ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අර උඹේ අම්මා කැවුම පෙන්නන පැකේජ් එකද?🤣🤣

    මදැයි හොරු අල්ලන්න ආවා®
    උබෙ අම්මත් ගුරුවරියක් නේද
    තෝ බොරු කියලා ඉන්ඩිකේටර් විකුනලා තව මේකෙ කව්රුවත් නොකියන විදියට කුනුහරප කිය කියා යනවා ත්රේඩ් ගානෙ,
    උබෙ අම්මගෙන් ඉගෙනගත්ත උන්ට අඹ සරණයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබෙ අම්මත් ගුරුවරියක් නේද
    තෝ බොරු කියලා ඉන්ඩිකේටර් විකුනලා තව මේකෙ කව්රුවත් නොකියන විදියට කුනුහරප කිය කියා යනවා ත්රේඩ් ගානෙ,
    උබෙ අම්මගෙන් ඉගෙනගත්ත උන්ට අඹ සරණයි.
    ආ... මේ කිසාගෝතමී නේද🤣🤣. දැන් රෙද්ද කඩාන දුවං පළයං හොරකමට අහුවුන එකෙක් හොයං🤣🤣

    හොයං ඇවිත් පොළේ කැවුම විකුනණ උඹේ අම්මා බේරගනිං🤣🤣🤣
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එක නොහොබිනා ගුරුවරයෙක්ගෙන් වුන ඒ අසාදාරණය/ලැජ්ජාවට හිලව්වට සමස්ත ගුරු ප්‍රජාව හෑල්ලුවට ලක් කිරීමේ අදහසින් මේ ත්‍රෙඩ් එක දැම්මානම් උබ පව්. එච්චරයි කියන්න තියෙන්නේ.
    මම ඒ කිව්වේ මට වෙච්ච දෙයක් මිසක් එකෙයි මේකෙයි අතර සම්බන්දයක් නැ. මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො. කොහෙද මේකේ අපහාසයක් තියෙන්නේ.
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්, ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්‍රාඩෝ වල යන්න පුළුවන්නේ
    පව් බන් උබ😅😅😅😅🤣
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.

    කියන්නේ බන්. එයාල තමයි engineers ලා බිහි කරන්නේ කියලා. ඒ කියන්නේ සුපිරියට engineering පුළුවන්නේ
    ------ Post added on Jul 25, 2021 at 12:38 PM
    මට නිකමට වගේ හිතුනා උබ ඇරියස් කාරයෙක් කියලා, මම හරී...
    උබලාවගේ එවුන් තමා කැම්පස් ගියානම් ජේවීපී කාරයෝ වෙන්නෙත්...
    හොද වේලාවට ඒ ටීචර් උබට එහෙම කලේ....
    ටීච කෙනෙක්ට සීට් එකේ දුන්නා කියලා උබ වද වෙන්නේ නෑ භල්ලෝ....
    විනය කියන්නේ ඒකයී...
    ඒක හදන්න උබට දුන්නු දඩුවම තමා උබ වැරදියට අරන් තියෙන්නේ, සජියට අන්තයි උබ ....
    තොපි වගේ එවුන් ඉන්න කම් රට රාජපක්ෂලා ගෙන් ගොඩ ගන්නවා බොරු....

    තරහා නැතුව කියපන්,
    ලංකාවේ ගුරුවරු, ටියුෂන් සර්ලා ඉන්ජිනේරු වරුද?
    කොයි ඉංජිනේරු ගුරුවරයා යටතේද උබ ඉගෙන ගත්තේ ඉස්කෝලෙදී ?,
    මොන්ටිසෝරියක් දාගනින් උබ....
    ඉංජිනේරුවන්ගේ මොල පෑදුවේ ගුරුවරෙයෙක් කියන එක අමතක උබලා වගේ එවුන් මකවලා ගන්න ඕන අලුතෙන්
     
