අම්මා තාත්තා ගුරුවරු උන දරුවෝ දන්නවා කොහොමද ඒ සේවය කියලා.. ඒ වගෙම එයාලා දන්නවා පඩි වැඩියෙන් ඕනේ කියලා ස්ට්රයික් කරන්න එයාලට හිත් දෙන්නේ නෑ කියලත්... දරුවොනේ උගන්වන ළමයි
![]()
අපේපවුලෙ හැම කෙනාටම වගේ වෙලා තියෙනවා, අපෙ අම්ම මාව බඩේ තියන් හද්දා පිටිසර පැතිවල ගිහිල්ල තියෙනවා බස් එකක්වත් නැති
පොඩි පොඩි ඩිරෙක්ටර්ලටත් එහෙමම තමා, වෙනසක් නෑ

, වෙනසක් නෑ 

