මාරු එකන්වුන්ට් එක එක පාර ෆෝම් වෙලා පොස්ට් දාගෙන දාගෙන යනවා දැන් තමයි නියම ජොබ් එක ලැබිලා තියෙන්නේනියමයි මල්ලි අපේ ත්‍රෙඩ් දැමිල්ල වැඩ කරා.
දිගටම ගුරු හිගන්නොන්ට රිදෙන්න ත්‍රෙඩ් දාන්න.
ඕකුන් තමයි අවුරුදු ගාණක් තිස්සේ රට විනාස කරේ.
අද නිල් බලකාය මීඩියා යුනිට් එකට විශේෂ දවසක්.
අපේ ජයග්‍රහණය වෙනුවෙන් හැමෝටම බෝනස් එකක් හම්බ වෙනවා.
රුපියල් 5000 ගන්න නෙලුම් මාවතේ ප්‍රධාන කාර්යාලයට එන්න.
Nodakin me wage hipatuwo O/L wath passda tho yako apita ugannapu guruwaru MSC, PGDE ,MPhil thibba aya hitiya. Tho kawada hari wadapu daruwekta ilakan 2k ekathu karaganna bari guruwaru hitiyanam thota therai. Danatamath technology , science guruwaru ne bola . Igena gaththa ekek nam mehema kiyanne.නොදැනුවත්වම බේරේ පලු ගියා නේද? පඩිය 35,000 නම් ඕනේ 70,000 නම් මාස භාගයක් වැඩ කරපන්. උඹලා හරියට ඉගෙන ගත්තා නම් ගුරුවරු වෙන්නේ නෑ....
[/url]![]()
හංගගෙන ඉඳල තියෙන්නෙ ඇයි?අභ්‍යාසලාභීන්ට වැඩට එන්න කිව්ව විතරයි කට්ටිය ස්කෝල වල. ආණ්ඩුවත් තුරුම්පු තියාගෙන හන්ගගෙන ඉඳලා තියෙන්නේ
Nodakin me wage hipatuwo O/L wath passda tho yako apita ugannapu guruwaru MSC, PGDE ,MPhil thibba aya hitiya. Tho kawada hari wadapu daruwekta ilakan 2k ekathu karaganna bari guruwaru hitiyanam thota therai. Danatamath technology , science guruwaru ne bola . Igena gaththa ekek nam mehema kiyanne.
වෙලාව එනකල්. කොහොමත් කොරෝනා නිසා ස්කෝල වහලානේ තිබ්බේ. ඉස්කෝල ටික අරිනකල් ස්ටාලිංලාව ඇති වෙන්න පාරවල් ගානේ ඇවිද්දෙව්වා වෙලාව ආවම තුරුම්පුව එළියට දැම්මාහංගගෙන ඉඳල තියෙන්නෙ ඇයි?
ඔබට ඈත්තේ ජෙපි විරෝදයක් මිස ගුරුවරුන්ගේ ගෑටළු පිළිබද සාදාරණ විවේචනයක් නොවේ. මඩ බලකා කොතෙක් ඇත්තද පවතින ආණ්ඩුව සියුළු රට වැසියන් පුක්ෂණය කොට හමාරය. රස්සාව මෙය නම් ඉදිරියට කිසිවක් නොකියමි. ඔබගේ ඉදිරි පරම්පරාව තුලින් මෙහි ප්‍රතිවිපාක දෑකිය හැක. වෙනත් රටවල් වල ගුරුවරුන් යනු හිගන්නන් නොවේ. අට පාස් නැති බහුතර දේශපාළුවන්ට රෙන්ටත් රටේ ජනතාව මුදල් ගෙවන රටක සුනඛයා නොමැරී සිටිය හොත් මැක්කාගේ පණ රැකේවි.What is your school ?
I wanted to know get an idea about MSC,PhD teachers
What is your highest qualification ?
What was the your background ?