    • Like
    Reactions: meeka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙන්න නිදහස් වෙලද පොලක් වෙන්න වෙන්න ඕනි...වෙලද පොලට බාහිර බලපෑමක් සිදු වෙනවා නන් ඉල්ලුම හා සැපයුම මත නෙමෙයි මිල තීරණය වෙන්නේ..උදාහරණයක් රජයට පුලුවන් පාලන මිලක් නියම කරන්න..රජයට පුලුවන් ලාබ ලබන්න මිල වැඩි කරලා දෙන්න තෙල් වල වගේ...වෙලෙන්න්දන්ට පුලුවන් තොග සගවලා කෘත්‍රිම මිලක් හදන්නා...

    ඔයා කියන විදිහට ගුරුවරු ඉල්ලුමට වඩා ඉන්නවා නන් ගුරුවරු නැති පාසල් තියෙන්න විදිහක් නෑනේ... දියුනු වැඩිම බස්නාහිර පලාතේ ගුරුවරු හිග පාසල් කොච්චර තියද?

    ඔහොම හිතල තේරුං ගන්න තරං ලංකාවෙ මිනිස්සුන්ට බුද්ධිය අඩු ඇයි කියල හිතාගන්න බෑ. 😞
    රටේ ප්‍රශ්නයක් පෙන්නුවම තනි පුද්ගලයෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි විසඳුම විදියට දකින්නෙ. මුළු රටටම ඒක විසඳුමක් විදියට දෙන්න බෑ කියන එක තේරුම්ගන්න තරං හැකියාවක් නෑ. ඉගෙනගත්ත කිව්වට රටේ මිනිස්සුන්ට හිතන්න බුද්ධියක් නෑ බන්.

    ලංකාවෙ තියෙන්නෙ සම්පූර්ණ සිස්ටම් එකේ ප්‍රශ්නයක්. ඔය ගුරුවරුන්ගේ ප්‍රශ්නයත් ඒකෙන් ඇතිවුණ දෙයක්. ඒ වගේම මේ වෙලාවෙ ඒකට ඔය ඉල්ලන දේ දුන්නම හරියි කියල හිතන අයට කියන්න තියෙන්නෙ එහෙම දුන්න කියල ඕක හරියන්නෙ නෑ. දුන්නෙ නැතුව නිකන්ම හිටියට හරියන්නෙත් නෑ. ප්‍රශ්නෙට උත්තරේ දීර්ඝකාලීන එකක්. මේ ක්‍රමය හදනකන් ඒ අයට suffer කරන්න වෙනවාමයි. ඒක ඒ අයට විතරක් නෙවෙයි තව ගොඩ දෙනෙක්ට වෙනවා දැනටත් වඩා ඉස්සරහට. ඒක තේරුම්ගන්න තරං හැකියාවක් නෑ බහුතරයකට.

    මටත් දැන් හිතෙනවා ලංකාව හදන්න බෑ කියල අත ඇරල දාන එකෙන් අපේ වෙලාවත් ඉතුරු වෙනවා කියලා. 😑
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො පොඩ්ඩක්

    View attachment 136465

    1. දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්, ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්‍රාඩෝ වල යන්න පුළුවන්නේ.

    2. අනිත් එක තමයි ගුරුවරුන්ට පඩි අඩු නම් ඇයි බන් කට්ටිය පොර කන්නේ teaching යන්න ?

    අනික බන් බණ්ඩා, සන්නස්ගල වගේ උනුත් උගන්වන එකනේ කරන්නේ. උන්ට ඔය බල්ලොන්ට ගහන්න සල්ලි තියෙන්නේ. උන් ඉතින් මහන්සි වෙලා වැඩ කරලා තමයි තැනකට එන්න ඇත්තේ. මාත් කාලයක් උගන්වන්න ගියා. හිතේ සතුට තියෙනවා. අතේ සල්ලි නැ. මාස තුනකින් ජොබ් මාරු කරා. :LOL: :LOL:

    අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.

