ගුරු වර්ජනයක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes:
    අපේපවුලෙ හැම කෙනාටම වගේ වෙලා තියෙනවා, අපෙ අම්ම මාව බඩේ තියන් හද්දා පිටිසර පැතිවල ගිහිල්ල තියෙනවා බස් එකක්වත් නැති :eek:

    පොඩි පොඩි ඩිරෙක්ටර්ලටත් එහෙමම තමා:rofl:, වෙනසක් නෑ :yes:
    අම්මා තාත්තා ගුරුවරු උන දරුවෝ දන්නවා කොහොමද ඒ සේවය කියලා.. ඒ වගෙම එයාලා දන්නවා පඩි වැඩියෙන් ඕනේ කියලා ස්ට්‍රයික් කරන්න එයාලට හිත් දෙන්නේ නෑ කියලත්... දරුවොනේ උගන්වන ළමයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මා තාත්තා ගුරුවරු උන දරුවෝ දන්නවා කොහොමද ඒ සේවය කියලා.. ඒ වගෙම එයාලා දන්නවා පඩි වැඩියෙන් ඕනේ කියලා ස්ට්‍රයික් කරන්න එයාලට හිත් දෙන්නේ නෑ කියලත්... දරුවොනේ උගන්වන ළමයි

    :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    දෑන් ගුරුවරු නෑ බන්.., මගේ යාලුවෙක් කියනවා නොපේ නිවාඩු යන ගුරුවරුත් ඉන්නවාලු A/Lක්ලාස් වලට උගන්වන :angry::angry:. මොකද පන්තියක් කලාම 2000-5000 අතර ගානක් අතට ලෑබෙනවලුනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෑන් ගුරුවරු නෑ බන්.., මගේ යාලුවෙක් කියනවා නොපේ නිවාඩු යන ගුරුවරුත් ඉන්නවාලු A/Lක්ලාස් වලට උගන්වන :angry::angry:. මොකද පන්තියක් කලාම 2000-5000 අතර ගානක් අතට ලෑබෙනවලුනේ
    yako 5 wasare teacherslath 1000 k aya karanawa. enne prius walin uda car wala. pasal guru witarak owa beane
     
    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    ගුරුවරුත් paper marking වර්ජනය කරයි වගේ.
    පඩි වැඩිවීම් ඉල්ලලා.
    ඇත්තටම Teachers ලට අඩු වැටුපක් නේද ලැබෙන්නෙ.

    ගුරු සේවය දේශපාලන ඇගිලි ගැසීම් අයින් කරල හොද පඩියක් දෙන්න ඕන රැකියාවක් කියල හිතෙනව.

    රටක් දියුණු වෙන්නෙ බුද්ධිමත් පරපුරක් බිහිවුනොත්.

    ඇත්ත කියපන්,, උඹ ලයිසන් නැති ගුරුවරයෙක් නේද?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ගුරුවරු ස්ට්‍රයික් කරන එක බොහොම සෙන්සිටිව් විදියටම දැනෙන එකක්. දේශපාලුවන්ට පෞද්ගලිකව නොදැනුනාට ඡන්දදායකයාගේ මනසට ලොකුවටම බලපෑම් කරන වර්ජනයක්... කවුරුහරි කියනවනම් ගුරුවරු ස්ට්‍රයික් කලොත් දැනෙන්නේ නෑ කියලා, ඒ දවස් දෙක තුනක්වත් ස්ට්‍රයික් කරලා නැති නිසා එක්ස්පීරියන්ස් නැති නිසා කියන දෙයක්. එකම දේ ගුරුවරුන්ගේ හිත් තුළ මොන යූනියන් එකක් ගැනවත් ලොකු විශ්වාසයක් නෑ.. එයාලට හැබැයි එයාලගේ තවත් දරුවන්ගේ අධ්‍යාපනය දවස් ගණන් කඩාකප්පල් කරන්න බෑ...
    යූනියන් කාරයොන්ගේ ක්‍රියාකාරකම් එක්ක බහුතර ගුරුවරු එතරම් මනාපයක් නෑ... යූනියන් කරලා දීපු දෙයක් නෑ.ගුරුවරු කැමති ස්ට්‍රයික් නොකර ලබාදෙන සහනයකට.
    මේ ළඟදි ස්ට්‍රයික් එක උනත් නැවැත්තුවේ යූනියන් කාරයෝ තම තමන්ගේ අරමුණු අනූව ඇක්ෂන් තෝරාගැනීම කාලයක් තිස්සේ සිද්ධ උනු නිසා අවිශ්වාසය මත ස්ට්‍රයික් එක හරියටම කරගන්න බැරි වෙයි කියන සැකය නිසා... කලාප කාර්යාලයෙන් උපදෙස් දෙන්න ඇවිල්ලා ඉස්කෝල්වල ගුරුවරුන්ගෙන් හොඳට බැනුම අහගෙන ගිය අවස්තා තිබුනා. :lol::lol::lol::lol:

    ගුරුවරු ස්ට්‍රයික් කරාම චන්ද දායකයන්ට දැනුනට වැඩක් නෑ බං ආණ්ඩුවට ඍජුව දැනෙන්නේ නෑ පෙට්‍රෝලියම්,වරාය වගේ නම් ආන්ඩුවට දැනෙනවා ඉල්ලීම් දිනාගන්න නම් ආන්ඩුවටයි දැනෙන්න ඕන උඹ කියල තියෙන අනිත් ටිකනම් සම්පූර්ණ ඇත්ත ගුරුවරුන්ට ගුරු සංගම් ගැන කිසිම විශ්වාසයක් නෑ
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගුරුවරු ස්ට්‍රයික් කරාම චන්ද දායකයන්ට දැනුනට වැඩක් නෑ බං ආණ්ඩුවට ඍජුව දැනෙන්නේ නෑ පෙට්‍රෝලියම්,වරාය වගේ නම් ආන්ඩුවට දැනෙනවා ඉල්ලීම් දිනාගන්න නම් ආන්ඩුවටයි දැනෙන්න ඕන උඹ කියල තියෙන අනිත් ටිකනම් සම්පූර්ණ ඇත්ත ගුරුවරුන්ට ගුරු සංගම් ගැන කිසිම විශ්වාසයක් නෑ
    school satiyak wahala thibba dawasaka terei umbata train strike waladi wageda kiyala.

    kawadawath wela nati nisa ohoma hitenne.

    anduwata danenne rata pura minissu aniwaryen hartal karana thanata yanawa thamange lamayi satiyak iskole nogihin hitiyoth:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    school satiyak wahala thibba dawasaka terei umbata train strike waladi wageda kiyala.

    kawadawath wela nati nisa ohoma hitenne.

    anduwata danenne rata pura minissu aniwaryen hartal karana thanata yanawa thamange lamayi satiyak iskole nogihin hitiyoth:yes:

    ඔව් වැඩට යන්ඩත් බෑනෙ ලමයි හැමදාම ගෙදර ඉද්දි, ඉතින් ටීචලාට බනියි මුන් ස්ට්‍රයික් කරනවා අපිට වැඩක් කරගන්ඩත් නෑ කියල:rofl:, සමහර දෙමාපියෝ ඉන්නෙ ලමයි ඉස්කෝලෙ යවන්නෙ හැමදාම ගෙදර තියාගන්ඩ අමාරු හින්ද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,769
    113
    school satiyak wahala thibba dawasaka terei umbata train strike waladi wageda kiyala.

    kawadawath wela nati nisa ohoma hitenne.

    anduwata danenne rata pura minissu aniwaryen hartal karana thanata yanawa thamange lamayi satiyak iskole nogihin hitiyoth:yes:

    :yes::yes::yes: