ගුරුවරියක් දූෂණය කර එය රූගත කළ සිසුන් තිŞ
Source http://www.lankagossipnews.com/2014/07/teacher-allegedly-raped-filmed-by.html
තරුණ ගුරුවරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සිසුන් තිදෙනෙක් ඉන්දීය උත්තර් ප්‍රදේශ් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දිනක සන්ද්‍යාවක අමතර පන්තියක් පවත්වා යළි නිවස බලා යමින් සිටියදී සැකකාර එක් සිසුවෙක් අදාළ ගුරුවරිය ලුහුබැඳ ගොස් ඇයගේ මුව වසා ඇය පාළු නිවසකට ඇඳ ගෙන ගොස් ඇති බව ය.
පසුව එම සිසුවා දුරකතනයෙන් අමතා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන තිබේ.
එහිදී සැකකාර සිසුවා අදාළ ගුරුවරිය දූෂණය කරන අවස්ථාව එම සිසුන් දෙදෙනා විසින් ජංගම දුරකථනයකින් රූගත කරනු ලැබ ඇති බව වාර්තා වේ.
එහිදී සිදු වූ කිසිවක් කිසිවෙකුට නොකියන ලෙස අදාළ සිසුන් තමන්ට තරජනය කළ බව ද එම ගුරුවරිය පොලීසියට පවසා ඇත.
මීට සති දෙකකට ඉහතදී මෙම ප්‍රදේශයෙන් මෙවැනි අකාරයේ සිදුවීමක් වාර්තා වූ අතර එහිදී 20 හැවිරිදි තරුණියක පුද්ගලයින් 8 දෙනෙකු විසින් සමූහ ලෙස දූෂණය කර එය රූගත කර තිබිණ.

paw jeevitha vinsa wenawa ahinsaka ayage . ape podi ewunuth owa balalla porawal wenna yaida danne nae 