ගුරුවරු වැඩට යනවලු

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නියමයි මල්ලි අපේ ත්‍රෙඩ් දැමිල්ල වැඩ කරා.
    දිගටම ගුරු හිගන්නොන්ට රිදෙන්න ත්‍රෙඩ් දාන්න.
    ඕකුන් තමයි අවුරුදු ගාණක් තිස්සේ රට විනාස කරේ.
    අද නිල් බලකාය මීඩියා යුනිට් එකට විශේෂ දවසක්.
    අපේ ජයග්‍රහණය වෙනුවෙන් හැමෝටම බෝනස් එකක් හම්බ වෙනවා.
    රුපියල් 5000 ගන්න නෙලුම් මාවතේ ප්‍රධාන කාර්යාලයට එන්න.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    393
    576
    93
    :lol: :lol: :lol: :lol:

    කලින් මහින්ද එක්ක සාකච්චාවෙදි ඕක එකග වෙලා මේ වැඩ වර්ජන්ය ඉවර කලා නන් ඉවරනෙ. නිකන් ගුරුවරුන්ගෙ නම සව්ත්තු කරගත්ත. 21 ඉස්කෝලෙ ගියත් එකයි 25 ගියත් එකයි.
     
    • Like
    Reactions: ng-repeat and kepu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    නොදැනුවත්වම බේරේ පලු ගියා නේද? පඩිය 35,000 නම් ඕනේ 70,000 නම් මාස භාගයක් වැඩ කරපන්. උඹලා හරියට ඉගෙන ගත්තා නම් ගුරුවරු වෙන්නේ නෑ....😂
    IMG-20211019-085221.jpg
    [/url]
     
    Last edited:
    • Like
    Reactions: kepu

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නියමයි මල්ලි අපේ ත්‍රෙඩ් දැමිල්ල වැඩ කරා.
    දිගටම ගුරු හිගන්නොන්ට රිදෙන්න ත්‍රෙඩ් දාන්න.
    ඕකුන් තමයි අවුරුදු ගාණක් තිස්සේ රට විනාස කරේ.
    අද නිල් බලකාය මීඩියා යුනිට් එකට විශේෂ දවසක්.
    අපේ ජයග්‍රහණය වෙනුවෙන් හැමෝටම බෝනස් එකක් හම්බ වෙනවා.
    රුපියල් 5000 ගන්න නෙලුම් මාවතේ ප්‍රධාන කාර්යාලයට එන්න.
    මාරු එකන්වුන්ට් එක එක පාර ෆෝම් වෙලා පොස්ට් දාගෙන දාගෙන යනවා දැන් තමයි නියම ජොබ් එක ලැබිලා තියෙන්නේ

    චන්දෙ ලන්වුන් ගමන් පරණ අවතාර ටිකයි අලුත් අවතාරයි මතු වෙනවා
     
    • Like
    Reactions: NushenD

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පටන් ගත්තත් ආයෙ රට වහන්න වෙයි මොකද මිනිස්සු රට ඇරපු ගමන් සමාජෙට බම්බු ගහන්න කියල ජීවිතේ විදින්න අරන් නේ
     
    gama22

    Well-known member
  • නොදැනුවත්වම බේරේ පලු ගියා නේද? පඩිය 35,000 නම් ඕනේ 70,000 නම් මාස භාගයක් වැඩ කරපන්. උඹලා හරියට ඉගෙන ගත්තා නම් ගුරුවරු වෙන්නේ නෑ....😂
    IMG-20211019-085221.jpg
    [/url]
    Nodakin me wage hipatuwo O/L wath passda tho yako apita ugannapu guruwaru MSC, PGDE ,MPhil thibba aya hitiya. Tho kawada hari wadapu daruwekta ilakan 2k ekathu karaganna bari guruwaru hitiyanam thota therai. Danatamath technology , science guruwaru ne bola . Igena gaththa ekek nam mehema kiyanne.
     
    • Like
    Reactions: Voltage

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අභ්‍යාසලාභීන්ට වැඩට එන්න කිව්ව විතරයි කට්ටිය ස්කෝල වල. ආණ්ඩුවත් තුරුම්පු තියාගෙන හන්ගගෙන ඉඳලා තියෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    කෝමත් ආන්ඩුවට සල්ලි දෙන්න බෑ සල්ලි නැ. කොමත් ඉස්සර මාස වල ආන්ඩුවට මොකෙක්ටවත් ගෙවන්න සල්ලි නෑ. කොමත් ජනවාරි - මාර්තු වගේ වෙනකොට ලංකාව හොම්බෙන් යන්නේ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අභ්‍යාසලාභීන්ට වැඩට එන්න කිව්ව විතරයි කට්ටිය ස්කෝල වල. ආණ්ඩුවත් තුරුම්පු තියාගෙන හන්ගගෙන ඉඳලා තියෙන්නේ
    හංගගෙන ඉඳල තියෙන්නෙ ඇයි?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    Nodakin me wage hipatuwo O/L wath passda tho yako apita ugannapu guruwaru MSC, PGDE ,MPhil thibba aya hitiya. Tho kawada hari wadapu daruwekta ilakan 2k ekathu karaganna bari guruwaru hitiyanam thota therai. Danatamath technology , science guruwaru ne bola . Igena gaththa ekek nam mehema kiyanne.

    What is your school ?

    I wanted to know get an idea about MSC,PhD teachers

    What is your highest qualification ?

    What was the your background ?

    (What was your family level / economical level )

    ඔබ කන්න බොන්න නැති පවුලකින් අමාරුවෙන් උඩට ඇවිත් සමාජය ගැන තදබල වෛරයකින් පෙලෙණ කෙනෙක් කියා සිතෙනවා.මාව නිවැරදි කරන්න , වැරදිනම් )

    ගුරු දෙවි වරු වලවල් වලට නැත්නම් ගෙවල් වලය....

    දැන් ඉන්නේ ගුරුකොපු ය....
    ජෙප්පෝ පාවිච්චි කරන.

    සමස්තයක් විදිහට බලනකොට ගුරුවරු කියන්නේ qualified රොඩු.

    MSC එකක් ගත්තත් Government Scientific service / පුද්ගලික රැකියාවක නිරතවෙලා ඉදිරියට යන්න බැරි අය, ගුරුවරු වෙලා රඟන එකට රටේ ළමයි මොනවා කරන්නද ?

    ඉස්සරලාම teaching රැකියාව ගන්නවා විභාගෙන් හරි, MP වැඳලා, පිදලා හරි . ඊට පස්සේ තමයි salary අසාධාරණේ මතක් වෙන්නේ.

    අන්තිමට තමන් ආපු සමාජ ( poor / money low ) කුලකයට අරින එක රැකියාව කරගන්නවා.

    පඩි වැඩි වෙන්න ඕනේ ඔක්කොටම.

    ඒත් 35,000 ක් ගන්න කෙනාට මාසේ දවස් 10 ක් උගන්වන්න බැරි කමක් නෑ....

    මේකෙන් strikes වුණ හොඳ දෙයක් තමයි , ජෙප්පෝ රටේ හැමෝටම සාධාරණ කරනවා කියන එක බොරු වුණා. ( ළමුන්ගේ පැත්තෙන් වුණ)

    සුලු ජෙපි උසිගැන්වීමෙන් මිය ගිය Covid positive ගුරුවරු ගැන දැන් කතාවක් නෑ.

    ජෙප්පෝ කියන්නේ බලළ්ලු ලවා කොස් ඇට බාවන පක්ශයකි.

    මේ දවස් වල බළල්ලු තමයි ගුරුවරු.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හංගගෙන ඉඳල තියෙන්නෙ ඇයි?
    වෙලාව එනකල්. කොහොමත් කොරෝනා නිසා ස්කෝල වහලානේ තිබ්බේ. ඉස්කෝල ටික අරිනකල් ස්ටාලිංලාව ඇති වෙන්න පාරවල් ගානේ ඇවිද්දෙව්වා වෙලාව ආවම තුරුම්පුව එළියට දැම්මා
     
    • Dislike
    Reactions: nikdw

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඔය මෙහෙයවු එවුන්ගේ ගොන් කම කියන්නේ ආණ්ඩුව 21 ඇරලා අභ්‍යාසලාභී 18,000කට එන්න කිවුවනේ.
    මුන් බය වුනා.

    හැබැයි ආණ්ඩුවට නොන්ඩි වෙන හින්ද 21 එන්නේ නැහැ 25 එනවා කියල කියනවා...
    නොන්ඩි

    අහිංසක දරුවන් බිල්ලට දීපු බව හොඳටම පේනවා

    දේශපාලන කුහකයෝ
     
    • Like
    Reactions: geeko

    gama22

    Well-known member
  • What is your school ?

    I wanted to know get an idea about MSC,PhD teachers

    What is your highest qualification ?

    What was the your background ?

    (What was your family level / economical level )

    ඔබ කන්න බොන්න නැති පවුලකින් අමාරුවෙන් උඩට ඇවිත් සමාජය ගැන තදබල වෛරයකින් පෙලෙණ කෙනෙක් කියා සිතෙනවා.මාව නිවැරදි කරන්න , වැරදිනම් )

    ගුරු දෙවි වරු වලවල් වලට නැත්නම් ගෙවල් වලය....

    දැන් ඉන්නේ ගුරුකොපු ය....
    ජෙප්පෝ පාවිච්චි කරන.

    සමස්තයක් විදිහට බලනකොට ගුරුවරු කියන්නේ qualified රොඩු.

    MSC එකක් ගත්තත් Government Scientific service / පුද්ගලික රැකියාවක නිරතවෙලා ඉදිරියට යන්න බැරි අය, ගුරුවරු වෙලා රඟන එකට රටේ ළමයි මොනවා කරන්නද ?

    ඉස්සරලාම teaching රැකියාව ගන්නවා විභාගෙන් හරි, MP වැඳලා, පිදලා හරි . ඊට පස්සේ තමයි salary අසාධාරණේ මතක් වෙන්නේ.

    අන්තිමට තමන් ආපු සමාජ ( poor / money low ) කුලකයට අරින එක රැකියාව කරගන්නවා.

    පඩි වැඩි වෙන්න ඕනේ ඔක්කොටම.

    ඒත් 35,000 ක් ගන්න කෙනාට මාසේ දවස් 10 ක් උගන්වන්න බැරි කමක් නෑ....

    මේකෙන් strikes වුණ හොඳ දෙයක් තමයි , ජෙප්පෝ රටේ හැමෝටම සාධාරණ කරනවා කියන එක බොරු වුණා. ( ළමුන්ගේ පැත්තෙන් වුණ)

    සුලු ජෙපි උසිගැන්වීමෙන් මිය ගිය Covid positive ගුරුවරු ගැන දැන් කතාවක් නෑ.

    ජෙප්පෝ කියන්නේ බලළ්ලු ලවා කොස් ඇට බාවන පක්ශයකි.

    මේ දවස් වල බළල්ලු තමයි ගුරුවරු.
    ඔබට ඈත්තේ ජෙපි විරෝදයක් මිස ගුරුවරුන්ගේ ගෑටළු පිළිබද සාදාරණ විවේචනයක් නොවේ. මඩ බලකා කොතෙක් ඇත්තද පවතින ආණ්ඩුව සියුළු රට වැසියන් පුක්ෂණය කොට හමාරය. රස්සාව මෙය නම් ඉදිරියට කිසිවක් නොකියමි. ඔබගේ ඉදිරි පරම්පරාව තුලින් මෙහි ප්‍රතිවිපාක දෑකිය හැක. වෙනත් රටවල් වල ගුරුවරුන් යනු හිගන්නන් නොවේ. අට පාස් නැති බහුතර දේශපාළුවන්ට රෙන්ටත් රටේ ජනතාව මුදල් ගෙවන රටක සුනඛයා නොමැරී සිටිය හොත් මැක්කාගේ පණ රැකේවි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    ඔබට ඈත්තේ ජෙපි විරෝදයක් මිස ගුරුවරුන්ගේ ගෑටළු පිළිබද සාදාරණ විවේචනයක් නොවේ. මඩ බලකා කොතෙක් ඇත්තද පවතින ආණ්ඩුව සියුළු රට වැසියන් පුක්ෂණය කොට හමාරය. රස්සාව මෙය නම් ඉදිරියට කිසිවක් නොකියමි. ඔබගේ ඉදිරි පරම්පරාව තුලින් මෙහි ප්‍රතිවිපාක දෑකිය හැක. වෙනත් රටවල් වල ගුරුවරුන් යනු හිගන්නන් නොවේ. අට පාස් නැති බහුතර දේශපාළුවන්ට රෙන්ටත් රටේ ජනතාව මුදල් ගෙවන රටක සුනඛයා නොමැරී සිටිය හොත් මැක්කාගේ පණ රැකේවි.
    👉 copied a teacher's comment

    " ගුරුවරු මහින්ද ජයසිංහ වයි ස්ටාලින් වයි අයි කරල strike එක කරන්න හැද්වෙ, මොකද එයාල අවුරුදු ගානක් ගුරු ගැටලු ඇද්දනෙ, විසඳුවෙ නෑ නේ. එයාල තමයි බලෙන්ම strike එකට ඇවිත් එල්ලුනේ. දැං නං අයිති කාරයො ගොඩයි. සජිත්,අනුර කුමාර එහෙම..... "

    ඕකයි ඇත්ත. බලපන් හම්බෙන්න මගුලක් නෑ.... ළමුන් ගෙන් ගුටි නොකා ඉන්න බලපන්.

    ගුරු ගෞරව ය ලෙෆ්ට්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    👉 copied a teacher's comment

    " ගුරුවරු මහින්ද ජයසිංහ වයි ස්ටාලින් වයි අයි කරල strike එක කරන්න හැද්වෙ, මොකද එයාල අවුරුදු ගානක් ගුරු ගැටලු ඇද්දනෙ, විසඳුවෙ නෑ නේ. එයාල තමයි බලෙන්ම strike එකට ඇවිත් එල්ලුනේ. දැං නං අයිති කාරයො ගොඩයි. සජිත්,අනුර කුමාර එහෙම..... "

    ඕකයි ඇත්ත. බලපන් හම්බෙන්න මගුලක් නෑ.... ළමුන් ගෙන් ගුටි නොකා ඉන්න බලපන්.

    ගුරු ගෞරව ය ලෙෆ්ට්
    උඹත් කියන්නේ ගුරාලට ගෙවන පඩිය ඈති කියලද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ළමයින්ගෙන් ගුටි නොකා ඉන්න බලපල්ලා
    දැන් ඉස්සරහට වෙන්නේ මේක
    ඔන්න බලපන් ලගදීම ඔහොම සීන්ස් යනවා පත්තර වල
    පඩි මදි තමා එත් ළමයි පලි නැ එකට
    කවුරුත් ජොබ් බලෙන් දෙන්නේ නැ පඩියට කැමැති නිසානේ ආවේ
    අඩු ගානේ ළමයි ගැන හිතන්න තිබ්බ
    කාලකන්ණි ඕවට සහය දෙන එවුන් නම්