ගුරුවරුන්ටත් පුනුරුදය උදාවෙන්න යන්නේ (මේකනම් හොඳ දෙයක්)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    school වල teach කරන අයට tuition දෙන්න බෑලු. මේක නම් කරන්න ඕන දෙයක්. ඒත් දැන් මුන් කෑගහන්න ගන්නවා උන්ගෙ පඩි වැඩි කරන්න කියලා මොකද ගොඩක් උන්ට සල්ලි හම්බෙන්නෙ tuition වලින්.

    Western Province bans private tutoring by school teachers​


    Colombo, December 22 (Daily Mirror) - The Western Province Education Zonal Ministry has issued a circular prohibiting private tutoring classes for students by school teachers.

    The circular, issued by Western Province Education Secretary K.A.D.R. Nishanthi Jayasinghe, restricts school teachers from conducting private tutoring classes for their students during school hours, after school, on weekends or during government holidays in exchange for money.

    It further said that complaints had been received regarding undue pressure exerted on students who do not attend their teachers' private classes.

    As per circular 2006/45, the Western Province Education Zonal Ministry has officially banned such practices. The circular also emphasised the need to enforce similar measures in other provinces, following numerous complaints from districts in the North-Central, North-Western, Uva and Central Provinces.

    The circular advised school administrations to obtain written certification from all teachers acknowledging their awareness of the directive. Principals were instructed to report any violations to the respective Zonal Education Directors, who are authorised to take strict disciplinary action against teachers failing to comply with the guidelines.
    un privet tuition nokara hariyata school wala igannuwa nam, athak pathak nathi tuition kada dika nikanma wahila yanawa
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උඹ ඔය කියන්නෙ උඹලගේ school එකේ english උගන්නපු එකා ගැනද? සමහර විට උඹේ english අවුල් නිසා වෙන්න ඇති බන් ඌ උඹව fail කලේ 🥴 🥴
    උබලා වගේ ඉංග්‍රීසි ගුරුවරුන්ට පුක දුන් නැ ඇයි අව්ල්ද?
     
    • Haha
    Reactions: tharakaf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඉස්කොලෙ දවසකට උගනන සබ්ජෙක්ට් ගාන 2ක් හො 3ක් කරනකම් මෙ අදායපන ක්‍රමය අසාර්තකයි!
     
    • Like
    Reactions: XpertThief

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    good one. tawa monahri igena gena jeewath wenna class karna ewat balala monitor karanna weno. qualified nati aya godak innawa filed eke
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    අපේ අම්මලා උගන්න කාලේ හවසට ඉස්කෝලේ ළමයින්ටම හවස පන්ති කලා ශිෂ්‍යත්වෙට. පොඩි ඉස්කෝලේ හින්දා ළමයින්ගේ න් තමූ සල්ලි ගත්තේ රුපියල් දෙසීයක්ද කොහෙද. තව අපි ඉස්කෝලේ යන කාලේ සාමන්‍ය පෙලට ඉස්කෝලෙන් පැය දෙකක් හවස පන්ති දාලා ඉගැන්නුවා. හැබයි එකට සල්ලි ඉස්කෝලයක් දුන්නේ ලොකු සල්ලි තියන ඉස්කෝල හින්දා. දැන් මේක්්‍ර හැටියට ඒ දෙකම තහනම් වෙනවා. අනේ මන්දා කොහොමත් ස්ට්‍රයික් එකක් ලකුණු පේනවා ඉස්සරහට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    P.S. = ඔය තිරනේට වඩා හොදයි හැම ගුරුවරයාම අනිත් ජොබ් වල වගේ 5 PM වෙනකන් ඉස්කෝලේ ඉන්න ඕන කියල දැම්ම නම්.
    ඔව් . . උන්ට ඔය ගෙදර ගිහින් කරන්න තියන ප්‍රශ්න පත්‍ර බලන වැඩ , පැවරුම් අනම් මනම් ටික කරන්න ඉස්කෝලෙන් පස්සේ 2 : 30ක් වෙන් කරා නම් හරි . එතකොට උන්ට ගෙවල් වල ගිහින් ඉස්කෝලේ වැඩ කරන්න ඕනෙත් නෑ , ඉස්කෝලේ ළමයින්ට ටියුෂන් වලට ඉන්න කියලා කරන ප්‍රශ්නත් නෑ . ළමයි ගෙවල් වලට යනවා .
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔව් . . උන්ට ඔය ගෙදර ගිහින් කරන්න තියන ප්‍රශ්න පත්‍ර බලන වැඩ , පැවරුම් අනම් මනම් ටික කරන්න ඉස්කෝලෙන් පස්සේ 2 : 30ක් වෙන් කරා නම් හරි . එතකොට උන්ට ගෙවල් වල ගිහින් ඉස්කෝලේ වැඩ කරන්න ඕනෙත් නෑ , ඉස්කෝලේ ළමයින්ට ටියුෂන් වලට ඉන්න කියලා කරන ප්‍රශ්නත් නෑ . ළමයි ගෙවල් වලට යනවා .
    හැබැයි ඉතින් හවස් වරුවේ පිනා ජිගි ජිගි පටන් ගනීවිද දන්නේ නෑ. :lol::rofl:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    තමුන්ගෙම පංතියේ ළමයට තමන්ගේ ක්ලාස් එකට එන එක අනිවාර් ය කරලා නම් , ඒක වැරදියි. එවගේ ටියුෂන් නවත්තන ඕනි. ඒත් ක්සීම බලපෑමක් නොකර ටියුෂන් කරන ගුරුවරු ඕනි තරම් ඉන්නවා .. ඕන් බලපන්, මේ චක්‍රලේකයත් රිවස් කර ගන්නම වෙනවා. ගුරු සංගම්වලට කියලා හොදම එකෙන් කෙළවගන්න හදන්නේ. ගුරු සංගම් මේ ටිකේ සද්ද නැතිව හිටියට ජනවාරි ලොකු ස්ට්‍රය්ක් එකකට ලැස්ති වෙනවා. එයාලගේ තාමත් වැටුප් ව්‍ෂමතාවය අයින් කරලා නෑ. ගෝඨා පොරොන් දු වෙච්ච වැටූප අදටත් එයාලට ලැබිලා නෑ. මේවා ජනවාරිවල ඇදුනොත් ආයෙත් මාස ගාණක් ඉස්කෝල වහන්න වෙනවා. එමදිවට ශිෂ්‍යත්ව විභාගේ කේස් එක තාම විසදිලා නෑ. අනුරලා හොදම එකෙන් ඉල්ලගෙන කන්න ලෑස්ති වෙනවා.
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    එක අසාධාරණයි

