ගුරුවරු වර්ජනය අවසන් කරති.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    එළැඹෙන 21 එක්වන දිනය පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළත් රාජකාරි සදහා පාසැල් වෙත වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

    සිසුන් දෙසියට අඩු පාසල් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතත් ඒවායේ ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා නො කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළහ.

    නමුත් 25 වැනි සඳුදා දිනයේ සිට සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව තීරණය කර ඇති බවද උන් වහන්සේ පැවසූහ.
    රජය 21 විවුර්ථ කලත්, රජයට ජයග්‍රහණය ලබානොදීමට 21 නොපැමිණ 25 සේවයට පැමිණීම තමන්ගේ තත්වයට සුභාදයිබවද පැවසුහ.

    අද දිනයේ රැස්වූ එම සන්දානයේ නායකයන් මෙම තීරනය ගත් බවද හිමියන් පැවසූහ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිටට දාපු තට්ටුව තමයි ඉතින් lol
     
    Attachments

    • 243568689_4674382485960929_8330159323709697559_n.jpg
      243568689_4674382485960929_8330159323709697559_n.jpg
      626.4 KB · Views: 61
    • Like
    Reactions: danush1987

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය දවස් දෙකට ඉතින් කොහොමත් වංගුවක් දාන එකනෙ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935
    113
    එළැඹෙන 21 එක්වන දිනය පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළත් රාජකාරි සදහා පාසැල් වෙත වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

    සිසුන් දෙසියට අඩු පාසල් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතත් ඒවායේ ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා නො කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළහ.

    නමුත් 25 වැනි සඳුදා දිනයේ සිට සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව තීරණය කර ඇති බවද උන් වහන්සේ පැවසූහ.
    රජය 21 විවුර්ථ කලත්, රජයට ජයග්‍රහණය ලබානොදීමට 21 නොපැමිණ 25 සේවයට පැමිණීම තමන්ගේ තත්වයට සුභාදයිබවද පැවසුහ.

    අද දිනයේ රැස්වූ එම සන්දානයේ නායකයන් මෙම තීරනය ගත් බවද හිමියන් පැවසූහ.
    21, 22 hitiyath niwadu danawa neh :lol: :lol:
     
    • Like
    Reactions: marasinhe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදේ . කලින් තට්ටුව දාන්න තිබ්බ නේ.
    කලින් දැම්ම කියලත් ස්කෝල අරින්ඩ බැනෙ, දැන්නෙ පොඩි අයට වැක්සීන් ගහගෙන යන්නෙ කොහොමත් තව සති 2-3ක් පරක්කු උනාට කමක් නැ , තට්ටුව වැටුනෙ හරි කාලෙ
     
    • Haha
    Reactions: kvu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,652
    167,287
    113
    එකමත් එක රටක
    කලින් දැම්ම කියලත් ස්කෝල අරින්ඩ බැනෙ, දැන්නෙ පොඩි අයට වැක්සීන් ගහගෙන යන්නෙ කොහොමත් තව සති 2-3ක් පරක්කු උනාට කමක් නැ , තට්ටුව වැටුනෙ හරි කාලෙ
    අපරාදේ කලින් තට්ටුව දැම්මනම් උද්ගෝෂණ කරල කොරෝනා බෝවෙන්නේ නෑ නේ. :lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    "රජය 21 විවුර්ථ කලත්, රජයට ජයග්‍රහණය ලබානොදීමට 21 නොපැමිණ 25 සේවයට පැමිණීම තමන්ගේ තත්වයට සුභාදයිබවද පැවසුහ"

    ස්ටාලින් තියරිය
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    දැන් පඩි වැඩි කරලත් නැද්ද මුංගෙ මෙච්චර ඩෙගා නැටිල්ලක් නටලත් 😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    දැන් පඩි වැඩි කරලත් නැද්ද මුංගෙ මෙච්චර ඩෙගා නැටිල්ලක් නටලත් 😂
    ලපය විකිණිලා මහින්ද ගේ කුට්ටියට
    අහිංසක මිනිස්සු උද්ගෝෂණ කරලා, කොරෝනා හදාගෙන, ළමයි මාස ගානක් ගෙවල්වල තියල. අන්තිමට ලපය දුන්න බැසිල්ගේ සල්ලි වලට.
    මුන් ඔක්කොම එකයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    එළැඹෙන 21 එක්වන දිනය පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළත් රාජකාරි සදහා පාසැල් වෙත වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

    සිසුන් දෙසියට අඩු පාසල් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතත් ඒවායේ ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා නො කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළහ.

    නමුත් 25 වැනි සඳුදා දිනයේ සිට සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව තීරණය කර ඇති බවද උන් වහන්සේ පැවසූහ.
    රජය 21 විවුර්ථ කලත්, රජයට ජයග්‍රහණය ලබානොදීමට 21 නොපැමිණ 25 සේවයට පැමිණීම තමන්ගේ තත්වයට සුභාදයිබවද පැවසුහ.

    අද දිනයේ රැස්වූ එම සන්දානයේ නායකයන් මෙම තීරනය ගත් බවද හිමියන් පැවසූහ.
    okalwa job eken as kala nam iwarai awe nettam job ne kiyala.........

    deshapalu adahasak newe me... waradawa watahaganna epa.

    ලපය විකිණිලා මහින්ද ගේ කුට්ටියට
    අහිංසක මිනිස්සු උද්ගෝෂණ කරලා, කොරෝනා හදාගෙන, ළමයි මාස ගානක් ගෙවල්වල තියල. අන්තිමට ලපය දුන්න බැසිල්ගේ සල්ලි වලට.
    මුන් ඔක්කොම එකයි
    ow meka wiyaheki deyak
    ------ Post added on Oct 18, 2021 at 2:56 PM
     
    • Haha
    Reactions: Nanosudha