ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.

    ඔය කියන්නේ බන්. එයාල තමයි engineers ලා බිහි කරන්නේ කියලා. ඒ කියන්නේ සුපිරියට engineering පුළුවන්නේ
    ------ Post added on Jul 25, 2021 at 12:38 PM
    මේ ඔයා ගොඩ නගන තර්කය මෝඩයි නේද? එයා තමයි ඉන්ජිනේර්ය්වන් ගොඩ නගන්නේ එහෙනන් ඉන්ජිනේරිං සුපිරියට පුලුවන් කියන එක? මූලික ගණිතය ඉගෙන නොගෙන ඉංජිනේරින් වගේ දෙයක් කරන්න බෑනේ...ඉංජිනේරුවෙක් හරි වෙන මොකෙක් හරි වෙන එක ඉනිමගක පඩි වගේ පහල නැතුව උඩට යන්න බෑ...ඔයාට පුද්ගලික කේස් එකක් වගේ තියෙන්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උඹ මම කිව්ව එක තේරුම් ගත්තේ වෑරදී විදිහට.. පොල් කඩන්න එකෙක් හිටියේ නෑත්නම් පොල් කන්න වෑටෙනකම් බලන් ඉන්න වෙනවා. මම කියන්නේ රටක මූලික වෑටුප, එහෙම නෑත්නම් අවම වෑටුප කියන එක ජීවත් වෙන්න සරිලන එකක් වෙන්න ඕනේ. ඒ අවම වෑටුප සාධාරන ගානක් කරන්න ඕනේ. ඒ වගේම ඉහලම ආදායම් වලට නිසි ආදායම් බද්දක් ගහන්න ඕනේ. එතකොට ඕක බෑලන්ස් වෙනවා. දෑන් වෙලා තියෙන්නේ ඉහලම වෑටුප් වලට තිබ්බ බදු අඩු කරලා පහල වෑටුප් ඉහල දාන්න සල්ලි නෑ කියලා කියන එක.

    මගේ අම්මා ගුරුවරියක්. පෙන්ෂන් දෑන්නම්...අපේ පන්ති වල නම් පුක පෑලුවා නම් පහුවදා ගුරා රිමාන්ඩ් එකේ. ඒකනේ උබලා දන්නේ ටිකයි කියන්නේ. දෑන් ළමයින්ට බයින්නවත් බෑ බන්. උන් පොලිසි යනවා. එහෙව් එකේ කොන පුක පෑලිලිද?
    ------ Post added on Jul 25, 2021 at 12:35 PM
    උබ කියන එක හරි. 38 000 කියන්නේ මචන් අද කාලේ හැටියට හෙන පොඩි ගානක්. මට නම් ඔය වගේ ගානකින් කොහොම ඉන්නවද කියලා හිතාගන්න බෑ.

    මම කියන්නේ පඩි අඩු නම් ඇයි ඒ job එක තෝරාගන්නේ. ඔය පඩි අඩු කතාව අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් තියෙනවා. එත් මේ අවුරුදු ගානටත් අලුතෙන් ගුරුවරුන් කොච්චර ආවද ? ඒ එන්නෙත් පඩි අඩුයි කියලා දැනගෙන. ඒ එන්නේ එයාලා engineering කරොත් උගන්වන්න කව්රුවත් නැති වෙන නිසා නෙමෙයි නේ. වෙන වෙන හේතු නිසා.

    පඩි අඩු නිසා කව්රුවත් ආවේ නැත්නම් ගුරුවරුන් හිඟ වෙනකොට පඩි නිකන්ම වැඩි වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ටීචර්ල engineer , doctor වෙන්නේ නැත්තේ වෙන්න පුලුවන් කම තියන් උගන්නන ආසාවෙන් නම් නෙවෙයි. එතන එක විෂයක් මුලික කරගෙන තමයි එයාල උගන්න පුරුදු වෙන්නේ. physics සර් ගෙන් chemistry ප්‍රශ්නක් අහලා බලන්න කෝ.
    හැබැයි uni ලෙක්චර්ස් ලට වඩාත් uni වලින් එලියට යන කට්ටිය පඩි ගන්නවා. එතන නම් ගොඩක් උගන්නන , research කරගෙන ඉන්න තියන ආසාව ජොබ් එකක් කරනවට වඩා කියන හේතුව එනව. ජොබ් එකට ගිහින් ටිකක් ලොකු පඩි දාල staff එකට ආපු උන් දැකල තියනව.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබ කියන එක හරි. 38 000 කියන්නේ මචන් අද කාලේ හැටියට හෙන පොඩි ගානක්. මට නම් ඔය වගේ ගානකින් කොහොම ඉන්නවද කියලා හිතාගන්න බෑ.