    උපාධි තියන වෙන ජොබ් කරන ගමන් වෙන උන්ට ටියුෂන් පුලුවන් වෙන්නයි ,
    උගන්නන්න එකම වෘතිය විදියට කරන විෂය නිර්දේශ ගැන , ඉගැන්වීම ගැන පුහුණුවක් තියන සෙට් එකකට ඒ චාන්ස් එක බැරි කරන එක වැරදි .
    ඇත්ත. ගුරුවරුන්ට සොච්චම් පඩියක් හම්බෙන්නෙත්. සමහරු ටියුෂන් එකෙන් ගැට ගහගන්නේ මාසේ වියදම. අනික ඉස්කෝලවලින් 100% විෂය ආවරණය වෙනවනම් හරි විදිහට තව කමක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    හැබැයි ඉතින් හවස් වරුවේ පිනා ජිගි ජිගි පටන් ගනීවිද දන්නේ නෑ. :lol::rofl:
    මොකෝ වෙන්නේ ඉතින් .. අනිත් ආයතන වලත් වෙනවනම් මුනුත් කරගත්තා දෙන් . 🥱
    ඒ වෙලාවේ පින එක්ක ජිගි ජිගි දාල ගෙදර ගිහින් කරන්න ඕන වැඩ ටික කරන්න කියපන් :rofl:
    එහෙම වෙන්නේ නෑ . ඉස්කෝලේ ටීචර් ල 2ට ගියාට ඔය ඉස්කෝලේ තියන ඔෆිස් වල , non-academic staff එක එහෙම එහෙම යන්නේ නෑ . උන් ඉන්න ඕනේ ටිකක් හවස් වෙනකන් .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    මෙක නම් හොද දෙයක් හෑබයි පොන්න NPP ආන්ඩුව මෙ වගේ දෙයක් කරයි කියල හිතන්න බෑහෑ
     
    • Like
    Reactions: tharakaf

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Pharmacy license renewal දෙන්නෙත් නෑ medical council එකේ රජයේ රස්සවක ඉන්නවනම් .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 243979
    thamange iskole thamange class eke lamainta karanna ba kiyana eka kalin idanma tibuna ekak, meke letter eka tibuna hadissiyata hoya ganna naha
    me 2024 March teacher kenek class ekaka group ekaka damma ekak

    මේක තමයි හරි එක.
    ඉස්කෝලෙම ළමයින්ට ක්ලාස් කරන්න බෑ වෙන අයට පුලුවන්. එච්චරයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ඉස්කෝලේ උගන්වන විෂයන් ටියුෂන් පන්තිවල ඉගැන්වීම තහනම් කරන්න ඕනේ රටපුරාම
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    එක අසාධාරණයි

    උපාධි තියන වෙන ජොබ් කරන ගමන් වෙන උන්ට ටියුෂන් පුලුවන් වෙන්නයි ,
    උගන්නන්න එකම වෘතිය විදියට කරන විෂය නිර්දේශ ගැන , ඉගැන්වීම ගැන පුහුණුවක් තියන සෙට් එකකට ඒ චාන්ස් එක බැරි කරන එක වැරදි .
    news eka hariyata kiyawapan ban..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අනික අධ්‍යාපන කලාපයක් ගත්තොත් ඒ ඒ ඉස්කෝල වලට අවශ්‍ය ගුරුවරු ඒ කාලාපය අතුලෙන්ම පුහුණු කරලා ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අද කාලේ ඒ ඒ විෂයන්ට උපාධිදාරී පුද්ගලයේ රටේ හැම තැනම ඉන්නවනේ. දැන් තියෙන විදියට මාතර ඉන්න පුද්ගලයෙක්ට පුත්තලමේ පත්වීමක් දෙනවා. එතකොට ඌ කොහොම හරි බලන්නේ මාරුවක් ගන්න මිසක් හරියට රාජකාරිය කරන්න නෙමෙයි
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දොස්තරල තමන්ගෙ වෝඩ් එකේ ලෙඩාව ප්‍රයිවෙට් බැලුවට කමක් නැද්ද??
     
    • Haha
    Reactions: miurukdh