ගුරුවරුන්ටත් පුනුරුදය උදාවෙන්න යන්නේ (මේකනම් හොඳ දෙයක්)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    school වල teach කරන අයට tuition දෙන්න බෑලු. මේක නම් කරන්න ඕන දෙයක්. ඒත් දැන් මුන් කෑගහන්න ගන්නවා උන්ගෙ පඩි වැඩි කරන්න කියලා මොකද ගොඩක් උන්ට සල්ලි හම්බෙන්නෙ tuition වලින්.

    Western Province bans private tutoring by school teachers​


    Colombo, December 22 (Daily Mirror) - The Western Province Education Zonal Ministry has issued a circular prohibiting private tutoring classes for students by school teachers.

    The circular, issued by Western Province Education Secretary K.A.D.R. Nishanthi Jayasinghe, restricts school teachers from conducting private tutoring classes for their students during school hours, after school, on weekends or during government holidays in exchange for money.

    It further said that complaints had been received regarding undue pressure exerted on students who do not attend their teachers' private classes.

    As per circular 2006/45, the Western Province Education Zonal Ministry has officially banned such practices. The circular also emphasised the need to enforce similar measures in other provinces, following numerous complaints from districts in the North-Central, North-Western, Uva and Central Provinces.

    The circular advised school administrations to obtain written certification from all teachers acknowledging their awareness of the directive. Principals were instructed to report any violations to the respective Zonal Education Directors, who are authorised to take strict disciplinary action against teachers failing to comply with the guidelines.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    එක අසාධාරණයි

    උපාධි තියන වෙන ජොබ් කරන ගමන් වෙන උන්ට ටියුෂන් පුලුවන් වෙන්නයි ,
    උගන්නන්න එකම වෘතිය විදියට කරන විෂය නිර්දේශ ගැන , ඉගැන්වීම ගැන පුහුණුවක් තියන සෙට් එකකට ඒ චාන්ස් එක බැරි කරන එක වැරදි .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    එතකොට ජෙප්පො හොඳ දේවලුත් කරනවද? පැහැදිලි නෑනෙ
    රනිලුත් කරන්න ඉඳපු දෙයක්වත්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    එක අසාධාරණයි

    උපාධි තියන වෙන ජොබ් කරන ගමන් වෙන උන්ට ටියුෂන් පුලුවන් වෙන්නයි ,
    උගන්නන්න එකම වෘතිය විදියට කරන විෂය නිර්දේශ ගැන , ඉගැන්වීම ගැන පුහුණුවක් තියන සෙට් එකකට ඒ චාන්ස් එක බැරි කරන එක වැරදි .
    ඔතන ඇත්ත ප්‍රශ්නේ තියෙන්නෙ මචන් සමහර උන්, class එන්නෙ නැති එකාට පට්ට චාටර් විදියට සලකනවා ඉස්කෝලෙ. අනික වෙලා නෑ කියලා ඉස්කොලේ උගන්නනෙත් නෑ. blanket ban එකකට වඩා කරන්න තිබ්බෙ school එකේම ලමයින්ට tuition දෙන එක ban කරන එක. එහෙම කොලත් මුන්ට අතට ගානත් එනවා, ඉස්කෝලේ ලමයින්ටත් කරදරයක් නෑ මුන්ගෙන්.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    එක අසාධාරණයි

    උපාධි තියන වෙන ජොබ් කරන ගමන් වෙන උන්ට ටියුෂන් පුලුවන් වෙන්නයි ,
    උගන්නන්න එකම වෘතිය විදියට කරන විෂය නිර්දේශ ගැන , ඉගැන්වීම ගැන පුහුණුවක් තියන සෙට් එකකට ඒ චාන්ස් එක බැරි කරන එක වැරදි .
    mata kari wada kara iskole teacherla class enne na kiyala mata salli thibbe na oya pakawal walata yanna e nisa mata kari kapillak damma oka wenna ona deyak aniwaren un iskole ugannane na class ekata enna kiyala ugannawa awe naththan kapilla danwa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටියුෂන් නැති කලා කියලා ඉස්කෝලේ ඒ තරම් උනන්දුවෙන් උගන්වයිද

    Dan class karana ayagen 90% ma school wala teach karana ayane..okata un awl wena ekak nadda?
    ඡන්ද කීපයක් හැලෙයි උන්ගෙන්.සමහර විට මුන් ජොබ් එකෙන් අයින් වෙලා ෆුල්ටයිම් ටියුෂන් යයි.අපි යන කාලෙත් එහෙම ඩයල් හිටියා.
    ------ Post added on Dec 22, 2024 at 10:49 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    What's wrong with freelancing? I thought you support capitalism and free market??
    එහෙනං ආණ්ඩුවේ රස්සාවෙන් අයින් වෙලා freelance කරපන්. නැත්තන් conflict of interest
     
