ගුරුවරියන්ගේ බුරිය වසනු..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සෑහෙන දැවෙන ප්‍රශ්නයක්.
    බස්නාහිර පළාත් සභාවට ත් කරන්න දෙයක් තියෙන්න ඕන නේ.
    පළාත් සභා වලට තියෙන සීමිත බලතල වලින් කරන්න පුළුවන් දේවල් තමයි මේ.
    මොනා කරන්නද
    :baffled::angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනුන්ගෙ හැටියටනම් ඔය කැත බුරියවල් වහන තරමට හොදයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිස්ල බුරිය පෙන්නන්නෙත් නැත්තන් මොන මගුලකටද ඉස්කෝලේ යන්නේ....

    හපෝ මං ඒ කාලේ හිතල තියන දේවල්...! :sorry:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ රට අරාබියක් කරන්න හදන ඕල්කොට් බවුද්ද්යන්ට හෙන ම ගහපියව් :angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ රට අරාබියක් කරන්න හදන ඕල්කොට් බවුද්ද්යන්ට හෙන ම ගහපියව් :angry:
    ඕකුන් නිරාගමික දේදුනු පාට සමනල්ලු බං..

    Z
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ගුරුවරියන්ට සාරිම අදින්නැයි කියා නීතියක් නෑ – අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි
    February 9, 2025 iri news
    පහසු ඇඳුමකින් පාසලට පැමිණෙන ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කරන විදුහල්පතිවරුන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඇතැම් විදුහල්පතිවරුන් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කරන්නැයි බලපෑම් කරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    මෙම සියලු විදුහල්පතිවරුන් පෞද්ගලික තීරණ අනුව ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමට උත්සාහ දරා ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.

    චක්‍රලේඛ මඟින් හෝ සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට නිශ්චිත ඇඳුමක් නියම කර නැතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව තීරණ ගැනීමට නොහැකි බව සඳහන් කළේය.

    ඇතැම් විදුහල්පතිවරුන් පෞද්ගලිකව ගනු ලැබූ මෙවැනි තීරණ හේතුවෙන් පාසල්වල හා විභාග ඇගයීම් මධ්‍යස්ථානවල ගැටලු නිර්මාණය වී ඇතැයි කී හෙතෙම විදුහල්පතිවරුන්ගේ එවැනි හැසිරීම් වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරි මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කළ බවද ප්‍රකාශ කළේය.

    ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ නොගන්නා ලෙසත්, යම් ගැටලුවක් තිබේ නම් අමාත්‍යාංශයෙන් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉදිරියේදී විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බවද ඔහු කීය.

    මේ අතර මහරගම ජනාධිපති විදුහලේ උසස් පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ රාජකාරි කළ ගුරුවරියන්ට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා දැනුම් දී තිබීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද සෙනෙවිරත්න මහතා පැවැසීය.

    එසේම පන්නිපිටිය ධර්මපාල විදුහලේ උසස් පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරියන්ට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා දැනුම් දී තිබීම පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, එම කමිටු වාර්තාව අනුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කීය.
     
    • Love
    • Like
    Reactions: waca and Troop

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934

    වැඩිහිටියන්ට මානව අයිතිවාසිකම් සහිත නීතියකුත් ළමයින්ට මානව අයිතිවාසිකම් රහිත නීතියකුත් දෙකක් තියන රටක් කියලද කියන්නේ තාමත්? මාලිමාව ආවේ ඕව ගැන සලකල බලල වෙනස් කරන්න නේද ?
    පිරිමි ළමයින්ට අත්දිග ෂර්ට් අදින්න බෑ,කොන්ඩේ වවන්න කැමති කෙනෙකුට ඒක කරන්න බෑ,පර්ස් පාවිච්චි කරන්න බෑ.නීති ගොඩයි.

    ගැහැණු ළමයින්ට ඊට වැඩියි,ගැහැණු ළමයින්ට කොන්ඩේ කපන්න පුළුවන් නං පිරිමි ළමයින්ට කොන්ඩේ වවන්න බැරි ඇයි? දේවි එකේ කෙල්ලෝ අදින්නේ කොට්ට උරයක් :lol:

    කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නෑ. ළමයා පීඩාවට පත්ව වැඩිහිටියාගේ අතකොළුවක් ,රූකඩයක් වගේ තමා හදන්නේ.පිස්සෝ තව කොච්චර කාලයක් මේ සමාජයේ බහුතරය වෙයිද දන්නේ නෑ.බහුතරය මෝඩ හරක් වන තාක් මේවා මෙහෙමමයි
     
    • Like
    Reactions: Troop