ගුරුවරියක් දූෂණය කර එය රූගත කළ සිසුන් ‍ති&#350

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ගුරුවරියක් දූෂණය කර එය රූගත කළ සිසුන් ‍ති&#350

Source http://www.lankagossipnews.com/2014/07/teacher-allegedly-raped-filmed-by.html

තරුණ ගුරුවරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සිසුන් තිදෙනෙක් ඉන්දීය උත්තර් ප්‍රදේශ් පොලීසිය විසින් අත්අඩංගුවට ‍ගනු ලැබ තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දිනක සන්ද්‍යාවක අමතර පන්තියක් පවත්වා යළි නිවස බලා යමින් සිටියදී සැකකාර එක් සිසුවෙක් අදාළ ගුරුවරිය ලුහුබැඳ ගොස් ඇයගේ මුව වසා ඇය පාළු නිවසකට ඇඳ ගෙන ගොස් ඇති බව ය.

පසුව එම සිසුවා දුරකතනයෙන් අමතා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන තිබේ.

එහිදී සැකකාර සිසුවා අදාළ ගුරුවරිය දූෂණය කරන අවස්ථාව එම සිසුන්‍ දෙදෙනා විසින් ජංගම දුරකථනයකින් රූගත කරනු ලැබ ඇති බව වාර්තා වේ.

එහිදී සිදු වූ කිසිවක් කිසිවෙකුට නොකියන ලෙස අදාළ සිසුන් තමන්ට තරජනය කළ බව ද එම ගුරුවරිය පොලීසියට පවසා ඇත.

මීට සති දෙකකට ඉහතදී මෙම ප්‍රදේශයෙන් මෙවැනි අකාරයේ සිදුවීමක් වාර්තා වූ අතර එහිදී 20 හැවිරිදි තරුණියක පුද්ගලයින් 8 දෙනෙකු විසින් සමූහ ලෙස දූෂණය කර එය රූගත කර තිබිණ.
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
2zh48yx.jpg
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    Mun janapriya wennada manda dushanaya karanne :( paw jeevitha vinsa wenawa ahinsaka ayage . ape podi ewunuth owa balalla porawal wenna yaida danne nae :( ada samajaye hetine e .. eta thalanna one
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරුවක් ද කොහෙද බං.. තනියම ඌට මිස්ව ඇදගෙන යන්න බෑ.. මිස් එහෙනම් අත දරුවෙක් වෙන්න ඕනි.. අනික ඌ යාලුවන්ට කතා කරනකන් මිස් ඇද උඩ හාන්සි වෙලා ඉන්න ඇති ජංගිය පිටින්..:lol:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    බොරුවක් ද කොහෙද බං.. තනියම ඌට මිස්ව ඇදගෙන යන්න බෑ.. මිස් එහෙනම් අත දරුවෙක් වෙන්න ඕනි.. අනික ඌ යාලුවන්ට කතා කරනකන් මිස් ඇද උඩ හාන්සි වෙලා ඉන්න ඇති ජංගිය පිටින්..:ලොල්:


    අනෙද කියන්නෙ බන්..:yes::yes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    බොරුවක් ද කොහෙද බං.. තනියම ඌට මිස්ව ඇදගෙන යන්න බෑ.. මිස් එහෙනම් අත දරුවෙක් වෙන්න ඕනි.. අනික ඌ යාලුවන්ට කතා කරනකන් මිස් ඇද උඩ හාන්සි වෙලා ඉන්න ඇති ජංගිය පිටින්..:lol:

    අඩෝ දැනුයි මටත් කල්පනාවට ආවේ...
    උඹත් ගොනා වගේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන්...
    :D:D
     
    Last edited:

    djsadaru1989

    Member
    May 26, 2010
    62
    4
    0
    37
    Maha Polowa
    උඹත් ගොනා වගේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන් Sira Katawa Macho. Kakule 2k Eth Karannama Ona Na Danna Naddda mama Kiyanna.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අඩෝ දැනුයි මටත් කල්පනාවට ආවේ...
    උඹත් ගොනා වගේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන්...
    :D:D

    උඹත් බල්ල වගේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන්
    avatar482203_18.gif
    :P