    මම කියන්නේ පඩි අඩු නම් ඇයි ඒ job එක තෝරාගන්නේ. ඔය පඩි අඩු කතාව අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් තියෙනවා. එත් මේ අවුරුදු ගානටත් අලුතෙන් ගුරුවරුන් කොච්චර ආවද ? ඒ එන්නෙත් පඩි අඩුයි කියලා දැනගෙන. ඒ එන්නේ එයාලා engineering කරොත් උගන්වන්න කව්රුවත් නැති වෙන නිසා නෙමෙයි නේ. වෙන වෙන හේතු නිසා.

    පඩි අඩු නිසා කව්රුවත් ආවේ නැත්නම් ගුරුවරුන් හිඟ වෙනකොට පඩි නිකන්ම වැඩි වෙනවා.
    ඕක මචන් හෙනම මුග්ධ තර්කයක්.. අත්‍යාවශ්‍යම රෑකියාවකට මිනිස්සු නෑති වෙනකම් ඉන්න නම් ආණ්ඩුවක් වෑඩක් නෑ.. ආන්ඩුව කරන්න ඕනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් පඩියක් ගෙවන එක. විද්‍යාපීඨ වලින් ආපු අධ්‍යාපන විද්‍යාවේදී උපාධි කරලා ආපු අය ගුරුවරු වෙන්නම පුහුණු කරපු අය. ඒ ඈරුනම දේශපාලන පත්වීම් වලින් ආපු එවුන් ඉන්නවා. ඒ හින්දා මේ විදිහට ගුරුවරු වෙන්නම පුහුණු කරපු මිනිස්සු නෑති කරගන්න පුලුවන්ද? මම දන්න ගුරුවරු ඉන්නවා ඕස්ට්‍රේලියා නිව් සීලන්ඩ් ගිහින් පට්ට ආතල් එකේ රස්සාව කරන් ඉන්න. අපේ ගුරුවරු තාම මේවාගේ අවස්ථා ගෑන හිතලා නෑ.. මම හිතන්නේ මේක හොදම වෙලාවක් තරුණ ගුරුවරුන්ට තමන්ගේ අනාගතේ වෙනස් කරගන්න හිතන්න.

    මේ ඔයා ගොඩ නගන තර්කය මෝඩයි නේද? එයා තමයි ඉන්ජිනේර්ය්වන් ගොඩ නගන්නේ එහෙනන් ඉන්ජිනේරිං සුපිරියට පුලුවන් කියන එක? මූලික ගණිතය ඉගෙන නොගෙන ඉංජිනේරින් වගේ දෙයක් කරන්න බෑනේ...ඉංජිනේරුවෙක් හරි වෙන මොකෙක් හරි වෙන එක ඉනිමගක පඩි වගේ පහල නැතුව උඩට යන්න බෑ...ඔයාට පුද්ගලික කේස් එකක් වගේ තියෙන්නේ
    ඈත්තටම සමහර ගුරුවරු එක්ක මිනිස්සුන්ට තරහා යන එක සාධාරණයි. අදත් අවුරුදු බර ගාණක් ගියත් අර සර් කාරයා මට හොරා කිව්ව එක අමතක වෙන්නේ නෑ. ඌ මට දීපු මානසික පීඩනය අමතක වෙන්නේ නෑ.. ඒ හින්දා ගුරුවරු වගේම ගුරු හොරුත් ඉන්නවා. උන් එක්ක මිනිස්සු තරහයි. හෑබෑයි මේ වෑඩ වලින් වෙන්නේ හොද ගුරුවරු ටිකත් කලකිරිලා උන්ගෙනුත් වෑඩක් නෑති වෙන එක හෝ වෑඩ පුලුවන් එකා ප්‍රයිවට් ඉස්කෝල වලට යන එක.
    ------ Post added on Jul 25, 2021 at 12:50 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පෙන්ශන් එක
    performance based evaluations වගේ ඒව නැති වීම
    රැකියා සුරක්ශිතබාවය
    රිස්ක් එකක් අරන් හොද career එකක් හදාගනන්වට වඩා පොඩි ගානක් හැමදාම ගන්නව කියන හැගීම
    කාටවත් වග කියන්නෙ ඕනෙ නැති වීම
    නය පහසුකම්

