වටිනා වග..
    මුව වෙසින් එන නරියන්ව හඳුනා ගත හකි වග..
    හොරකම නොව අවංක කම අගනා බව..
    මා ගේ දුක මෙන්ම අනිකාගේ දුකත් දුකක් වග..
    අනෙකාට ගරු කලයුතු වග...
    මගේ දේ ලෙසටම රටේ දේත් ආරක්ශා කල යුතු බව..
    එවිට..
    කෙදිනක හෝ ඒ මල් කැකුලු විකසිත වූ විට
    නැවතත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බබලනු ඇත..
    පෙරදිග ධනාගාරය නැවත පිබිදෙනු ඇත..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඒවා කොහේ වෙන්නද බන් ඉස්‌සර තිබුණු පාඩම් ටිකත් දැන් හලල තියෙන්නේ .මතකද ඉස්සර රේඩියෝ එකේ උදේට ගියපු දේශාබිමානී සින්දු කෝ 1ක් ඇහෙනවද දැන් .සහජිවනේ ගැන කියන උට්ටවල් නම් ඇහෙනවා නිතරම .
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Lamaita olu walata Dan a oni
    Api hena pora jathiyak
    Loke uthum api
    Wage dewal nemai
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ගුරු පියානෙනි ගුරු මෑණියනි...
    පහදාදෙන්න ඔබෙන් පාඩම් ඉගෙන ගන්න පුන්චි මල් කැකුලු වලට

    පක්ෂයක් නොව රට වඩා උතුම් බව..
    ආගම,ජාතිය,සංස්කෘතිය වඩා වටිනා වග..
    මුව වෙසින් එන නරියන්ව හඳුනා ගත හකි වග..
    හොරකම නොව අවංක කම අගනා බව..
    මා ගේ දුක මෙන්ම අනිකාගේ දුකත් දුකක් වග..
    අනෙකාට ගරු කලයුතු වග...
    මගේ දේ ලෙසටම රටේ දේත් ආරක්ශා කල යුතු බව..
    එවිට..
    කෙදිනක හෝ ඒ මල් කැකුලු විකසිත වූ විට
    නැවතත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බබලනු ඇත..
    පෙරදිග ධනාගාරය නැවත පිබිදෙනු ඇත..

    elakiri