ලමයය්න්ගේ ඩිසප්ලින් අනිවා හදන්න ඕන සහොල....
නැත්නම් උගෙන් වැඩක් නැ එක කරන්න ඕන ඉස්සෙල්ලම ගෙදරින්, ඊළගට පාසල...
ළමයෙක් හදන්න ගැහුවට කමක් නැ...
ළමයෙක් ඉගෙනීමට දුර්වලය් නම් එකට වග කියන්න ඕන ගුරුවරයා... එයා තමන්ගේ රෙස්පොන්සිබටිය හරියට කරන්න ඕන....
උඹත් හරි,
ගුරුවරුන්ගෙ ළමයි සේරම හොඳට ඉගෙනගන්නවද බන්?
ළමය දුර්වලනම් ඒකෙ සම්පූර්න වැරැද්ද ගුරුවරයටම පටවල අත පිහිදාගත්තම නිදහස්නේ?..................




