ගුරුවරුන්ට බනින එකෙක්වත් ඉගෙනගත්ත එවුන් නෙවෙයි.
මොකක්ද බ්‍රෝ පාසලමම තව කේස් එකක් කියන්නම්
අපේ OL class incharge හිටියේ english උගන්වන එකෙක්
මම මුගේ ටියුසන් ක්ලාස් එකට නොගියත්, උගේ ක්ලාස් එකට යන උන්ට වඩා ලකුණු තිබුනා
ඔය කේස් එක නිසා මම මුගෙන් නොකරපු වැරදි වලටත් බැනුම් ඇහුවා බන් හැමදාම උදේ පාන්දරම
පස්සේ සීන් එක තේරුණා නිසා මුගේ ක්ලාස් එකට ජොයින් උනා
මාසෙටම 150 ක් ද කොහෙද ගත්තේ ඒ දවස් වල
මම මාසෙට දවසක් වගේ ගියා ශේප් වෙන්න ඕන නිසා
ඊට පස්සේ මූ මාත් එක්ක හෙන ෆිට්
හැබැයි මුගේ ක්ලාස් එකට ගියාම තමයි තේරුනේ මු ස්කොලේ ඇවිත් උගන්වන්නේ නැතිව බුලක් ගහන්නේ කියලා
තව කේස් එකක්
OL social studies වලට හිටිය එකා කිසිම දෙයක් ඉගැන්නුවේ නැහැ
කරන්න තිබුන ඇගයීම් 10 න් එකක්වත් කලේ නැහැ
පස්සේ කලාපයෙන් චෙක් කරන්න එනවා කියලා දැනගත්තම මූ ඇවිත් කරන්න තිබුන ඇගයීම් 10ම කවර් වෙන්න ප්‍රශ්න 10ක් දීලා ඇගයීමක් කළා
එක ප්‍රස්නයක් එක ඇගයීමක්
හිතා ගනින්කෝ එක ප්‍රස්නයක් වැරදුනා කියලා
ලකුණු 0 ඒ ඇගයීමට
පන්ති කවයට දෙමව්පියෝ ආවම මුන් අපේ ලකුණු කිව්වට උගන්වපු හැටි කියන්නේ නැහැ
පොතක් ලියන්න පුළුවන් ඔය වගේ සීන් නම්
තව මැඩම් කෙනෙක් හිටියා OL maths උගන්වන්න
හෙන වයසයි ඇවිද ගන්නත් බැහැ , පැන්ෂන් යන්නෙත් නැහැ
පීරියඩ් එකට ක්ලාස් එකට එන්න යනවා විනාඩි 10ක් විතර
ඇවිත් හති අරිනවා තව විනාඩි 10 ක් විතර
උගන්වගන්න බැහැ හති
මගේ ඒ කාලේ තොල් ටිකක් කලුයි
ඕක දැකපු එක මැඩම් කෙනෙක් මම සිගරට් බොනවා කියලා දැක්කා වගේ හැම එකා එක්කම කියවනවා
අද වෙනකම් සිගරට් බීලා නැහැ
ඔන්න අද ඉන්න ගුරුවරු කියලා කියා ගන්න උන්ගේ කෙරුවාව
මම කියන්නේ ගුරුවරුන්ට හොද පඩි දෙන්න ඕන
හැබැයි ගුරුවරු කියන්න පුළුවන් පට්ට qualified අයට මිසක් මේ වගේ කාලකන්නින්ට නෙමේ
100%දැන් වත් තේරුම් ගනින් දවසකට විනාඩි 40ක් අරන් එක විෂයක් උගන්නල ලොකු දෙයක් කරන්න බැරි බව. තෝ පන්ති ගිහින් ඉගන ගත්තේ පොලිස් කාරයෙක්ගෙන්ද ? එත් ගුරුවරයෙක් බව මතක තියාගනින්.
