පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ විසින් තම ජීවිතයේ අවසාන කාලයේ තමන්ට තව ජීවත් වීමට වැඩිකලක් නොවන බව දැනගෙන දෝ උන්වහන්සේ විසින්ම තම ගුරුදේවයන් වහන්සේට(කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන්වහන්සේට) උපහාර පිණිස නිර්මාණය කරන ලද වීඩියෝවයි මේ.
Last edited: