එකක් දෙකක් හිටියා කියලා බහුතර සත්‍ය වෙනස් වෙන්නෙ නෑ බං. දෙපැත්තක් තියෙනවා ඔය චක්රලේකෙත්, අන්න රිවස් කරගෙන බස්නාහිර පලාත් එකෙන්එහෙම කියන්නත් බෑ . කොහොමද බන් ටියුෂන් එකකට එන ළමයින් එන ඉස්කෝලේ ළමයි එන එක නවත්තන්නේ ?
ආණ්ඩුවෙන් එකෙක් දානවද ලංකාවේ හැම ක්ලාස් එකකටම ළමයින්ගෙන් ඉස්කෝල චෙක් කරන්න ??
එහෙම කරන්න ඕනෙත් නෑ . ලංකාවේ ඉස්සර හිටිය සුපිරි ගුරුවරු ඉස්කෝල වලත් උගන්නපු