    • Like
    Reactions: ruka!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    mata kari wada kara iskole teacherla class enne na kiyala mata salli thibbe na oya pakawal walata yanna e nisa mata kari kapillak damma oka wenna ona deyak aniwaren un iskole ugannane na class ekata enna kiyala ugannawa awe naththan kapilla danwa
    ඕක කොහොමද වෙන්නේ ?මට නම් ඕක වෙලාම නෑ .
    එක්කෝ මම ගිය ඉස්කෝලේ එන උන එක එක පැති වලින් ඈත ඉදන් එන නිසා වෙන්න ඇති . ටීචර් ලත් ඉස්කෝලේ අවට උන් නෙවෙයි නේ .
    ඕක වෙන්ව ඇත්තේ ඒ අවට ළමයි විතරක් එන ඉසකොල වල වෙන්න ඇති . :unsure:
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    612
    93
    Screenshot_4.png

    thamange iskole thamange class eke lamainta karanna ba kiyana eka kalin idanma tibuna ekak, meke letter eka tibuna hadissiyata hoya ganna naha
    me 2024 March teacher kenek class ekaka group ekaka damma ekak
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    ඔතන ඇත්ත ප්‍රශ්නේ තියෙන්නෙ මචන් සමහර උන්, class එන්නෙ නැති එකාට පට්ට චාටර් විදියට සලකනවා ඉස්කෝලෙ.
    ඔක මට වෙලා තියෙනව.අපෙ ඉස්කොලෙ AL Chemistry උගන්නපු හු** ඉස්කොලෙ උගන්නනෙම නෑ.. Prof ජයතිලක ගෙ Chemistry පොතක් තියෙනව අපිට ඒක බලාගන්න කියල මේකි යනව හතර වටේ. ඒ උනාට හවසට ටියුශන් කරනවා. මටත් එන්න කිව්වා මම ගියෙ නැ . එක නිස මට කීප පාරක් ම යාලුවො ඉස්සරහ නොන්ඩි කරල තියෙනව වැඩ බැ කියල.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හැම එකාම කරන්නේ තමාට පැවරුන රාජකාරිය ලාවට කරලා දාල ඒකම පුද්ගලිකව සල්ලි අරන් කරන කොට හොදට කරන එක. එහෙම කරන්න බැරි ජොබුත් තියනව. ඒවයේ ඉන්න උන් කරන්නේ පගාව අරන් ගාන කපාගන්න එක. ලංකාව කියන්නේ හදල ඉවර වෙච්ච රටක් බන්. ආයේ මොකෙක්ටවත් අලුතින්හදන්න දෙයක් ඉතුරු වෙලා නෑ. :lol:

    P.S. = ඔය තිරනේට වඩා හොදයි හැම ගුරුවරයාම අනිත් ජොබ් වල වගේ 5 PM වෙනකන් ඉස්කෝලේ ඉන්න ඕන කියල දැම්ම නම්.
     
    Last edited:

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    scl එකේ ගුරාගෙ clz ආවෙ නැත්තම් term test fail කරන ගුරාලත් ඉන්නවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    ඔතන ඇත්ත ප්‍රශ්නේ තියෙන්නෙ මචන් සමහර උන්, class එන්නෙ නැති එකාට පට්ට චාටර් විදියට සලකනවා ඉස්කෝලෙ. අනික වෙලා නෑ කියලා ඉස්කොලේ උගන්නනෙත් නෑ. blanket ban එකකට වඩා කරන්න තිබ්බෙ school එකේම ලමයින්ට tuition දෙන එක ban කරන එක. එහෙම කොලත් මුන්ට අතට ගානත් එනවා, ඉස්කෝලේ ලමයින්ටත් කරදරයක් නෑ මුන්ගෙන්.
    ඉතින් පාසල් ගුරුවරුන්ට පාසල අවට / හවස 4ට කලින් හරි සතියේ දිනවල ක්ලාස් කරන්න බැරි කරා නම් ඔක ගොඩක් විසදෙනවා .
     
    • Like
    Reactions: tharakaf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    restricts school teachers from conducting private tutoring classes for their students during school hours, after school, on weekends or during government holidays

    ඉස්කොලේ තමන්ගෙන් ඉගෙන ගන්න ලමයින්ට ටියුශන් දෙන්න එපා කියලා නේද කියන්නේ... මේක නම් කරන්න ඕන... පුලුවන් දෙයක් ඉස්කොලෙදි උගන්නන්න පුලුවන්නේ... ඉස්කෝලෙදි හම්බවෙන්නේ නැති ලමයින්ට ටියුශන් කරන්න පුලුවන්... ඕක මොනිටර් කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    scl එකේ ගුරාගෙ clz ආවෙ නැත්තම් turm test fail කරන ගුරාලත් ඉන්නවා
    උඹ ඔය කියන්නෙ උඹලගේ school එකේ english උගන්නපු එකා ගැනද? සමහර විට උඹේ english අවුල් නිසා වෙන්න ඇති බන් ඌ උඹව fail කලේ 🥴 🥴