ගුරු සක්කිලි

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    මට නං උන්ගෙන් ලැබුණු කෙංගෙඩියක් නැහැ. ටියුෂන් වලින් තමයි ඔක්කොම ටික ගොඩ ගත්තේ.

    ලංකාවේ ආණ්ඩුවේ ටීචර්ලා ටික කරේ subject එක එපා කරවපු එක විතරයි. අමු කාලකන්නි ජාතියක් රටට වැඩකුත් නැහැ ලෝකෙට වැඩකුත් නැහැැසමාජයටත් බරක්
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    මට නං උන්ගෙන් ලැබුණු කෙංගෙඩියක් නැහැ. ටියුෂන් වලින් තමයි ඔක්කොම ටික ගොඩ ගත්තේ.

    ලංකාවේ ආණ්ඩුවේ ටීචර්ලා ටික කරේ subject එක එපා කරවපු එක විතරයි. අමු කාලකන්නි ජාතියක් රටට වැඩකුත් නැහැ ලෝකෙට වැඩකුත් නැහැැසමාජයටත් බරක්
    දැන් වත් තේරුම් ගනින් දවසකට විනාඩි 40ක් අරන් එක විෂයක් උගන්නල ලොකු දෙයක් කරන්න බැරි බව. තෝ පන්ති ගිහින් ඉගන ගත්තේ පොලිස් කාරයෙක්ගෙන්ද ? එත් ගුරුවරයෙක් බව මතක තියාගනින්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    දැන් වත් තේරුම් ගනින් දවසකට විනාඩි 40ක් අරන් එක විෂයක් උගන්නල ලොකු දෙයක් කරන්න බැරි බව. තෝ පන්ති ගිහින් ඉගන ගත්තේ පොලිස් කාරයෙක්ගෙන්ද ? එත් ගුරුවරයෙක් බව මතක තියාගනින්.
    එහෙනම් පුකට ද ඉස්කෝලෙ කියලා හුත්තක් තියෙන්නේ?
    වහල දැම්මනම් ඉවරයිනේ. ළමයින් ගේ කාලෙයි ශක්තියයි විනාශ කරනවා, විනාඩි 40ක් උන්ට ඇති විෂය අප්පිරිය කරවන්න.

    සල්ලි වලට ඉගෙනගද්දි දෙවිවරු පුකක් නෙමෙයි එතකොට අපි customers ල. උන් සේවා දායකයෝ. නැතුව දෙවිවරු නෙමෙයි.
    ඔහොම අයිස් ගහලා ඉඳලා ගුරු ගවුරව expect කරන්නේ නෑ. උගන්නන එකත් අවුලක් නෑ. Customer unsatsified නම් වෙන service එකක් ගන්න පුළුවන් වෙන තැනකින්.

    මේක මේ බොරු පඩ 100ක් දාල වැඩ බැරි නාකි හුත්තියො වල පයයි ගොඩ පයයි හෙට චුත වෙන්න ඉන්න ගොන් හැත්තක් දාගෙන උන් මොල ටික කන එකට තව උන්ට ගෞරව කරන්නත් ඕන. සමහර උන් alcoholic හැත්ත උදේට කාලක් ගහලා ඇවිල්ලා ළමයින්ට වේවැල් පාර දෙනවා කුණුහරුප බනිනවා. මොන කාලකන්නි ජාතියක් ද රජයේ ගුරුවරු.

    මේ රටට කෙලවෙලා තියෙන්නේ education එක හරියට මුන්ට දීගන්න බැරි නිසා. රට හැදෙන්න ඕන මුල් තැන තමයි ඕක. එතනටම කෙලලා නේ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    අනේ මන්දා ඉතින් ,මං නන් O/L වෙනකං ම ඉස්කෝලෙ න් තමා ඉගෙන ගත්තේ. රැල්ල ට A/L ක්ලාස් ගියා මිසක් ඒවගෙන් ගත්ත දේවල් නන් අඩුයි. අපරාදේ ඒ අවුරුදු 2 ත් ඉස්කෝලෙ ගිය නන් අඩුම s 3 ක් වත් ගන්න තිබුණා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    එහෙනම් පුකට ද ඉස්කෝලෙ කියලා හුත්තක් තියෙන්නේ?
    වහල දැම්මනම් ඉවරයිනේ. ළමයින් ගේ කාලෙයි ශක්තියයි විනාශ කරනවා, විනාඩි 40ක් උන්ට ඇති විෂය අප්පිරිය කරවන්න.

    සල්ලි වලට ඉගෙනගද්දි දෙවිවරු පුකක් නෙමෙයි එතකොට අපි customers ල. උන් සේවා දායකයෝ. නැතුව දෙවිවරු නෙමෙයි.
    ඔහොම අයිස් ගහලා ඉඳලා ගුරු ගවුරව expect කරන්නේ නෑ. උගන්නන එකත් අවුලක් නෑ. Customer unsatsified නම් වෙන service එකක් ගන්න පුළුවන් වෙන තැනකින්.

    මේක මේ බොරු පඩ 100ක් දාල වැඩ බැරි නාකි හුත්තියො වල පයයි ගොඩ පයයි හෙට චුත වෙන්න ඉන්න ගොන් හැත්තක් දාගෙන උන් මොල ටික කන එකට තව උන්ට ගෞරව කරන්නත් ඕන. සමහර උන් alcoholic හැත්ත උදේට කාලක් ගහලා ඇවිල්ලා ළමයින්ට වේවැල් පාර දෙනවා කුණුහරුප බනිනවා. මොන කාලකන්නි ජාතියක් ද රජයේ ගුරුවරු.

    මේ රටට කෙලවෙලා තියෙන්නේ education එක හරියට මුන්ට දීගන්න බැරි නිසා. රට හැදෙන්න ඕන මුල් තැන තමයි ඕක. එතනටම කෙලලා නේ.

    ඇත්තටම AL කරන උන් එහෙම ස්කොලේ යන එකනම් හෙන අපරාධයක්
    ඒ කාලෙත් ටියුසන් යන්න හරි ගෙදර ඉදන් වැඩ කරගන්න දුන්නනම් සැහෙන්න වටිනවා
    අපිට ස්කොලේ chemistry උගන්වපු එකා අවුරුදු දෙකටම කලේ ටියුසන් කරන උන්ටයි ටියුසන් යන උන්ටයි බැනපු එක
    maths කරපු ඩයල් එක අනුකලනය අවකලනය විතරයි කලේ
    80% ගන්න විතරයි ස්කොලේ ගියේ
    ටියුසන් ගියේ නැත්නම් ලොවෙත් බඩු පැකට් වෙනවා
    කාලකන්නි සක්කිලි ඉන්නේ ස්කෝල වල උගන්වන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙන්න පිටිපස්සෙන් ඉන්න උන් අැවිත් අරුන්ගෙ දුක සැප හොයන්න..😂😂

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    ඇත්තටම AL කරන උන් එහෙම ස්කොලේ යන එකනම් හෙන අපරාධයක්
    ඒ කාලෙත් ටියුසන් යන්න හරි ගෙදර ඉදන් වැඩ කරගන්න දුන්නනම් සැහෙන්න වටිනවා
    අපිට ස්කොලේ chemistry උගන්වපු එකා අවුරුදු දෙකටම කලේ ටියුසන් කරන උන්ටයි ටියුසන් යන උන්ටයි බැනපු එක
    maths කරපු ඩයල් එක අනුකලනය අවකලනය විතරයි කලේ
    80% ගන්න විතරයි ස්කොලේ ගියේ
    ටියුසන් ගියේ නැත්නම් ලොවෙත් බඩු පැකට් වෙනවා
    කාලකන්නි සක්කිලි ඉන්නේ ස්කෝල වල උගන්වන්න
    @PsychoYoda @waca balapan mewwa living proof. 100k lamai gaththoth 90k withara yatharthaya meka. nikan bath balayek wage dislike gahuwa kiyala rate education eke prashna wisadenne naha. thiththa aththa accept karaganin kawadahari, wahalek nowi
     
    • Like
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    @PsychoYoda @waca balapan mewwa living proof. 100k lamai gaththoth 90k withara yatharthaya meka. nikan bath balayek wage dislike gahuwa kiyala rate education eke prashna wisadenne naha. thiththa aththa accept karaganin kawadahari, wahalek nowi
    මම තව කේස් එකක් කියන්නම්
    අපේ OL class incharge හිටියේ english උගන්වන එකෙක්
    මම මුගේ ටියුසන් ක්ලාස් එකට නොගියත්, උගේ ක්ලාස් එකට යන උන්ට වඩා ලකුණු තිබුනා
    ඔය කේස් එක නිසා මම මුගෙන් නොකරපු වැරදි වලටත් බැනුම් ඇහුවා බන් හැමදාම උදේ පාන්දරම
    පස්සේ සීන් එක තේරුණා නිසා මුගේ ක්ලාස් එකට ජොයින් උනා
    මාසෙටම 150 ක් ද කොහෙද ගත්තේ ඒ දවස් වල
    මම මාසෙට දවසක් වගේ ගියා ශේප් වෙන්න ඕන නිසා
    ඊට පස්සේ මූ මාත් එක්ක හෙන ෆිට්
    හැබැයි මුගේ ක්ලාස් එකට ගියාම තමයි තේරුනේ මු ස්කොලේ ඇවිත් උගන්වන්නේ නැතිව බුලක් ගහන්නේ කියලා