    ඕව තමා

    99% කට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පෙන්ශන් එක
    performance based evaluations වගේ ඒව නැති වීම
    රැකියා සුරක්ශිතබාවය
    රිස්ක් එකක් අරන් හොද career එකක් හදාගනන්වට වඩා පොඩි ගානක් හැමදාම ගන්නව කියන හැගීම
    කාටවත් වග කියන්නෙ ඕනෙ නැති වීම
    නය පහසුකම්

    ඕව තමා

    99% කට.
    සරල ව කිව්වොත් safe zone එකෙන් එලියට පනින්න තියෙන බය.. මම කලින් කිව්වේ ඒකයි දන්න ගුරුවරු කිහිප දෙනෙක් ඉන්නවා ලන්කාවේන් පිට ගිහිල්ලා එහේ කෝස් කරලා දෑන් ගුරු රස්සාවේ ඉන්න. මෙහෙ පඩිය එක්ක බලනකොට ඉතින් එහෙ පඩිනේ තියෙන්නේ. ඔය ට්‍රෙන්ඩ් එක ඉස්සරහාට වෑඩි වෙයි.. ගුරුවරුත් දෑන ගන්න ඕනේ තමන්ගේ හෑකියාවන් දියුණු කරන් අලුත් අවස්ථා හොයා ගන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නේ බන්. එයාල තමයි engineers ලා බිහි කරන්නේ කියලා. ඒ කියන්නේ සුපිරියට engineering පුළුවන්නේ
    ------ Post added on Jul 25, 2021 at 12:38 PM
    ආ ඒකද? ඉන්ජිනේරුවෙක් 1 වසරෙ ඉන්නකොට අ...ආ උගන්නපු කෙනාත් ඉන්ජිනේරුවෙක් බිහිකරන්න පදනම දැම්ම කියල කියන්න පුලුවන්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඉන්ජිනේරින් ඉගැන්නුව කියල.

    අපි හිතමු හමුදාවෙන් සෙබලෙක් දාල 1 වසරට ඉගැන්නුව කියල. එතකොට ඒ පන්තියෙන් ඉන්ජිනේරුවෙක් බිහිවෙන්න තියෙන සම්භාවිතාව අඩුවෙන එකක් නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    සරල ව කිව්වොත් safe zone එකෙන් එලියට පනින්න තියෙන බය.. මම කලින් කිව්වේ ඒකයි දන්න ගුරුවරු කිහිප දෙනෙක් ඉන්නවා ලන්කාවේන් පිට ගිහිල්ලා එහේ කෝස් කරලා දෑන් ගුරු රස්සාවේ ඉන්න. මෙහෙ පඩිය එක්ක බලනකොට ඉතින් එහෙ පඩිනේ තියෙන්නේ. ඔය ට්‍රෙන්ඩ් එක ඉස්සරහාට වෑඩි වෙයි.. ගුරුවරුත් දෑන ගන්න ඕනේ තමන්ගේ හෑකියාවන් දියුණු කරන් අලුත් අවස්ථා හොයා ගන්න.
    ගොඩක් රජයේ සේවකයෝ ඔහොම තමයි. stable කියලා හිතන්නේ පොඩි ගානක් හරි හැම මාසෙම වෙන කෙනක් දෙනවා කියන බලාපොරොත්තුවට . එකපාර රිසක් එකක් අරන් ලොකු ගානක් හොයන එක ට වඩා ඒ ගාන කිපගුනයකට කඩල මාසේ ගානේ දෙන එක සැපයි වගේ හිතනවා. බය තමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ආ ඒකද? ඉන්ජිනේරුවෙක් 1 වසරෙ ඉන්නකොට අ...ආ උගන්නපු කෙනාත් ඉන්ජිනේරුවෙක් බිහිකරන්න පදනම දැම්ම කියල කියන්න පුලුවන්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඉන්ජිනේරින් ඉගැන්නුව කියල.