(What was your family level / economical level )
ඔබ කන්න බොන්න නැති පවුලකින් අමාරුවෙන් උඩට ඇවිත් සමාජය ගැන තදබල වෛරයකින් පෙලෙණ කෙනෙක් කියා සිතෙනවා.මාව නිවැරදි කරන්න , වැරදිනම් )
ගුරු දෙවි වරු වලවල් වලට නැත්නම් ගෙවල් වලය....
දැන් ඉන්නේ ගුරුකොපු ය....
ජෙප්පෝ පාවිච්චි කරන.
සමස්තයක් විදිහට බලනකොට ගුරුවරු කියන්නේ qualified රොඩු.
MSC එකක් ගත්තත් Government Scientific service / පුද්ගලික රැකියාවක නිරතවෙලා ඉදිරියට යන්න බැරි අය, ගුරුවරු වෙලා රඟන එකට රටේ ළමයි මොනවා කරන්නද ?
ඉස්සරලාම teaching රැකියාව ගන්නවා විභාගෙන් හරි, MP වැඳලා, පිදලා හරි . ඊට පස්සේ තමයි salary අසාධාරණේ මතක් වෙන්නේ.
අන්තිමට තමන් ආපු සමාජ ( poor / money low ) කුලකයට අරින එක රැකියාව කරගන්නවා.
පඩි වැඩි වෙන්න ඕනේ ඔක්කොටම.
ඒත් 35,000 ක් ගන්න කෙනාට මාසේ දවස් 10 ක් උගන්වන්න බැරි කමක් නෑ....
මේකෙන් strikes වුණ හොඳ දෙයක් තමයි , ජෙප්පෝ රටේ හැමෝටම සාධාරණ කරනවා කියන එක බොරු වුණා. ( ළමුන්ගේ පැත්තෙන් වුණ)
සුලු ජෙපි උසිගැන්වීමෙන් මිය ගිය Covid positive ගුරුවරු ගැන දැන් කතාවක් නෑ.
ජෙප්පෝ කියන්නේ බලළ්ලු ලවා කොස් ඇට බාවන පක්ශයකි.
මේ දවස් වල බළල්ලු තමයි ගුරුවරු.
ඔබට ඈත්තේ ජෙපි විරෝදයක් මිස ගුරුවරුන්ගේ ගෑටළු පිළිබද සාදාරණ විවේචනයක් නොවේ. මඩ බලකා කොතෙක් ඇත්තද පවතින ආණ්ඩුව සියුළු රට වැසියන් පුක්ෂණය කොට හමාරය. රස්සාව මෙය නම් ඉදිරියට කිසිවක් නොකියමි. ඔබගේ ඉදිරි පරම්පරාව තුලින් මෙහි ප්‍රතිවිපාක දෑකිය හැක. වෙනත් රටවල් වල ගුරුවරුන් යනු හිගන්නන් නොවේ. අට පාස් නැති බහුතර දේශපාළුවන්ට රෙන්ටත් රටේ ජනතාව මුදල් ගෙවන රටක සුනඛයා නොමැරී සිටිය හොත් මැක්කාගේ පණ රැකේවි.
උඹත් කියන්නේ ගුරාලට ගෙවන පඩිය ඈති කියලද?copied a teacher's comment
" ගුරුවරු මහින්ද ජයසිංහ වයි ස්ටාලින් වයි අයි කරල strike එක කරන්න හැද්වෙ, මොකද එයාල අවුරුදු ගානක් ගුරු ගැටලු ඇද්දනෙ, විසඳුවෙ නෑ නේ. එයාල තමයි බලෙන්ම strike එකට ඇවිත් එල්ලුනේ. දැං නං අයිති කාරයො ගොඩයි. සජිත්,අනුර කුමාර එහෙම..... "
ඕකයි ඇත්ත. බලපන් හම්බෙන්න මගුලක් නෑ.... ළමුන් ගෙන් ගුටි නොකා ඉන්න බලපන්.
ගුරු ගෞරව ය ලෙෆ්ට්