    තව කේස් එකක්
    OL social studies වලට හිටිය එකා කිසිම දෙයක් ඉගැන්නුවේ නැහැ
    කරන්න තිබුන ඇගයීම් 10 න් එකක්වත් කලේ නැහැ
    පස්සේ කලාපයෙන් චෙක් කරන්න එනවා කියලා දැනගත්තම මූ ඇවිත් කරන්න තිබුන ඇගයීම් 10ම කවර් වෙන්න ප්‍රශ්න 10ක් දීලා ඇගයීමක් කළා
    එක ප්‍රස්නයක් එක ඇගයීමක්
    හිතා ගනින්කෝ එක ප්‍රස්නයක් වැරදුනා කියලා
    ලකුණු 0 ඒ ඇගයීමට
    පන්ති කවයට දෙමව්පියෝ ආවම මුන් අපේ ලකුණු කිව්වට උගන්වපු හැටි කියන්නේ නැහැ

    පොතක් ලියන්න පුළුවන් ඔය වගේ සීන් නම්

    තව මැඩම් කෙනෙක් හිටියා OL maths උගන්වන්න
    හෙන වයසයි ඇවිද ගන්නත් බැහැ , පැන්ෂන් යන්නෙත් නැහැ
    පීරියඩ් එකට ක්ලාස් එකට එන්න යනවා විනාඩි 10ක් විතර
    ඇවිත් හති අරිනවා තව විනාඩි 10 ක් විතර
    උගන්වගන්න බැහැ හති

    මගේ ඒ කාලේ තොල් ටිකක් කලුයි
    ඕක දැකපු එක මැඩම් කෙනෙක් මම සිගරට් බොනවා කියලා දැක්කා වගේ හැම එකා එක්කම කියවනවා
    අද වෙනකම් සිගරට් බීලා නැහැ
    ඔන්න අද ඉන්න ගුරුවරු කියලා කියා ගන්න උන්ගේ කෙරුවාව

    මම කියන්නේ ගුරුවරුන්ට හොද පඩි දෙන්න ඕන
    හැබැයි ගුරුවරු කියන්න පුළුවන් පට්ට qualified අයට මිසක් මේ වගේ කාලකන්නින්ට නෙමේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mata bio ugannapu teacher bio epa kerewwa mata school eke

    physics ugannapu ekath ehemay epa kerewwa

    english teacher witaray hodata hitiye

    english teacher eyalay gedara ennath kiwwa mata yanna bari una tama matakay tchr ge muna hari shook a tchr

    PS. OL karaddi

    matchs/science/s.studies wage subjects walata loku help ekak dunna
    a sirla misla apita gahala banala hawasa school clz dala oOL subjects 10 ma goda dala dunna

    50/50 tamay

    30% wage guru dewiwaru innawa
     
    • Haha
    Reactions: visalbro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    පේනවනේ උන්ට අපි මුඩුක්කුවෝ කියලා බැන්නේ නිකන් නේමේ කියලා. මහ කාලකන්නි සක්කිලි බල්ලො ටිකක් මුන් ඔක්කොම.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මුන් වගෙ එවුන්ගෙන් ඉගෙන
    ගත්තම තමයි වැක්සීන් හොරකන් කරන ඩොකාලා බිහිවෙන්නෙ
    අඩෝ ඩොකාල කරන සේවය උඹල දන්නව නං කටක් අරින්නෙ නැහැ උංට. තමන්ට ආදරයක් තියෙන එකෙක් කොරෝන රෝගියෙක් ලගට යයිද...රෝහල්වල බුරැතු ගනන්...අපෙ උං පාටි දාල ට්‍රිප් ගහිං ඔක්කොම මගුල් කරල කොරෝන හැදුනහම මහගෙදර යනව වගෙ ඉස්පිරිතාලෙට බස්සනව....මේ අයව සුවපත් කරන්න දගලන දැගලිම දන්නෙ ඩොකල පමනයි.... ඉතිං ඒ වගෙ අයට ඔහොම කතාකරන එක වැරදියිනෙ සහො.... මොලයක් නැති බොරදියෙ මාලුබාන උංගෙ ප්‍රස්නය ලොකු ප්‍රස්නයක් තමා....