ගුරු වර්ජනයක්

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    Guruwarunta nm padi wadi wenna oane thama. Mm danna widihata upadidari guruwarekta padiya 33000i. Ada kale ae psdiyen monada karanna puluwan?

    Sira.Mage thathai ammai denam guru seweye.Awrudu 25kth wadi.Eye pereda schoolete apu security karayth ape ammage padiyete saman padiyak hambe wenewa .:sorry: Nidahas adaypanye tiba nathnam apita igene gane wenth na.KAwruwath teachersla gane katha karane na.Podi strike ekeke karth minisu banninewa laminge future eke kanewa kiyala.Namuth e minisunta therene na teachers la kochere amurwende jiwath wene kiyala :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    ඒකනම් සිරා බන්. පොඩි කාලෙ අපේ පන්තිබාර හිටපු ටීචලා කීපදෙන්ව්ක්ටම ප්‍රයිස් ගිවින්ග් එකේ අඩුවෙන්ම නිවාඩු ගත්ත 3න් දෙනාට හම්බුනා:baffled: දවස් 1,2යි අවුරුද්දටම​
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළ...................
    මෙන්න මේක මම ඌට පෙන්නුවෙ..........

    ලොකු වැඩිලු............මෙන්න තිබ්බ ඒව............

    වාර සටහන්
    දින සටහන්
    ව්‍යාපෘති
    පාඩම් සටහන්
    පාසල් පාදක ඇගයීම්
    ප්‍රශ්නපත්‍ර සැකසීම/බැලීම
    පාසල් පාදක ඇගයීම්
    නාමලේඛන/පන්ති වාර්තා
    ලකුනු විශ්ලේශන/ප්‍රතිපෝශන පන්ති
    සවස් වරු ඉගැන්වීම්/නිවාඩුකාලයේ ඉගැන්වීම්
    සෙමිනා
    කොට්ටාස/කලාප/පලාත්/සමස්ථලංකා තරඟ
    කන්ඩායම්/කේවල ව්‍යාපෘති
    ලකුනු අඩු වූ විට විගණනයට හේතු දැක්වීමේ ලිපි

    :cool::cool::cool:

    ට්‍රිප්
    . ස්පෝට්මීට්.
    සයන්ස් ආර්ට් අර ඩේ මේ ඩේ
    අවුරුදු උත්සව
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැටුප් වැඩි කරන්නත් ඕනේ.
    ඒවගේම ළමා මනස වැඩකරන හැටි, ළමයින් එක්ක ගණුදෙනු කරන හැටි ගැන
    මනෝවිද්‍යාත්මක දැනුමක් දෙන්න ඕනේ... :yes:

    ගුරු දෙවිවරු වගේම යක්ෂයොත් නැතිවම නෙවෙයි. :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    35 - 40 අතර ගානක් ගෙවන්නෙ මචන්.. ඇත්තටම ඒ ගාන මදි කියල ඕනිම කෙනෙක් දන්නවනෙ බන්.. දැන් 35 කින් පවුලකට ජීවත් වෙන්න තියා හැරෙන්නවත් බැහැනෙ මචන්.. ත්‍රීවීල් හයර් කරන එකත් 40 ට වඩා හම්බ කරනව මචන්..

    ඔය පඩියෙනුත් කපනවා මලගෙවල් , උත්සව අරව මේවට.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sira.Mage thathai ammai denam guru seweye.Awrudu 25kth wadi.Eye pereda schoolete apu security karayth ape ammage padiyete saman padiyak hambe wenewa .:sorry: Nidahas adaypanye tiba nathnam apita igene gane wenth na.KAwruwath teachersla gane katha karane na.Podi strike ekeke karth minisu banninewa laminge future eke kanewa kiyala.Namuth e minisunta therene na teachers la kochere amurwende jiwath wene kiyala :sorry::sorry:

    :yes:අපෙත් දෙන්නම ටීචලා.
    පවුලෙ ගොඩක් ඉන්නව ටීචලාම

    ඔය පවුල් වල අය තමා කන කට්ට දන්නෙ. පොඩි පඩියෙන් ගැටහගන්න හැටි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැටුප් වැඩි කරන්නත් ඕනේ.
    ඒවගේම ළමා මනස වැඩකරන හැටි, ළමයින් එක්ක ගණුදෙනු කරන හැටි ගැන
    මනෝවිද්‍යාත්මක දැනුමක් දෙන්න ඕනේ... :yes:

    ගුරු දෙවිවරු වගේම යක්ෂයොත් නැතිවම නෙවෙයි. :(

    එහෙම අයත් ඉන්නව. :yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
    1.30 තමයි ලමයි එලියට යන්නෙ

    ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
    ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
    වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...

