එළැඹෙන 21 එක්වන දිනය පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළත් රාජකාරි සදහා පාසැල් වෙත වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
සිසුන් දෙසියට අඩු පාසල් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතත් ඒවායේ ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා නො කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළහ.
නමුත් 25 වැනි සඳුදා දිනයේ සිට සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව තීරණය කර ඇති බවද උන් වහන්සේ පැවසූහ.
රජය 21 විවුර්ථ කලත්, රජයට ජයග්‍රහණය ලබානොදීමට 21 නොපැමිණ 25 සේවයට පැමිණීම තමන්ගේ තත්වයට සුභාදයිබවද පැවසුහ.
අද දිනයේ රැස්වූ එම සන්දානයේ නායකයන් මෙම තීරනය ගත් බවද හිමියන් පැවසූහ.