    අපි හිතමු හමුදාවෙන් සෙබලෙක් දාල 1 වසරට ඉගැන්නුව කියල. එතකොට ඒ පන්තියෙන් ඉන්ජිනේරුවෙක් බිහිවෙන්න තියෙන සම්භාවිතාව අඩුවෙන එකක් නැද්ද?
    හුගක් ඉන්ජෝ ඩොකාලා බිහිකලේ ගුරුවරු වගේම තමා ඩොකාලා ඉන්ජෝ වෙන්න හිටපු එවුන් ගුරුවරු කලේ. 😂 😂 😂 ඒ වුනාට ඒ එකක්වත් පඩියට අදාල නෑ.. මිනිහෙක්ගේ මූලික වෑටුප ජීවත් වෙන්න ප්‍රමාණවත් වෙන්න ඕනි... අපේ කෙල්ලගේ පන්තියට ඉගෑන්නුවා නම් හමුදාවේ කොල්ලෙක් ඌ වෙඩි තියනවා මුන්ට.. අම්මෝ දෙන වදයක් ඔන්ලයින් ක්ලාස් එකෙත්. මුන් අහන ප්‍රශ්ණ වලට ඒ මිනිස්සු උත්තර දෙන එකම ලොකු දෙයක් කියලා හිතෙනවා.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    පැය හයම උගන්නන්නෙ නෑනෙ.
    img.jpg

    පීරියඩ් පහක් උගන්නයි.
    period 5 kata teachers lawa bandawa ganne naha. Selectable subjects karana ayata nam 5 set wenna puluwan. Namuth anith aya Week ekakata minimum 35-40 karanna ona.

    පාලනයනම් මොනාද ඉතින්, එකෙක් කෑගැහුවම පන්තියෙම පුකවල් පලලා වාඩිකරවා එකනෙ කරන්නෙ
    ඔයාගෙ වයිෆ් ටිචකෙනෙක් නේද?
    Ada ehema lamainta gahanna baha. And ada lamain issara wage neme attitudes godak wenas.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    View attachment 136470

    period 5 kata teachers lawa bandawa ganne naha. Selectable subjects karana ayata nam 5 set wenna puluwan. Namuth anith aya Week ekakata minimum 35-40 karanna ona.

    Ada ehema lamainta gahanna baha. And ada lamain issara wage neme attitudes godak wenas.
    අඩෝ මටත් වෙනත් රැකියාවක් දීපන්කො. උදේට තේ බොන්න හවසට තේ බොන්න කන්න පැයයි අම්මට හිකේ.

    අනික බං ටීචර්ට හවස තේ නෑ කියන්නේ 2 වෙනකොට වැඩ ඉවරයිනේ. ගෙදර ගිහින් බොන්න පුලුවන්නේ.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    අඩෝ මටත් වෙනත් රැකියාවක් දීපන්කො. උදේට තේ බොන්න හවසට තේ බොන්න කන්න පැයයි අම්මට හිකේ.
    Post office, municipal council, Railway, wage gov jobs try karapan.
    Teaching, Nursing wage nam try karanna epa ubata hari yana ekak naha ubata kanna payakma ona nisa.

    අනික බං ටීචර්ට හවස තේ නෑ කියන්නේ 2 වෙනකොට වැඩ ඉවරයිනේ. ගෙදර ගිහින් බොන්න පුලුවන්නේ.
    1.30 iwara una gaman iskola walin gedara yanna denawa nam mona karanna barida.
     
    • Like
    Reactions: windows_ubuntu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය අතින් කයිට් කතාව මොකක්ද බං, zoom පැකේජ් තියනවා මාසෙටම ඇති රු500ට අඩුවෙන්
    අනික ඉස්සර බස් එකේ ඉස්කෝලෙට යද්දි ඔයිට වැඩිය වියදම් වෙන්නෙ
    අර උඹේ අම්මා කැවුම පෙන්නන පැකේජ් එකද?🤣🤣

    මදැයි හොරු අල්ලන්න ආවා®
     
    • Haha
    Reactions: Bumbzy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උබ කියන එක හරි. 38 000 කියන්නේ මචන් අද කාලේ හැටියට හෙන පොඩි ගානක්. මට නම් ඔය වගේ ගානකින් කොහොම ඉන්නවද කියලා හිතාගන්න බෑ.

    මම කියන්නේ පඩි අඩු නම් ඇයි ඒ job එක තෝරාගන්නේ. ඔය පඩි අඩු කතාව අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් තියෙනවා. එත් මේ අවුරුදු ගානටත් අලුතෙන් ගුරුවරුන් කොච්චර ආවද ? ඒ එන්නෙත් පඩි අඩුයි කියලා දැනගෙන. ඒ එන්නේ එයාලා engineering කරොත් උගන්වන්න කව්රුවත් නැති වෙන නිසා නෙමෙයි නේ. වෙන වෙන හේතු නිසා.

    පඩි අඩු නිසා කව්රුවත් ආවේ නැත්නම් ගුරුවරුන් හිඟ වෙනකොට පඩි නිකන්ම වැඩි වෙනවා.
    ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙන්න නිදහස් වෙලද පොලක් වෙන්න වෙන්න ඕනි...වෙලද පොලට බාහිර බලපෑමක් සිදු වෙනවා නන් ඉල්ලුම හා සැපයුම මත නෙමෙයි මිල තීරණය වෙන්නේ..උදාහරණයක් රජයට පුලුවන් පාලන මිලක් නියම කරන්න..රජයට පුලුවන් ලාබ ලබන්න මිල වැඩි කරලා දෙන්න තෙල් වල වගේ...වෙලෙන්න්දන්ට පුලුවන් තොග සගවලා කෘත්‍රිම මිලක් හදන්නා...

    ඔයා කියන විදිහට ගුරුවරු ඉල්ලුමට වඩා ඉන්නවා නන් ගුරුවරු නැති පාසල් තියෙන්න විදිහක් නෑනේ... දියුනු වැඩිම බස්නාහිර පලාතේ ගුරුවරු හිග පාසල් කොච්චර තියද?
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,733
    1,863
    113
    Galle
    ගුරුවරුන්ට විතරක් නෙමෙයි පෝස්ටල් එකේ වයිෆ් වැඩ කරන්නෙ බේසික් එකම 32ක්.අව් රුදු 10 වැඩ.

    ගුරුවරුන්ට වැඩි කරන්න ඕනෙ ඒක ඇත්ත.

    යාලුවෙක් ඉන්නවා ටීචකෙනෙක් හැමදාම ලමයින්ට ඔන්ලයින් ක්ලාස් කරල වීඩියො කරල ඉන්නෙ අතින් කයිට් කරන්.

    ඉට අමතරව කලාපෙන් කියල කරන පාඩමට අදාලව යූටියුබ් වීඩියො එකක් හදල චැනල් එකට දාන්න ඕනෙ කියල.

    සමහර ක්ලාස් පටන් ගන්නෙ උදේ 5ට.

    ඔතන ගොඩක් වෙන්නෙ පොඩි පොඩි ඇටිකිත්තන් උන් පේජ් අටවන් මේක හෑල්ලු කරන්න හදනවා.මේක දැන් ජෝක් එකකට අරන්.

    ගුරුවරු ඉගැන්නුවෙ නැත්නම් ඉස්සරහට කොහොමද බුද්දිමත් පරම්පරාවක් හැදෙන්නෙ. ඒ අයව මෝටිවේට් කරන්න ඕනෙ .

    මුලින්ම.ඔය 40පැනලා ගුරු පත්වීම් හම්බුන ගොබ්බ හැත්තව එලවන්න ඕනෙ
    මුලින්ම.ඔය 40පැනලා ගුරු පත්වීම් හම්බුන ගොබ්බ හැත්තව එලවන්න ඕනෙ
    මසුරං කතාව..... i know some teachers they are doing what they can....teachers la ta banina eka ඇමතියෙක් වත් advice දීල නෙවෙයි teachers ල online teaching පටන් ගත්තෙ..IT teachers la maara game ekak dunna me wade patan ganna...wayasaka teachers lata training karala zoom ugannala...ewata hariya badu aragena....poth wala tiyena ewa pdf walata presentation walata daagena..maara kattak kawe...oya boruwata kaagahana eka gobilekwat sup ekak dila tiyenawada....hithata ekagawa hitapalla..poth wala tiyena notes pdf karanna giyama tiyena range...syllabus kiyakda..grades kiyakda
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.
    එක නොහොබිනා ගුරුවරයෙක්ගෙන් වුන ඒ අසාදාරණය/ලැජ්ජාවට හිලව්වට සමස්ත ගුරු ප්‍රජාව හෑල්ලුවට ලක් කිරීමේ අදහසින් මේ ත්‍රෙඩ් එක දැම්මානම් උබ පව්. එච්චරයි කියන්න තියෙන්නේ.
     
    • Love
    Reactions: shenat