ගුරු දෙයියෙක්ලු ...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හැම ගුරුවරයෙක් ම එක මිම්මෙන් මනින්න එපා සහෝ. අපේ අම්මත් ගුරුවරියක් හින්දා මං දන්නවා අම්මා කොරෝනා කාලේ ළමයි වෙනුවෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව කොච්චර දෙයක් කරාද කියලා. සමහර ළමයින්ගේ දෙමව්පියන්ටවත් තිබුණේ නැති උනන්දුවක් අපේ අම්මටනම් තිබුණේ.තාත්තට කොරෝනා හැදිච්ච ළමයකුගේ ගෙදරටත් ඉස්කෝලේ ස්ටාෆ් එකම එකතුවෙලා බඩුබහාරාදියෙන් උදව් කරා ඒ ගමේ මිනිස්සු ඒ පවුලේ මිනිස්සු ගැන ඇහැක් ඇරලා බලපු නැති වෙලේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    munta owa terenne ne wedak ne sinhalun kiyanne kuhaka jatiyak kiyanne ekai
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔය ගුරුවරු අතර මෙහෙම අයත් ඉන්නවා

    Screenshot_20210820-112701.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,917
    54,477
    113
    Colombo
    පේනවනේ මුන් තනික සමාජ වයිරක්කාරයෝ
    මානසික ලෙඩ්ඩු යටිඋගුල් කාරයෝ සිංහල බවුද්දයෝ විනාස නොකර ඉදියිද

    ඒත් මුස්ලිම් උන් වගේ ටික්ටොක් කරන කෙල්ලන්ගෙ මිරිකන්න යන්නෙ නෑනෙ බන්...
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    guruwarayage reply eke thiyenawane "pinata karana eka nawaththuwa" kiyala, e kiyanne mechchara kal eyala padi nathuwa wada karala aththe. :cry:
    පඩි නැතුව වැඩ කරෙ නම් නෑ ඒත් අඩු පඩියට වැඩ ගොඩක් කරාවගේම අතින් වියදම් කරගන ගොඩක් දේ කරා පිනට කරන දේවල් නැවැත්තුවා කියන්නේ ඒක
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    පඩි නැතුව වැඩ කරෙ නම් නෑ ඒත් අඩු පඩියට වැඩ ගොඩක් කරාවගේම අතින් වියදම් කරගන ගොඩක් දේ කරා පිනට කරන දේවල් නැවැත්තුවා කියන්නේ ඒක
    e pinata kara kiyala nawaththuwa part ekata lamainta ugannana ekath adalai neda, mokda ugannana ekath nawaththalane thiyenne dan. ethakota karana dewal tika monada danne na, pinata karana tasks tika ain karama.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකත් එක රස්සාවක් විතරයි
    ඒ හන්දා උබලගෙ ලමයින්ට අතක් තියලාබතිබ්බොත් මානවහිමිකම් පලයල්ලා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අකුරු ලියන්න කියන්න කියාදුන් ගුරුවරුන්ට එරෙහිව එකම වචනයක්වත් නොකියමි.

    උදේ ඉදන් රෑ වෙනකන් කම්පියුටර් එක ඉස්සරහා ලැගගෙන මැශින් එක වගේ එකම දේ අතේ හුරුවට කරන ගොඩක් පොන්ස්ලා හිතන් ඉන්නේ උන්ගේ ජොබ් එක තරම් වෙන ජොබ් නෑ කොටින්ම උන් තරම් පොරවලුත් නෑ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රොෆයිල් එක ලිමිට් කරන් ඉන්න @Solo Rider පොන්න පුතාට හිතට අමාරු වෙලාද ඩිස්ලයික් දාගෙන යන්නේ.
    තෙර්ඩ් එකක් දාල ගූ වෙලා හොදටම රිදෝගෙන, හැම එකටම තොට ඩිස්ලයික් දාන්ඩ හොදයි වෙන උන් දැම්මම ඇලජික්..🤣🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider