ගුරු උද්ගෝෂනය

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඔක්සිජන් මත යැපෙන ලෙඩ්ඩු ගාන වැඩි වෙන්න පුළුවන් නේ ඩෙල්ට නිසා........

    අම්මෝ බන් අද ට්‍රැෆික් එක පිළියන්දල බයිපාස් පාර ;ළඟ ඉඳල කටුවාවලට වෙනකන් ආවා උදේ.... එහෙම වාහන තොගයක් ගාලු පාරෙවත් දැකල නෑ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ගුරුවරු ඈත්තටම පාරට බෑහෑපු එක පට්ට අමන වෑඩක්. වර්ජන කරන එක කමක් නෑ. වෑඩ නොකර නිකන් ඉන්නවා. ඒ වුනාට පාරට බහිනවා කියන්නේ හෙනම ගොන් වෑඩක්,. ඔතන ඉන්න බර ගානක් මෑරෙනවා බලපල්ලා නෑද්ද කියලා.. දෑනටමත් ඉස්පිරිතාල පිරිලා. එහෙව් එකේ තවත් ලෙඩ්ඩු වෑඩි වුනාම කොහොමද.. ආන්ඩුව ගුරු ඉල්ලීම් දෙන්නේ නෑ කියන එක ශුවර්. ඒ හින්දා කරන්න තියෙන්නේ ආතල් එකේ තමන්ට වෙන ආදායම් මාර්ගයක් හදා ගන්න එක. එහෙම නෑත්නම් වෙන රස්සාවක් හරි වෙන රටකට හරි යන එක. ඒ දෙකම නෑත්නම් ගන්න පඩියට සරිලනවා කියලා හිතලා වෑඩ කරලා හිත හදන් ඉන්න එක..
    දැන් ගොඩාක් ගුරුවරු ටියුෂන් කරනවා බන්, මේ වගේ රටේ ප්‍රශ්නයක් තියන වෙලාවක ඕක කරපු එක නම් වැරදියි තමා. බලපන් කෝ එක රොත්තට ගුරු වරු උනාට වැඩක් නැ.
    තමන්ට පවුලේ කෙනෙක්ට කොවිඩ් හැදීලා වැඩි උනොත් තමා ඕවගේ රගේ තේරෙන්නේ.
    කිව්වේ නැති උනාට දැන් ගොඩාක් පති වල ඩෙලටා එක ගිහින්ද කොහෙද තියෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඔවු බන්. තව සතියක් දෙකක් යනකොට ප්‍රතිපල එයි.. මෝඩ යක්කු කවුරු මොනවා කිව්වත්.. වර්ජනය කරන්න ඔනේ. ඊට කලින් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතන්න එපෑයි.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔවු බන්. තව සතියක් දෙකක් යනකොට ප්‍රතිපල එයි.. මෝඩ යක්කු කවුරු මොනවා කිව්වත්.. වර්ජනය කරන්න ඔනේ. ඊට කලින් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතන්න එපෑයි.
    පඩියක් වැඩිකරගන්ඩ මේ වගේ වෙලාවක මේ වගේ රිසක් එකක් ගන්නවා කියන්නේ අනේ මන්දා බන්.
     
    • Like
    Reactions: malakadss

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    okata kamathi guruwaru set ekak witharailu bn, hamoma okata ekaga na.
    me udgoshana walata yana teacherslata dawasata 2000k denawa kiyala, mama goda kaleka idan danna gampaha district eke national school ekaka teacher kenek kiwwa. eyalanam digatama online teaching karanawalu.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    okata kamathi guruwaru set ekak witharailu bn, hamoma okata ekaga na.
    me udgoshana walata yana teacherslata dawasata 2000k denawa kiyala, mama goda kaleka idan danna gampaha district eke national school ekaka teacher kenek kiwwa. eyalanam digatama online teaching karanawalu.
    mehemai digatama online karanawa kiyanneth waradi. mokada ehema kawadawath illeem dina ganna ba. sadarana prashnayak ne tiyenne. warjanayata sahaya denna oney. namuth pelapali uthgoshana ba
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mehemai digatama online karanawa kiyanneth waradi. mokada ehema kawadawath illeem dina ganna ba. sadarana prashnayak ne tiyenne. warjanayata sahaya denna oney. namuth pelapali uthgoshana ba
    online witharakma oka karanna ba, ineffective. habai me welawe hatiyata ekama option eka thawa maasa 3k 4k wath mehema adinna wei. e illem walata wurtheeya kriyamarga gaththata kamak na me vaccination program eka 90% iwara karan school open karanna puluwan welawaka. me welawe karapu eken wadinne lamainta.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    online witharakma oka karanna ba, ineffective. habai me welawe hatiyata ekama option eka thawa maasa 3k 4k wath mehema adinna wei. e illem walata wurtheeya kriyamarga gaththata kamak na me vaccination program eka 90% iwara karan school open karanna puluwan welawaka. me welawe karapu eken wadinne lamainta.
    ehema thama leddunta wadinna nursela strike kale.. ehema thama ithin. unge higana padiya wadi kara ganna epai
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    ගුරුවරු උනාට වැඩක් නෑ මොලේ නැති නම් නැත්නම් මේ වගේ වෙලාවක මෙහෙම කරයි ද
     
    • Like
    Reactions: kinkon

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    අද (02/08/2021) ස්ටාලින්ගෙ ගුරු උද්ඝෝෂණයට ගුරුවරු උදේ දුම්රියෙන් ගිය විදිය...

    229747428_640496967353019_5752125281609315533_n.jpg
     
    • Sad
    Reactions: dodangodarohan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අරගලයක් නොකර දිනාගත් දෙයක් මනුෂ්‍ය ඉතිහාසයේ නැත. 🙌
    අයි මචන් ගිය ආණ්ඩුවෙන් රුපියල් 10,000 ක් නිකන් ඉදලා රජයේ සේවකයන්ට වැඩි කරේ.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ප.ලි. හැබැයි මහින්දලාව ගෙදර යවන්ඩ අරගලයක් කරානේ උබ කිව්වේ ඇත්ත
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මේ වෙලාවෙ ඔහොම පිකටින් කරන එකෙන් වෙන්න හැමෑකාටම කෙල වෙන එක