ඒකනේ අපෙත් ඉස්කොලේ හොඳටම ඉගැන්නුවා. අපි නිකන් පුරුද්දට වගේ ටියුෂන් ගියෙ.උඹලගෙ ඉස්කෝලෙ එහෙම වෙන්නැති. අපේ ඉස්කෝලෙ නම් අපට එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.![]()
ane yako tution kiyanne customer and service provider athara thiyena deal ekak ,,, oya guru dewathowo seen na etha kota ...දැන් වත් තේරුම් ගනින් දවසකට විනාඩි 40ක් අරන් එක විෂයක් උගන්නල ලොකු දෙයක් කරන්න බැරි බව. තෝ පන්ති ගිහින් ඉගන ගත්තේ පොලිස් කාරයෙක්ගෙන්ද ? එත් ගුරුවරයෙක් බව මතක තියාගනින්.
මචං එහෙමම කියන්න බැහැ නේද...රටෙ පවතින වාතාවරනය සලකලවත් උගත්යැයි සමිමත ගුරැවරැ පාරට බහින එකද උගත්කම කියනාන.... මට තේරෙනෙව..අපි ලබාගත් කිසිම දෙයක් බන්දේසියක තිටල දිල නැහැ...නමුත් උද්ගෝෂන කරන්න මේක වෙලාවද...කොරෝන පැතිරැනහම ඒක බලපාන්නෙ තමුන්ට පමනක්ම නං මමත් එයලට සහය දෙනව...පාරට බහින්න කලියෙන් රෝහල්වලට ගිහිං බලන්න ටිකක්...කාබරෙන් එලියට එන එකක් නැහැ...ගුරුවරුන්ට බනින එකෙක්වත් ඉගෙනගත්ත එවුන් නෙවෙයි.
මම කිව්වෙ ගුරු වර්ජනය ගැන නෙවෙයි. ඒකට බනින්න පුලුවන්.මචං එහෙමම කියන්න බැහැ නේද...රටෙ පවතින වාතාවරනය සලකලවත් උගත්යැයි සමිමත ගුරැවරැ පාරට බහින එකද උගත්කම කියනාන.... මට තේරෙනෙව..අපි ලබාගත් කිසිම දෙයක් බන්දේසියක තිටල දිල නැහැ...නමුත් උද්ගෝෂන කරන්න මේක වෙලාවද...කොරෝන පැතිරැනහම ඒක බලපාන්නෙ තමුන්ට පමනක්ම නං මමත් එයලට සහය දෙනව...පාරට බහින්න කලියෙන් රෝහල්වලට ගිහිං බලන්න ටිකක්...කාබරෙන් එලියට එන එකක් නැහැ...
එකගයි..මට තේරෙනවමම කිව්වෙ ගුරු වර්ජනය ගැන නෙවෙයි. ඒකට බනින්න පුලුවන්.
ගුරුවරුන්ට බනින එකයි ගුරුවරුන් මේ වෙලාවෙ කරන දේට බනින එකයි දෙකක්.

ඇත්ත තත්වෙ ඕකමම කිව්වෙ ගුරු වර්ජනය ගැන නෙවෙයි. ඒකට බනින්න පුලුවන්.
ගුරුවරුන්ට බනින එකයි ගුරුවරුන් මේ වෙලාවෙ කරන දේට බනින එකයි දෙකක්.
