ගුරු පොකුර ළගදීම............

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    "ගුරු පොකුර" වේදිකා නාට්‍යකට හෝ පොතකට ගැලපෙන නමක්.
    maxresdefault.jpg
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ගුරුවරු විතරක් නෙමෙයි හෙට උඹටයි මටත් පාරට බහින්න වෙයි මෙහෙම ගියොත්. එතකොට ඉතින් හැදෙන පොකුරට නමක් හදාගන්න වෙයි. ගෑස් පොකුර. කිරිපිටි පොකුර. ඔය වගේ එව්ව.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ගුරු පොකුර,ගැස් පොකුර අනන්මං කියලා වැඩක් නෑ දැන් පරක්කු වැඩි..තමන් තනියෙන් පරිස්සන් වෙන එක විතරයි ගැලවීම..ම්
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගුරු පොකුර,ගැස් පොකුර අනන්මං කියලා වැඩක් නෑ දැන් පරක්කු වැඩි..තමන් තනියෙන් පරිස්සන් වෙන එක විතරයි ගැලවීම..ම්
    අනිවර්‍යෙන්ම...
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    පොඩ්ඩක් ඉන්න කොල්ලෝ.තව සතියකින් විතර බලහන්කෝ.ඔය කාලකන්නි නිසා දවසට 5000ක් 10000ක් හම්බ වෙන ලෙඩ්ඩු ගාන වැඩි වෙයි.එට්ගකොට බලමුකෝ අපේ ගුරුවරු නෙගේ වීරයා ස්ටාලින් පොන්නයා එයිද කියලා🤣.
     
    • Haha
    Reactions: luckgrlS

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Where is our 'silver medal" for containment of Covid 19 being No 2 in the WORLD-(awarded by Viyathmaga) fooled 6.9 million (including teachers) .
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පලවෙනි කොරෝනා රැල්ල වෙලාවෙ දහස් ගානක් මිනිස්සු එක්ක කොලඹ ඉදන් නුවර එලියට තොන්ඩමන් ගෙ මිනිය අරන් ගිහින් දස දහස් ගානක් මිනිස්සු එක්ක අවමගුල් උත්සවය කරන්න දෙද්දී....
    කොරෝනා අස්සෙ චන්දෙ තියද්දී....
    බුක් ෆෙයාර් කරද්දී...
    හැම සති අන්තෙකම ජනාධිපති දහස් ගණන් මිනිස්සු රැස් කරලා ගම සමග පිලිසදර නාඩගම කරද්දී...
    ධම්මික පැනිය ගන්න දහස් ගානක් මිනිස්සු පොරකද්දී...
    කොවිඩ් හැදුනු රට වලින් සංචාරකයො ගෙන්නද්දී...
    ඉන්දියාවෙ උන් ගෙනල්ලා මෙහෙ නිරෝධායනය කරදිදී...
    රාජ්‍යය අනුග්‍රහයෙන් සැළලිහිණි වසන්තය නුවරඑළියේ කරලා, නුවරඑළියට ලක්ෂගණනක් මිනිස්සු ඒකරාශී කරදිදී.....
    බැසිල් දිවුරුම් දීපු එකට හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු එකතු කරලා කිරිබත් කද්දී...
    සංචාරකයෝ ගෙනාවේ covid බෝ වෙනවද කියල test කරලා බලන්න කියලා කියපු ඇමතිලා ඉන්න රටක......
    දවසින් දවස රට විවෘත කරද්දී...
    රජයේ සියලු සේවකයන්ට සේවයට වාර්තා කරන්න කියලා නියෝග දෙද්දී....
    ඒවට විරුද්ධව එක වචනයක් වත් කතා නොකර කෝමා තත්වයෙන් හිටපු එකෙක් ගුරු වර්ජනයට විරුද්ධව ගුරුවරුන්ට අපහාස කරනවා නම් ඌට තියෙන්නෙ ගුරු වර්ජනය නිසා කොවිඩ් වැඩි වෙයි කියන බය නෙමෙයි...
    ගුරු වර්ජනයෙන් රාජපක්ෂ හාමුලට රිදෙයි කියන බය ....................

    අද පාන්දර 4 විතර ඉඳලා මාතර මහින්ද රාජපක්ෂ ඉස්කෝලේ ළඟ 60ට වැඩි වැඩිහිටියෝ 2500ක් විතර පොරකකා එන්නත් ගන්න විඳපු දුක උඹලා දැක්කනම් , මීටරය නෙවෙයි අඟලක් වත් ඉඩ නෑ , උදේ 6ට පෝලිමට ගියපු මිනිස්සුන්ට දවල් 12ට විතර එන්නත ලැබුනේ , අනිවාර්යයෙන්ම ඩෙල්ටා පොකුරක් මාතරට දායාද වේවි ( එසේ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා )
     
    Last edited:

    F2B2705D-0F73-4AF0-9080-E865F64FC8B7.jpeg

    ඔව් ඔව් තව මදි ඔය🤣.තව ගෙනෙන් කට්ටිය.තව කට්ටිය පුරද ගනින් ඕකට🤣.තොපිලත් කෙලවගන එදා වේල කන එකාටත් කෙලවලා රටේ අනිත් උන්ටත් කෙලවලා දාපන්🤣.ඔක්කොමත් හරි උද්ඝෝෂණය බැන්නම බයියොලූ🤣.කොහෙන්දඕයි මේවාට හිනා වෙන්නේ🤣.වැරැද්දට වැරැද්ද කියන්න බැරි තොපිලා වගේ උන්නම් පරම්පරාගත වහල්ලු වගේ🤣😂.lolඕයි🤣