    දැන් උබලා මේක දැක්ක ගමන් එමොෂනල් වෙලා මල පැනලා reply කරයි.
    me rate bahutharaya hoyanne mahansi nowee loku padi ganna krama.
    okkotama kalin rate maha un 225 he waraprasada, ita yatin inna niladari haththage waraparasada kapala inna wenawa...
    un adeta yaddi podi unta keliyanna kiyanna eka thamai wili lajja nathi wade...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.

    ඔය කියන්නේ බන්. එයාල තමයි engineers ලා බිහි කරන්නේ කියලා. ඒ කියන්නේ සුපිරියට engineering පුළුවන්නේ
    ------ Post added on Jul 25, 2021 at 12:38 PM

    උකනෝ මටත් කියන්න පුළුවන් කන් වල ඇඟිලි ගහගන්න... මැඩම්ලට දෙන්න ඕනි තෑගී නැත්තම් වසන්න අමාරුයි.. cricket ගැහුවා එකටත් ඉකුවා, මොකද මම අපේ ඉස්කෝලේ private පන්ති කරන උන්ගේ පන්ති යන්නේ නෑ... එක ලොකු කතන්දරයක්...එක වැඩක් නෑ... දැන් පඩි වැඩිවෙන්න ඕනි කියල කෑ ගහනවනේ, පඩි වැඩි කරපල්ලා... හවසට අහිංසක ළමයින්ගෙන් හූරගෙන කන ටියුෂන් කෙරුවාව නවත්තල... මට හම්බඋන ගුරුවරුන්ගෙන් 70%+ සල්ලි පෙරේතයෝ... අනිත් මිනිස්සු විතරයි ඇත්තම ගුරුවරු(ගොඩක් හොඳයි)... ජොබ් එකේ ලැබෙන පඩිය දැනගෙන නේ ඕකට එන්නේ... ඕකට එන්නේ pension එක වගේම නිවාඩු බලාගෙන...අනික ජොබ් තියනවා තමන් දක්ෂය්යෙක් නම්...එහෙම කිව්වොත් ගාමන්ට් වලත් ඉන්නවා උසස්පෙළ සමත් මිනිස්සු, උන්ටත් ඕකම අදාලයි..(සංවර්ධන නිලධාරීන් කියල 10000 පඩියට ජොබ් වලට ඇවිත් වංගු ගහල teaching වලට පන්නම ඔහොම වෙනවා, ඔටුවා සහ කුඩාරම මතක් කරගනිං )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක

    ඔය ඉස්කෝලේ ගුරුවරුන්ගේ ටියුෂන් සීන් එකනම් මම දැකලම නෑ.. ඕක වෙනවා ඇත්තේ ඉස්කෝලේ ලමයිනුයි, ගුරැවරුයි එකම ප්‍රදේශයේ ඉන්න ඉස්කෝලවල. තෑගි සීන් ඇවිල්ලත් නෑ කවදාක්වත්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    Oyamokuth hariyanne na.. gov Job karana hama parayatama Eka padiyak denta ona.. kala adala inta puluwan...

    Ita passe ona job ekakata yai...

    Private job karana ewun loku padi aran diunu weddi un ewa karai...

    Me rata walata yanta hethuwa me kalakanni haththa thamai... Ratata Eka $ ekak genne na... Pin bath girls gila innawa...

    Anduwath $ Gena , export karana ayata meeta wada salakanta ona!!!
     
    • Like
    Reactions: Dr Sue

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඵතකොට ලංකාවෙ ළමයින්ට උගන්නන්නෙ ඉන්දියාවෙන් අැවිත්ද.අහ් ඔව් උඹ ඉගෙනගෙන ඉවරයිනේ නේද...උඹල වගේ අාත්මාර්ථකාමියෝ යකෝ..ලංකාවට හරි යයිද ඉතිං.ෂික්
    උගන්නන්න යන්න ඕනෙ ඒකට කැමති අය. එහෙම නැතුව යන්නන් වාලෙ ගිහින් අරක නෑ මේක නෑ කියලා ළමයි බිල්ලට අරන් වර්ජනය කරන එක හරි නෑ..මම ඉගෙන ගෙන ඉවර කතාවක් නෙවේ මෙතන කියන්නෙ...මම දැකලා තියෙන දේ..උඹගෙ කවුරු හරි ටීචින් කරන නිසානෙ උඹ මෙතන අඩන්නෙ....ඒක නම් මට අදාල නෑ..මට පේන දේ මම කියන්නෙ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    uba karana rassawen ubata padi adu nam ,
    mama eka kranne kamaththen bla bla gala nikan innawada

    kuhaka wenna epa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    උගන්නන්න යන්න ඕනෙ ඒකට කැමති අය. එහෙම නැතුව යන්නන් වාලෙ ගිහින් අරක නෑ මේක නෑ කියලා ළමයි බිල්ලට අරන් වර්ජනය කරන එක හරි නෑ..මම ඉගෙන ගෙන ඉවර කතාවක් නෙවේ මෙතන කියන්නෙ...මම දැකලා තියෙන දේ..උඹගෙ කවුරු හරි ටීචින් කරන නිසානෙ උඹ මෙතන අඩන්නෙ....ඒක නම් මට අදාල නෑ..මට පේන දේ මම කියන්නෙ

    ලොල්..අඩු පඩියට කැමති අය යන විදිය බලාගන්න ඉන්දියාවෙ උන්ට ලංකාවෙ ජොබ් කරන්න එන්න දෙන්න තිබුනෙ. ඔය ගොන් කතා අහන්න වෙන්නෙ නෑ එහෙනම්. 🤣
     
    • Like
    Reactions: Didy and missaka86

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උගන්නන්න යන්න ඕනෙ ඒකට කැමති අය. එහෙම නැතුව යන්නන් වාලෙ ගිහින් අරක නෑ මේක නෑ කියලා ළමයි බිල්ලට අරන් වර්ජනය කරන එක හරි නෑ..මම ඉගෙන ගෙන ඉවර කතාවක් නෙවේ මෙතන කියන්නෙ...මම දැකලා තියෙන දේ..උඹගෙ කවුරු හරි ටීචින් කරන නිසානෙ උඹ මෙතන අඩන්නෙ....ඒක නම් මට අදාල නෑ..මට පේන දේ මම කියන්නෙ
    lol
     
    • Like
    Reactions: missaka86

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය ඉස්කෝලේ ගුරුවරුන්ගේ ටියුෂන් සීන් එකනම් මම දැකලම නෑ.. ඕක වෙනවා ඇත්තේ ඉස්කෝලේ ලමයිනුයි, ගුරැවරුයි එකම ප්‍රදේශයේ ඉන්න ඉස්කෝලවල. තෑගි සීන් ඇවිල්ලත් නෑ කවදාක්වත්.

    කොළඹ, සමහර ගාල්ල මාතර ඉස්කෝල වල බලපන්...

    මට news එක හොයාගන්න බෑ,,, තෑගී හරි නැතුව ටීච කෙනෙක් ඒ ටික පොළොවේ ගහල ගියපු සීන් එකක් හම්බ උනොත් දාන්නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො පොඩ්ඩක්

    View attachment 136465

    1. දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්, ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්‍රාඩෝ වල යන්න පුළුවන්නේ.

    2. අනිත් එක තමයි ගුරුවරුන්ට පඩි අඩු නම් ඇයි බන් කට්ටිය පොර කන්නේ teaching යන්න ?