lankawa education system eka anthimai ithin katha karala wadak na, oya athara athatama lamai gana hithala uganwana teachers lath innwa, eth me education system eka thiynakam rata nam hadanna ba. stress free education ekka thiynna ona hari generation ekak hadenna. ape rate eka nobel prize ehakata aduma nominate una knk wath innwada. mokda free thinking ekak na , okkoma exam passa duwanna.මම තව කේස් එකක් කියන්නම්
අපේ OL class incharge හිටියේ english උගන්වන එකෙක්
මම මුගේ ටියුසන් ක්ලාස් එකට නොගියත්, උගේ ක්ලාස් එකට යන උන්ට වඩා ලකුණු තිබුනා
ඔය කේස් එක නිසා මම මුගෙන් නොකරපු වැරදි වලටත් බැනුම් ඇහුවා බන් හැමදාම උදේ පාන්දරම
පස්සේ සීන් එක තේරුණා නිසා මුගේ ක්ලාස් එකට ජොයින් උනා
මාසෙටම 150 ක් ද කොහෙද ගත්තේ ඒ දවස් වල
මම මාසෙට දවසක් වගේ ගියා ශේප් වෙන්න ඕන නිසා
ඊට පස්සේ මූ මාත් එක්ක හෙන ෆිට්
හැබැයි මුගේ ක්ලාස් එකට ගියාම තමයි තේරුනේ මු ස්කොලේ ඇවිත් උගන්වන්නේ නැතිව බුලක් ගහන්නේ කියලා
තව කේස් එකක්
OL social studies වලට හිටිය එකා කිසිම දෙයක් ඉගැන්නුවේ නැහැ
කරන්න තිබුන ඇගයීම් 10 න් එකක්වත් කලේ නැහැ
පස්සේ කලාපයෙන් චෙක් කරන්න එනවා කියලා දැනගත්තම මූ ඇවිත් කරන්න තිබුන ඇගයීම් 10ම කවර් වෙන්න ප්‍රශ්න 10ක් දීලා ඇගයීමක් කළා
එක ප්‍රස්නයක් එක ඇගයීමක්
හිතා ගනින්කෝ එක ප්‍රස්නයක් වැරදුනා කියලා
ලකුණු 0 ඒ ඇගයීමට
පන්ති කවයට දෙමව්පියෝ ආවම මුන් අපේ ලකුණු කිව්වට උගන්වපු හැටි කියන්නේ නැහැ
පොතක් ලියන්න පුළුවන් ඔය වගේ සීන් නම්
තව මැඩම් කෙනෙක් හිටියා OL maths උගන්වන්න
හෙන වයසයි ඇවිද ගන්නත් බැහැ , පැන්ෂන් යන්නෙත් නැහැ
පීරියඩ් එකට ක්ලාස් එකට එන්න යනවා විනාඩි 10ක් විතර
ඇවිත් හති අරිනවා තව විනාඩි 10 ක් විතර
උගන්වගන්න බැහැ හති
මගේ ඒ කාලේ තොල් ටිකක් කලුයි
ඕක දැකපු එක මැඩම් කෙනෙක් මම සිගරට් බොනවා කියලා දැක්කා වගේ හැම එකා එක්කම කියවනවා
අද වෙනකම් සිගරට් බීලා නැහැ
ඔන්න අද ඉන්න ගුරුවරු කියලා කියා ගන්න උන්ගේ කෙරුවාව
මම කියන්නේ ගුරුවරුන්ට හොද පඩි දෙන්න ඕන
හැබැයි ගුරුවරු කියන්න පුළුවන් පට්ට qualified අයට මිසක් මේ වගේ කාලකන්නින්ට නෙමේ
apita A/L walath amathara panthi dala igennuwa. 2nd shy karaddi ape panthiye unta free class ekak kara teacherslaඒකනේ අපෙත් ඉස්කොලේ හොඳටම ඉගැන්නුවා. අපි නිකන් පුරුද්දට වගේ ටියුෂන් ගියෙ.
ape rate eka nobel prize ehakata aduma nominate una knk wath innwada. mokda free thinking ekak na , okkoma exam passa duwanna.
note ek kata padam krnv wthrai... danuma nha... 
කොහොමත් පොඩි කාලෙ ඉදන් වේවැලෙන් ගුටියෙන් බයකරගෙන හැදුවම තාර්කික බුද්ධිය අඩුවෙනවා.lankawa education system eka anthimai ithin katha karala wadak na, oya athara athatama lamai gana hithala uganwana teachers lath innwa, eth me education system eka thiynakam rata nam hadanna ba. stress free education ekka thiynna ona hari generation ekak hadenna. ape rate eka nobel prize ehakata aduma nominate una knk wath innwada. mokda free thinking ekak na , okkoma exam passa duwanna.
එහෙනම් උබලා ගෙ ඉස්කොලේ ඉන්න ගුරුවරු විතරක් වෙන්න ඇති protest කරන්නෙඋඹලගෙ ඉස්කෝලෙ එහෙම වෙන්නැති. අපේ ඉස්කෝලෙ නම් අපට එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.![]()