ද පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට සහභාගී වෙමින් සිටි ගුරුවරියක් හදිසියේ අසනීප වී මිය ගොස් තිබේ.
මාතර කොටපොල ජාතික විදුහල ඉදිරිපිට සංවිධානය කර තිබු ගුරු විරෝධතාවයට සහභාගී වූ මෙම ගුරුවරිය ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ.
පසුව රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ විසිහත් හැවිරිදි ගුරුවරියක් වන අතර ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී සිටි තැනැත්තියකි.
රෝහල සඳහන් කරන්නේ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මියගොස් ඇති බවයි.
ගුරු විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අද දිනය තුළ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා උද්ඝෝෂණ රාශියක් පවත්වනු ලැබූහ.
https://lankacnews.com/ගුරු-විරෝධතාකරුවෝ-ගුරු-බ/