    නිවාඩු මාස 3ක්
    ඔව් ඇත්ත......
    එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
    උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි :yes:

    ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
    මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි :)

    ( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක ) ;)

    ------------------------------------------------------------------
    ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
    ( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    reputation_neg.gif
    ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada​

    :cool:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Guru warunge nam padi wediwiya yuthui eeth strike eka ekata wisaduma nemei me rate hema professional ekema den wenne government eka blackmail karana eka. oka patan gaththe doctors la. den virus ekak wage eka digatama wenawa lokuma warada jeewana wiyadama wedi weema. samanya manussayekuta uhulanna beri jeewana wiyadamak eddi kawda iwasan inne. warada rajaye. tax Gahanna awahsya thenata tax nogaha anawya thenata mudal yodawana ekai prashne. ape rate yuddayak nethiwak eka amathiyekuta thiyanawa escort eka witharak wahana dahayak withara. eke inna unta dena padi. anika engine dharithawa wedi wahana pawichchi wenne. ewata yana fuel expenses. mewa adu una dawasata rata hedei. anika mama hithanne nehe minister kenekuta me tharam arakshawak one kiyala. mokada terrorism ekak nehe ne unge personal seen walata rajayen arakshawak denne ai? oya wage dewal gena hithanna ithin positive thinking thiyana politicians la one. ekata me heta penapu harak daala adi kale mathayan darana un ekka rajayak karanna behe. mama nam kiyanne youth eke buddimath kollo hugaak innawa ratata adare karana ehema ayawa api parliament yawanna one. nethuwa me game kakkusiya hadala pansale gantare hai karala dunna aya waliyakadi issarahata awith ekek dennek baawana ekaawa yawala hariyanne nehe. api buddimath wenna one. ehema aya nethinam thamanma idiripath wenna one chandayakata. mage hegeema ekai.
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
    1.30 තමයි ලමයි එලියට යන්නෙ

    ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
    ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
    වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...

    නිවාඩු මාස 3ක්
    ඔව් ඇත්ත......
    එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
    උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි :yes:

    ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
    මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි :)

    ( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක ) ;)

    ------------------------------------------------------------------
    ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
    ( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    reputation_neg.gif
    ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada​

    machan uba hari mama guruwarayekge daruwek hetiyata dannawa ape amma winda duka. adatath gedarata lamai enawa igena ganna sathayak ganne nehe. mama dawasak ammata keewa oya lamai gedarata ena eka nawathwanna kiyala. amma keewe gedarata awith hari eka lamayekge as peedunoth eka hodatama athilu. mata mathakai mama winda duka ape amma weda arila eddi hemadaama hathara paha wenawa e wena deyak nemei A/L lamai goda daanna amathara class school eke karapu nisa.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ගුරු වරුන්ට වැඩ වර්ජන කරන්න බෑ බං ගුරුවරු කියන්නේ කිසි එකමුතුවක් නැති පිරිසක් කොටසක් වැඩ වර්ජනය කරද්දි කොටසක් හොරෙන් වැඩට යනවා ගුරුවරු ඔයිට කලිනුත් පාරක් ඕක කරන්න හැදුවා ඒත් එකමුතුවක් නැති කම නිසා අසාර්තක උනා කොහොම උනත් ගුරුවරුන්ගේ පඩිය තව වැඩි කරන්න ඕන ඒක සාධාරණ ඉල්ලීමක්
     
    :cool: respect your mother :cool:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    දන්න තරම තමයි ප්‍රෙන් ඔයා........

    7.30 වැඩ උනාට 7 වෙද්දි ඉන්න ඔනෙ.. ලමයි එන්න කලින් ස්කොලෙ ඉන්න ඕනේ...
    1.30 තමයි ලමයි එලියට යන්නෙ

    ගුරුවරු සතියෙ බොහො දවස් වලට එලියට එන්නෙ 3 4වගෙ වෙලා...
    ප්‍රදිපෝෂන වැඩසටහන් දැන් හැම ස්කොලෙම වගෙ දුවනවා
    වැඩ අමාරු ලමයි වෙනම කණ්ඩායම් කරලා අරන්...

    නිවාඩු මාස 3ක්
    ඔව් ඇත්ත......
    එත් පොඩ්ඩක් මෙ දවස් වල විභාග නැති ස්කොල පැත්තෙ යන්න...
    උදෙ ඉදන් O/L ප්‍රතිපෝසන තියෙනව...

    දින 41 ඔනෙම රජෙ සෙවයකයෙක්ට අදාලයි....
    (අපි ගිය ස්කොල වල මිස්ලා නම් නිවාඩු දානවා කියන්නෙ ඉතිං කන කැස්බැවා සිදුරෙන් බලනවා වගෙ තමයි :angry: )

    ලමයි එක්ක වැඩ කරන ස්ට්‍රෙස් එක දන්නෙ ගුර්වරයෙක්ම විතරයි :yes:

    ගුරුවරුන්ගෙම ඉගෙන ගෙන
    මෙහෙම ගොන් පාර්ට් දාන එක ගැන ආඩම්බරයි :)

    ( අහ් ලංකාවෙ එකෙක් නෙහ්,,, ඔව්වා කොහෙද මතක ) ;)

    ------------------------------------------------------------------
    ලංකාවෙ හැදෙන්නම ඔනෙ තැනක් තමයි අධ්‍යාපන සිස්ටම් එක
    ( ලංකාවෙ ලෙඩ වල රොග නීධානේ )

    --------------

    අපෙ ගුරුවරු නම් හැංගිලා ගල් ගහන්නත් ඉගෙනැනුවෙ නැ... ;):yes:

    reputation_neg.gif
    ගුරු වර්ජනයක් 08-11-2018 12:48 AM part kathandara na p@ko, hama ekama rassaval. ungen igenagaththa kiyala ehema hama ekatama ehei kiyanna onada​

    ඕවට උත්තර දෙන්න යන්න එපා පෙන්.
    මේකෙ ඉන්නව රැඩිකල් පොරවල් කියලා හිතන් ඉන්න හුජ්ජ කොල්ලො සෙට් එකක්.උන්ගේ තියන සමාජ වෙයිරය පිට කරගන්නේ මේ වගේ ෆෝරම් වලින්.මොකද මුන්ට මේ වගෙ මොන්ගල් කතා ඇත්ත ලෝකෙ කියන්න බෑනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගුරු වරුන්ට වැඩ වර්ජන කරන්න බෑ බං ගුරුවරු කියන්නේ කිසි එකමුතුවක් නැති පිරිසක් කොටසක් වැඩ වර්ජනය කරද්දි කොටසක් හොරෙන් වැඩට යනවා ගුරුවරු ඔයිට කලිනුත් පාරක් ඕක කරන්න හැදුවා ඒත් එකමුතුවක් නැති කම නිසා අසාර්තක උනා කොහොම උනත් ගුරුවරුන්ගේ පඩිය තව වැඩි කරන්න ඕන ඒක සාධාරණ ඉල්ලීමක්

    එකමුතුවක් නැති කම නෙමේ ලමයි ගැන හිතනව ඒකයි වැඩට එන්නෙ :yes: නැතුව ඒ මිනිස්සු පඩිය වැඩි වෙනවට විරුද්ධයි නෙමේ :no:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    එකමුතුවක් නැති කම නෙමේ ලමයි ගැන හිතනව ඒකයි වැඩට එන්නෙ :yes: නැතුව ඒ මිනිස්සු පඩිය වැඩි වෙනවට විරුද්ධයි නෙමේ :no:

    පඩිය වැඩි වෙනවට විරුද්ධ නෑ තමයි ඒත් වෙන වෘතීය සංගම් වලට සාපේක්ශව ගුරු සංගම් වල එකමුතු කම අඩුයි උඹ කියන එකත් හරි බහුතරයක් ගුරුවර ලමයි ගැන අනුකම්පා කරනවා ot සත පහක් නැතිවත් හවස් වෙනකම් වැඩකරන ගුරුවරු ඕනතරම් ඉන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පඩිය වැඩි වෙනවට විරුද්ධ නෑ තමයි ඒත් වෙන වෘතීය සංගම් වලට සාපේක්ශව ගුරු සංගම් වල එකමුතු කම අඩුයි උඹ කියන එකත් හරි බහුතරයක් ගුරුවර ලමයි ගැන අනුකම්පා කරනවා ot සත පහක් නැතිවත් හවස් වෙනකම් වැඩකරන ගුරුවරු ඕනතරම් ඉන්නවා

    එකමුතුවක් නැති කමට වඩා මං හිතන්නෙ ඔතන තියෙන්නෙ මැර බලේ පාවිච්චි කරන්නැති එක බං. කලිං එක පාරක් මතකනෙ බස් strike කල්ල ඒත් බස් ‍කිහිපයක් දුවල මැරයො දම්මල ඒවගෙ ඩ්‍රයිවර්ලටයි කොන්දොස්තරලටයි ගහල තිබ්බ අන්තිමට බස් හමුදා ආරක්ශාව යටතෙ දිව්වෙ. ගුරු සංගං වලිං එහෙම ස්ට්‍රයික් කරන්න තීරණේ කල්ල තියෙද්දි ඉස්කෝලෙ ආව කියල ඉස්කෝල වලට මැරයො එවල නෑ. එහෙම එවන්නෑ කියලත් ගුරුවරු දන්නව ඉතිං භය නැතුව ස්ට්‍රයික් වුනත් උගන්නනව. එකමුතුවක් කියන්නෙ යංතං බස් දෙකක් තුනක් දාගෙන දුවන උන් බස් සංගං වල ලොක්කො එක්ක සම්බන්ධකං පවත්වන්නෑනෙ. ගොඩක් උන් බස් සංගං වල මහ උන්ව හැබැහිං දැකලත් නෑ බස් එකට ගහයි කියල තමා වැඩි හරියක් බස් දුවන එක නවත්තන්නෙ නැත්තං strike කලාම උන්ටත් එදා දවස හෙන පාඩුයි උන් කැමති දුවන්න දුවන්න දෙන්නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගුරුවරු දැන් දැන් පොලිටිකල් මයින්ඩ් එකෙන් පිස්සු වැටිලා ඉන්න එකත් බෙදීමට හේතුවක්.

    අනිත් හේතුව ටියුෂන් පොරය. මහ ජරා තරඟයක්... ටියුෂන් තරඟෙ නිසා තමන්ගේ ඉස්කොඑලෙ පන්තියේ ළමයි වෙන පන්තියකට ගියොත් අර පොඩි එකාගෙන් පළිගන්නවා... මේ තරඟේ ඉන්න යම් ගුරුහොරු ප්‍රතිශතය නිසා අනික් අයටයි අසාධාරණේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකමුතුවක් නැති කමට වඩා මං හිතන්නෙ ඔතන තියෙන්නෙ මැර බලේ පාවිච්චි කරන්නැති එක බං. කලිං එක පාරක් මතකනෙ බස් strike කල්ල ඒත් බස් ‍කිහිපයක් දුවල මැරයො දම්මල ඒවගෙ ඩ්‍රයිවර්ලටයි කොන්දොස්තරලටයි ගහල තිබ්බ අන්තිමට බස් හමුදා ආරක්ශාව යටතෙ දිව්වෙ. ගුරු සංගං වලිං එහෙම ස්ට්‍රයික් කරන්න තීරණේ කල්ල තියෙද්දි ඉස්කෝලෙ ආව කියල ඉස්කෝල වලට මැරයො එවල නෑ. එහෙම එවන්නෑ කියලත් ගුරුවරු දන්නව ඉතිං භය නැතුව ස්ට්‍රයික් වුනත් උගන්නනව. එකමුතුවක් කියන්නෙ යංතං බස් දෙකක් තුනක් දාගෙන දුවන උන් බස් සංගං වල ලොක්කො එක්ක සම්බන්ධකං පවත්වන්නෑනෙ. ගොඩක් උන් බස් සංගං වල මහ උන්ව හැබැහිං දැකලත් නෑ බස් එකට ගහයි කියල තමා වැඩි හරියක් බස් දුවන එක නවත්තන්නෙ නැත්තං strike කලාම උන්ටත් එදා දවස හෙන පාඩුයි උන් කැමති දුවන්න දුවන්න දෙන්නෑ.

    අධ්‍යාපන පරිපාලන සේවය සහ විදුහල්පති සේවය ගුරු සංගම් වලි සෑහෙන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අධ්‍යාපන පරිපාලන සේවය සහ විදුහල්පති සේවය ගුරු සංගම් වලි සෑහෙන්න

    ඒ සීන් එක දැනං හිටියෙ නෑ :no:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    එකමුතුවක් නැති කමට වඩා මං හිතන්නෙ ඔතන තියෙන්නෙ මැර බලේ පාවිච්චි කරන්නැති එක බං. කලිං එක පාරක් මතකනෙ බස් strike කල්ල ඒත් බස් ‍කිහිපයක් දුවල මැරයො දම්මල ඒවගෙ ඩ්‍රයිවර්ලටයි කොන්දොස්තරලටයි ගහල තිබ්බ අන්තිමට බස් හමුදා ආරක්ශාව යටතෙ දිව්වෙ. ගුරු සංගං වලිං එහෙම ස්ට්‍රයික් කරන්න තීරණේ කල්ල තියෙද්දි ඉස්කෝලෙ ආව කියල ඉස්කෝල වලට මැරයො එවල නෑ. එහෙම එවන්නෑ කියලත් ගුරුවරු දන්නව ඉතිං භය නැතුව ස්ට්‍රයික් වුනත් උගන්නනව. එකමුතුවක් කියන්නෙ යංතං බස් දෙකක් තුනක් දාගෙන දුවන උන් බස් සංගං වල ලොක්කො එක්ක සම්බන්ධකං පවත්වන්නෑනෙ. ගොඩක් උන් බස් සංගං වල මහ උන්ව හැබැහිං දැකලත් නෑ බස් එකට ගහයි කියල තමා වැඩි හරියක් බස් දුවන එක නවත්තන්නෙ නැත්තං strike කලාම උන්ටත් එදා දවස හෙන පාඩුයි උන් කැමති දුවන්න දුවන්න දෙන්නෑ.

    බස් strike එකකදි බස් එකක් දිව්වොත් ඌට එදාට වැඩියෙන් හම්බකරන්න පුලුවන් අනිත් එක බස් එක දිව්වේ නැතොත් ලීසිං එක ගෙවාගන්න විදියක් නෑ ඒකයි උන් risk එකක් අරන් හරි බස් එක දුවන්නේ එහෙම නැතුව එකමුතු කමක් නැතුව නෙවෙයි ඒත් ගුරුවරුන්ට එහෙම ප්‍රශ්නයක් නෑ ස්ට්‍රයික් කරා කියල පඩිය හම්බනොවී තියෙන්නේ නෑ උඹ දන්නවාද ඉස්කෝලයක් ගත්තොත් 80%ක් ගුරුවරු කිසිම ගුරු සංගමයකට බැඳිල නෑ වගේම ගුරු සංගම් වල නායකයොන්ට එහෙම බඳව ගන්න උවමනාවක්වත් හරි හමන් වැඩපිලිවෙලක්වත් නෑ ගුරුවරුන්ගේ තියන ප්‍රශ්න වෙනුවෙන් ගුරු සංගම් පෙනී ඉන්නේ නෑ ඒ නිසා ගුරුවරුන්ට ගුරු සංගම් ගැන විශ්වාසයක් නෑ ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකයි වැඩ වර්ජනේකට ගුරුවරු එකමුතු කරගන්න ගුරු සංගම් වලට බැරි