ගුරු උද්ගෝෂනය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    229646978_2971123906460473_5753483246993045639_n.jpg

    ඩෙල්ටා එකෙන් මෙච්චර හිකවෙනවා කියලා කියද්දිත් මුන් හරක් වගේ එක පොදියට. ගුරුදෙවිවරු කියලා උනුයි පවුල්වල එවුනුයි ලේබල් ගහගත්තට බහුතරය මන්දබුද්ධික ආත්මාර්ථකාමී හැත්තක් කියලා මිනිස්සු පිලිකුල් කරනවා දැං. පඩි මදිනම් ගෙදර ඉදපියව්කො පාරෙ හැමනි හැමනි ලෙඩ බෝ කරන්නෙ නැතිව.

    223338705_1454753281575995_1506577929767969478_n.jpg

    ------ Post added on Aug 1, 2021 at 11:13 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    229646978_2971123906460473_5753483246993045639_n.jpg

    ඩෙල්ටා එකෙන් මෙච්චර හිකවෙනවා කියලා කියද්දිත් මුන් හරක් වගේ එක පොදියට. ගුරුදෙවිවරු කියලා උනුයි පවුල්වල එවුනුයි ලේබල් ගහගත්තට බහුතරය මන්දබුද්ධික ආත්මාර්ථකාමී හැත්තක් කියලා මිනිස්සු පිලිකුල් කරනවා දැං. පඩි මදිනම් ගෙදර ඉදපියව්කො පාරෙ හැමනි හැමනි ලෙඩ බෝ කරන්නෙ නැතිව.

    223338705_1454753281575995_1506577929767969478_n.jpg

    ------ Post added on Aug 1, 2021 at 11:13 PM
    උඹට උඹේ අමමා දක්කං කැවුම විකුණන්න යන්න පුලුවං, මේ මිනිස්සුන්ට සාධාරණ හේතුවකට පාරට බහින්න තමයි බැරි. 🤣🤣
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    කොහොමත් තව සති දෙක තුනකින් ඕවගේ ප්‍රථිඵල ඒවි
    ආණ්ඩුවත් ගුරු පොකුර කියලා නමක් දාලා දවස ගානේ ප්‍රථිඵල ප්‍රවෘත්ති වලට දේවී
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    හෙට ඉදලා නිවාඩු දාලා උත්ගොෂණ වලට යන්ඩ වෙන සීන් එකක් නේද තියෙන්නේ කට්ටියට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෙට ඉදලා නිවාඩු දාලා උත්ගොෂණ වලට යන්ඩ වෙන සීන් එකක් නේද තියෙන්නේ කට්ටියට
    ඒකට තමා මම හිතන්නේ රට ඈරියේ. ඒ කියන්නේ ආණ්ඩුව කොහෙත්ම ගුරාලගේ පඩි වෑඩි කරන්නේ නෑ කියන එකනේ.. ගුරාලව ගණන් ගන්නේ නෑ ආන්ඩුව.. දෑන් උන්ටත් තියෙන්නේ. දෙයියනේ කියලා අදාල වෑඩේ කරලා තව මොකක් හරි ආදායම් මාර්ගයක් සෙට් කරගෙන තමන්ගේ වෑඩේ කර ගන්න. කොහොමත් මේ වෙලාවේ පාරට බෑහෑලා උද්ඝෝෂන කරනවා කියන්නේ පිස්සු වෑඩක් නේ. ඉස්කෝලෙට ගිහින් ආතල් එකේ ඉදලා එන්න තියෙන්නේ 😂 😂 😂 😂
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    guruwaru nam therumak naha. lankawe educational system eka thiyenne gal yugaye.

    dan loke godak wenas wela issarahata gihin thiyenne. Internet walin schools karanna ganna ona. educational system eka mula indan hadanna ona, oya guru waru tika okkoma ain karala serama computerize karanna ona.

    igenaganna ekaata kemathi deyak igenaganna freedom eka denna ona. hama ekaatama ekama widihata ekama de ugannana eka nawaththanna ona.
     
    • Like
    Reactions: R O B U S T A

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඒකට තමා මම හිතන්නේ රට ඈරියේ. ඒ කියන්නේ ආණ්ඩුව කොහෙත්ම ගුරාලගේ පඩි වෑඩි කරන්නේ නෑ කියන එකනේ.. ගුරාලව ගණන් ගන්නේ නෑ ආන්ඩුව.. දෑන් උන්ටත් තියෙන්නේ. දෙයියනේ කියලා අදාල වෑඩේ කරලා තව මොකක් හරි ආදායම් මාර්ගයක් සෙට් කරගෙන තමන්ගේ වෑඩේ කර ගන්න. කොහොමත් මේ වෙලාවේ පාරට බෑහෑලා උද්ඝෝෂන කරනවා කියන්නේ පිස්සු වෑඩක් නේ. ඉස්කෝලෙට ගිහින් ආතල් එකේ ඉදලා එන්න තියෙන්නේ 😂 😂 😂 😂
    මේක මචන් අර සෞක්‍ය සීන් එක වගේ ඩිරෙක්ට් එෆෙක්ට් එකක් නැ නේ. ( ඉදිරි කාලයේ මේවගේ බලපෑමත් තියෙයි). ඒ හින්දා රජය මේක ගණන් ගන්නේ නැ. තව ටික දවසකින් නිව්ස් වල දායි ගුරු පොකුර කියලා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    අඩෝ ගුරුවරුන්ත මෙහෙම උද්ගෝෂණය කරන්න ලැබුනේ මහින්ද මහත්තය යුද්දේ දිනපු නිසා

    මහින්ද මහත්තයට යුද්දේ දිනන්න පුළුවන් උනේ ගුරුවරු අකුරු උගන්නපු නිසා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක මචන් අර සෞක්‍ය සීන් එක වගේ ඩිරෙක්ට් එෆෙක්ට් එකක් නැ නේ. ( ඉදිරි කාලයේ මේවගේ බලපෑමත් තියෙයි). ඒ හින්දා රජය මේක ගණන් ගන්නේ නැ. තව ටික දවසකින් නිව්ස් වල දායි ගුරු පොකුර කියලා.
    ගුරුවරු ඈත්තටම පාරට බෑහෑපු එක පට්ට අමන වෑඩක්. වර්ජන කරන එක කමක් නෑ. වෑඩ නොකර නිකන් ඉන්නවා. ඒ වුනාට පාරට බහිනවා කියන්නේ හෙනම ගොන් වෑඩක්,. ඔතන ඉන්න බර ගානක් මෑරෙනවා බලපල්ලා නෑද්ද කියලා.. දෑනටමත් ඉස්පිරිතාල පිරිලා. එහෙව් එකේ තවත් ලෙඩ්ඩු වෑඩි වුනාම කොහොමද.. ආන්ඩුව ගුරු ඉල්ලීම් දෙන්නේ නෑ කියන එක ශුවර්. ඒ හින්දා කරන්න තියෙන්නේ ආතල් එකේ තමන්ට වෙන ආදායම් මාර්ගයක් හදා ගන්න එක. එහෙම නෑත්නම් වෙන රස්සාවක් හරි වෙන රටකට හරි යන එක. ඒ දෙකම නෑත්නම් ගන්න පඩියට සරිලනවා කියලා හිතලා වෑඩ කරලා හිත හදන් ඉන්න එක..