    අනික බන් බණ්ඩා, සන්නස්ගල වගේ උනුත් උගන්වන එකනේ කරන්නේ. උන්ට ඔය බල්ලොන්ට ගහන්න සල්ලි තියෙන්නේ. උන් ඉතින් මහන්සි වෙලා වැඩ කරලා තමයි තැනකට එන්න ඇත්තේ. මාත් කාලයක් උගන්වන්න ගියා. හිතේ සතුට තියෙනවා. අතේ සල්ලි නැ. මාස තුනකින් ජොබ් මාරු කරා. :LOL: :LOL:

    අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.

    දැන් උබලා මේක දැක්ක ගමන් එමොෂනල් වෙලා මල පැනලා reply කරයි.
    Machan everyone can't teach. Gihin balapan Uni wala. Engineering degree aran teach karana un balapan Uni wala. Melo rahak ne. Teaching is a skill that everyone doesn't have. All teachers aren't assholes. I think everyone will have their own version and complain.

    But what I think is the government needs to give them some sort of concession so that they can teach online classes. You cannot expect them to use their salaries to do that.

    And I too have stories about teachers been assholes. But I learned to forget that shit and move on. I am in a way better place now and even if I meet them on the road I would still talk with them. Past is the past. No point of living in it. Need to move on.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    කොළඹ, සමහර ගාල්ල මාතර ඉස්කෝල වල බලපන්...

    මට news එක හොයාගන්න බෑ,,, තෑගී හරි නැතුව ටීච කෙනෙක් ඒ ටික පොළොවේ ගහල ගියපු සීන් එකක් හම්බ උනොත් දාන්නම්
    කොලබ තමයි ඉස්කෝලේ ගියේ නම්. ඔහොම තෑගී දෙන්න ගියේ නෑ එකෙක්වත්. කවදාකවත් තෑගී දුන්නේ නෑ . අපි AL කාලේ සර් ගෙන් නම් බලෙන් පාටියක් ගත්ත උපන්දිනේ ට . :rolleyes: පවු කියලත් හිතෙනවා පොර. අපෙ පන්තියට විතරක් හංගගෙන ඇවිත් කේක් පෙට්ටියක් දුන්න නැත්නම් ඔක්කොටම දෙන්න වෙන්ව කියලා . ටියුෂන් සින් එක නම් කොලබ ඉස්කෝල වලට හරියන්නේ නෑ . ළමයි එන්නේ එක එක පති වලින්. ගෙවල් ලග ඉස්කොල වල ඔය සින් එක තියෙන්න පුලුවන් මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ වගේ. ළමයි ටිකත් ගමේ, ටීචර්ලත් ඒ අවට.
     
    • Like
    Reactions: Didy

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කොළඹ, සමහර ගාල්ල මාතර ඉස්කෝල වල බලපන්...

    මට news එක හොයාගන්න බෑ,,, තෑගී හරි නැතුව ටීච කෙනෙක් ඒ ටික පොළොවේ ගහල ගියපු සීන් එකක් හම්බ උනොත් දාන්නම්
    Galle Richmond giye apita nam ohoma wela naha.
    tuition karana sirla hitiya habayi uba kiyanawa wage
    ewa thibune naha.

    Samahara sirla misla apita A/L walata oya rosage wage poth hitan aran dunna , egollonge salli walata. 1.30 n passeth class dala igannuwa . e kale nam api banna .
    Ubata ithin hamba wenna atte naraka guruwaru wenna athi .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර මොංගල් ටීචර්ස්ල නං කොහෙත් එකයි බලං ගියාම. මේ අව්රුද්දේ හෙඩ් ටීචස් එවෝඩ් එක ගන්න දුව හිට්යේ. ඒ වුනාට දීල තියෙන්නේ දෙන වැඩ ටික කරගන්න බැරිව අඬන ලමයෙක්ට.

    හේතුව දීල තියෙන්නේ එයාගේ ඉගෙනගන්න තියෙන උනන්දුව.🤣🤣

    දැන් හෙඩ් ටීචයි ඒ ළමයවයි දෙන්නම විහිලුවක් වෙලා. ඒ ළමයත් හැංගෙනවා යාලුවෝ දැක්කම😑