ගුරු දෙයියෙක්ලු ...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    කතාව සම්පූර්ණ ඇත්ත. තක්කඩිකමට දේවත්වයක් ආරූඪ කරනවා. 🤣

    කිසිම රැකියාවක් දේවත්වයෙන් ඇදහිය යුතු නෑ. රැකියාවෙ කළ යුතු කියලා කියන තරමට වඩා වැඩියෙන් දෙයක් කරනව නම් ඇර.

    ගුරුවරයා කියන දේ ඇත්ත, දෙයිය දෙයිය කිව්වට උන්ගෙ බඩවල් පිරෙන්නෙ නෑනෙ

    අනිවා ලංකාවේ විරුවෙක් හරි දෙයියෙක් හරි උනා කියන්නේ සදා අනාතයි තමයි. පු*ත් දෙන්න ඕනේ කියල ඊට පස්සේ හිතන්නේ.
     
    • Like
    Reactions: Roxxy2K

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඒක ඉතිං පින බන් ඒ වගෙ ගුරුවරු ලබන්න .
    ගුරුවරු කියන සමස්ථ කුලකයම පල්ලෙහාට දානවා නෙමෙ.
    එත් අපෙ වගෙ ඉස්කොල වල ඉගැන්වීම් වෙච්ච විදිය අපි දන්නවානෙ.

    මන් නම් ටියුෂන් ගියෙම නැහැ ඕ ලෙවල් වෙනකන් .
    ඕ ලෙවල් වලත් 10 වසරෙ මැද තමා පටන් ගත්තෙ ටියුෂන් යනන් .
    ගණන් වලට ගියා ,කොමර්ස් වලට ගියා.

    ටියුෂන් ගුරා නැත්තම් මන් ගණන් ෆෙල් වෙන්නත් ඉඩ තිබුණා.

    ජීවිතෙ වටින දෙවල් කියලා දීපු ගුරෙක් හිටියා අපෙ ඉස්කොලෙ චිත්‍ර කරපු ගුරා මොනවා උනත්.
    එත් ඉතිං හර විෂයන් වලට තියෙන තැන ඒ සබ්ජෙක්ට්ස් වලට නැති නිසා අපි වැඩිය ඉතිං මෙව්වා එකක් දුන්නෙ නැහැ චිත්‍ර ගුරාට .


    දෙවිවරු වගෙ ගුරුවරු ඔනි තරම් ඉන්නවා.
    මන් දැක්කා අර වෙනසෙ ගිය එක ප්‍රොග්‍රැම් එකක් දුර පැත්තක දුප්පත් ඉස්කොලෙක ළමයි ඉංග්‍රිසි කතා කරනවා වතුර වගෙ.
    ඒ ගුරුවරයාගෙ හැකියාව.
    @BruceWayne92 Bro ගෙ මතේම තමා මමත් ඉන්නෙ. මටත් නියම චිත්‍ර ගුරුවරයෙක් හිටිය O/L කාලෙ. දීගෙන ගිය එකෙක් වත් සත පහකට ගණන් ගත්තෙ නෑ. හැම එකාටම එකවගේ සැලකුවෙ. ඒක නිසාමද කොහෙද මාර Respect එකක් තිබ්බ එතුමට. ඊට කලින් හිටපු එකා ගැන නම් කියල වැඩක් නෑ. දීගෙන ගිය උන්ට ලොකුවට සලකගෙන හිටිය.
     
    • Like
    Reactions: BruceWayne92

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඒකනම් ඉතින් අපි දන්නෙ නෑ.මුස්ලිම් උන් ටික්ටොක් කරන කෙල්ලන්ගෙ මිරිකනව කියලනම් වීඩියෝ වලින් දැක්ක.
    api mirikanne ape evunge
    ublage chinese evun



    lagadeem ubalatath me tika thama
     
    Last edited:

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    හැම වෘත්තියකම හොද හා නරක අය ඉන්නව. ගුරුවරු ගත්තමත් අද උනත් පාරෙ දන ගහල වදින්න පුළුවන් මට්ටමේ ගුරුවරු හම්බවෙලා තියෙනව. ඒ වගේම අමුම අමු කාලකන්ණි උනුත් හම්ක් හොඳයි.
    hariyata hari.apeth ohoma thamai.o/l wenakan hitiya supiri set ekak.a/l waladi hitiye jokerla tikak
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    657
    113
    වලස්ගුහාව.
    දෙයියෝ දෙයියෝ ගගා යන උන්ට හොඳ වැඩේ. ගුරුවරුන්ට අදාළ වැටුප ලබා දීල ඔවුන්ගේ සේවය උපරිමයෙන් ගත්ත නම් ඉවරනේ. ගුරුවරුන්ට ත් හොඳ වැඩේ දෙයියෝ කිව්වම මුරුංග අත්තේ නගින්නේ. දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ.