ගුරු විරෝධතාවට අරන් ගිහින් ඇද වැටී මිය යයි…

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ද පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට සහභාගී වෙමින් සිටි ගුරුවරියක් හදිසියේ අසනීප වී මිය ගොස් තිබේ.

    මාතර කොටපොල ජාතික විදුහල ඉදිරිපිට සංවිධානය කර තිබු ගුරු විරෝධතාවයට සහභාගී වූ මෙම ගුරුවරිය ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ.

    පසුව රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ විසිහත් හැවිරිදි ගුරුවරියක් වන අතර ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී සිටි තැනැත්තියකි.

    රෝහල සඳහන් කරන්නේ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මියගොස් ඇති බවයි.

    ගුරු විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අද දිනය තුළ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා උද්ඝෝෂණ රාශියක් පවත්වනු ලැබූහ.

    https://lankacnews.com/ගුරු-විරෝධතාකරුවෝ-ගුරු-බ/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    බලෙන් ගෙනියන්නෙ නෑනෙ. ලියපු එකාගෙ හිතේ උන්ව උද්ගෝෂණවලට ගෙනියනව වගේ ඇති කියල.
    හැන්ගිල ඉන්න බයියො ටික දැන් මිනිය කරතියාගෙන එළි බහී
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගෙදරට වෙලා හිටියා නම් ජීවත් වෙන්න තිබුනා. ජෙප්පොන්ට ඉතින් මිනිස්සු මැරෙන එක nothing නෙ
    කවුරැත් බලෙන් එක්කන් යන්නෙ නෑ නේද?
    මම දන්න හොදම බයි teacher ලත් strike වලට යනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,080
    113
    ද පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට සහභාගී වෙමින් සිටි ගුරුවරියක් හදිසියේ අසනීප වී මිය ගොස් තිබේ.

    මාතර කොටපොල ජාතික විදුහල ඉදිරිපිට සංවිධානය කර තිබු ගුරු විරෝධතාවයට සහභාගී වූ මෙම ගුරුවරිය ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ.

    පසුව රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ විසිහත් හැවිරිදි ගුරුවරියක් වන අතර ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී සිටි තැනැත්තියකි.

    රෝහල සඳහන් කරන්නේ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මියගොස් ඇති බවයි.

    ගුරු විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අද දිනය තුළ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා උද්ඝෝෂණ රාශියක් පවත්වනු ලැබූහ.

    https://lankacnews.com/ගුරු-විරෝධතාකරුවෝ-ගුරු-බ/
    dan e guruwariyage paule aya parata baheeda?
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔන්න වේස බයියො මිනිය කරෙ තියන් චන්ද කැම්පේන් කරන්න පටන් අරන්. :lol:
    හරියට රගර් ක්‍රීඩකයා වගේ

    ආ ෆේක් පෝස්ට් පොන්ස් සෑහෙන දවසකින් රෙදි හෝදලා වගේ. නිරුපමාගේ ජන්ගිටික හෝදලා ඉවරද. :lol: :lol::lol:

    චිත්ත අදින පිරිමි
    ------ Post added on Nov 10, 2021 at 1:15 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    jivitha kalema 35k 40k salary aran jivath wela heart surgery karanakanma
    antime eka wedi karaganna gihin marila watenawa :-(

    Api wahanyak ganna loan/lease dammoth eke installment ekama 40k 50k wenawa
    ehema ganna wahanaye watinakamai, deshapaluwo saha unge lamai use karana wahana wala wtinakamai wenasa
     
    • Like
    Reactions: hirugalbandara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙදරට වෙලා හිටියා නම් ජීවත් වෙන්න තිබුනා. ජෙප්පොන්ට ඉතින් මිනිස්සු මැරෙන එක nothing නෙ
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    රෙක්රූට් කණ්ඩායම වැඩට බැහැලා වගේ :lol:

    RN9cRlI.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    Similar threads