ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,306
    10,602
    113
    lamainge uniform ekath ayin karala kamathi adumak adan enna denna one...

    315093924_2990389644599755_7181693375973868137_n.jpg
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අවසානෙට පැය 6ක් මොකටද දුක් විදින්නෙ පාසල් ඕන් නෑ කියයි

    ගෑණුන්ට දුක් දෙනවට ආස අමන පොන්සියො උඹලා
    උබ ගෑණුන්ට ඕන දේ හරියටම දන්නවද මම නම් දන් නෑ
    ------ Post added on Nov 21, 2022 at 5:28 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සාරි නං ඕන නෑ හැබැයි ඩ්‍රෙස් කෝඩ් එකක් ඕන නැත්තං මුං නයිටිය පිටින් එයි ඒතරං කම්මැලි හෝන්තු ඉන්නවා 🤢

    මේක නම් ඇත්ත

    Ehem kynna bha nd... dn office wla saree nha kyla gaanu chater widihta adinne nhne... ithm school wlth saari nha kyl teachersla chaer wenn adii kyl hthnn bha..

    තෝ එක්කෝ ඔෆිස් යන එකෙක් නෙමෙයි නැත්තම් වැඩ කරන්නේ ගොඩේ මඩුවක : 😂

    ගෑනු ඇදන් එන ඒවා දැකලා නැද්ද?? අපෙ සමහර උන් පෑනක් අහුලන්න පාත් උනොත් ඔක්කොම එලියේ :lol:
    ------ Post added on Nov 21, 2022 at 6:31 PM
     
    • Haha
    Reactions: kevin_levin

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තෝ ජොබ් කරනවද දන් නෑ.. එත් ඔෆිස් යද්දි යද්දී ශෝටක් ගහන් යනවද ? කැරි බූරුවා.
    හරි හරි ඉතිං තරහ ගන්න එපා ඉතිං ,
    ඔයාට ඔ්න නං සාරියක් ඇඳං වැඩට යන්න. අපි එපා කිව්වයෑ.. :P:P:P:P

    සරමක් ගහ ගත්තු එකෙක් පාරෙදි උබව නවත්තල දඩ කොළයක් දුන්නොත් කොහොමද
    ඉස්කෝලෙ ගුරුවරු පාර අයිනෙ ඉඳං දඩකොල දෙනවද සුදු යාලුවේ...
    ------ Post added on Nov 21, 2022 at 6:44 PM
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඉස්කෝලෙ ගුරුවරු පාර අයිනෙ ඉඳං දඩකොල දෙනවද සුදු යාලුවේ
    නෑ පොලීසියෙ මොනවහරි දෙයක් ඒ ඇදුමෙ තියෙනව නේද
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සාරි නං ඕන නෑ හැබැයි ඩ්‍රෙස් කෝඩ් එකක් ඕන නැත්තං මුං නයිටිය පිටින් එයි ඒතරං කම්මැලි හෝන්තු ඉන්නවා 🤢
    Ai dan ganu aya pare yanne Nighty adanda ? class wala uganwana ewun Nighty/underwear adan da ugannane ?