ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ දියණිය

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Ai ban nikan dena eka katai pukai wahan baara ganne natuwa mun ewa epa kiyala ayin wenne naththe 🤭🤭?

    ඒක උගෙන් අහපන් ගිහින් මගෙන් අහන්නෙ? 🤭🤭 ප්‍රස්නයක් තියෙනවනම් රනිල් හාමු ගාවට ගිහින් අඩපං ඕව කැන්සල් කරන්න කියලා.. මෙතන ජෙප්පොන්ට උදේ හවා බැන බැන ඉදල වැඩක් නෑ 🤭🤭

    Aaah machan jepponge lokuda podida kiyala ne okkoma eka jatiye virginla. Un upan dawase indan kisima paapayak karala nelune 🤭🤭

    හෙක් හෙක් ජෙප්පොන්ගෙ වැරදිම විතරක් පේන උගත් බුද්දිමත් පුතෙක්.. 🤭🤭 උබට පාට පේන්නෙ නැද්ද කලු සුදු විතරද පේන්නෙ? 🤭🤭 ජෙප්පො විතරක් කලු අනික් සේරම සුදුද? 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    ඒක උගෙන් අහපන් ගිහින් මගෙන් අහන්නෙ? 🤭🤭 ප්‍රස්නයක් තියෙනවනම් රනිල් හාමු ගාවට ගිහින් අඩපං ඕව කැන්සල් කරන්න කියලා.. මෙතන ජෙප්පොන්ට උදේ හවා බැන බැන ඉදල වැඩක් නෑ 🤭🤭

    හෙක් හෙක් ජෙප්පොන්ගෙ වැරදිම විතරක් පේන උගත් බුද්දිමත් පුතෙක්.. 🤭🤭 උබට පාට පේන්නෙ නැද්ද කලු සුදු විතරද පේන්නෙ? 🤭🤭 ජෙප්පො විතරක් කලු අනික් සේරම සුදුද? 🤭🤭

    Aaah uthara deeganna berinam bana nokiya palayan 🤭 🤭

    Hama ekagema honda waradi tiyenawa. Eth jeppo nam loweth waradi karanne nalu. ehema tama unta puka dena un kiyanne. 🤭🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    දෙකම එකයිද 🙄
    Nope!
    Allegations vs proven thefts!
    අන්තිමට උබෙයි, මගෙයි tax සල්ලි හොරකන් කරපු මේ හොර ගෑණි රටෙනුත් පැන්නා විලි ලජ්ජාවට. :baffled:

    මාසෙට ගානක් කපනවා සාමාජික ගාස්තු කියලා . ගුරු ලක්ෂ 2.40ක් ඉන්නවා. මූට ගුරුවරු 20000ක් සෙට් කළාම කොහොම ද. මම දන්න විදියට 240ක් කපනවා එක්කෙනෙක්ගෙන්.රජයේ පඩියට අමතරව සංගමෙන් පඩියකුත් ගන්නවා. ඉතුරු ටික ඉතිං අනුරයියගේ අරමුදලට 😂.

    මන් නම් කියන්නේ බොරුවට මෙතන වාද කර ගන්නේ නැතුව, මේ කියන ජෙප්පා හොරකම් කරා කියල තියෙනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාලා හොරකම අල්ලලා හිරේ දැම්ම නම් ඉවරයි නේ. අඩු ගානේ පැමිණිල්ලක්වත් නෑනේ බන් ?
     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    Nope!
    Allegations vs proven thefts!
    අන්තිමට උබෙයි, මගෙයි tax සල්ලි හොරකන් කරපු මේ හොර ගෑණි රටෙනුත් පැන්නා විලි ලජ්ජාවට. :baffled:

    මන් නම් කියන්නේ බොරුවට මෙතන වාද කර ගන්නේ නැතුව, මේ කියන ජෙප්පා හොරකම් කරා කියල තියෙනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාලා හොරකම අල්ලලා හිරේ දැම්ම නම් ඉවරයි නේ. අඩු ගානේ පැමිණිල්ලක්වත් නෑනේ බන් ?

    Jeppange horakama newi machan metana aula, aula tiyenne unge brainwashing scene eka nisa (eg: mehema tama umbala jiwath wenne ona, eth api inne mehemai) munwa power ekata geneida kiyana baya. Mokada aawoth gota part 2 wenawa.

    Oya photo eken penne horakama newi. Un apita ekak promote karala un wena ekak karana eka. Unge okkoma policy tika base wela tiyenne un promote karana eka uda. eth un karnane tanikara boruwak kiyala hondata expose wenawa.

    Eg: Salli ne, sahodarayo denne gaga karanneth okama tama. Dnana widiyata godak uda un "wifeta tama salli tiyenne, mata salli ne" logic eka daanawa. Mathakane kaalekata kalin Bimal kaarayage wife BMW ekaka accident wela tibbada koheda.
     
    දැනුම් තේරුම් තියෙන මනුස්සයෙක් නම් මොකටද කාගේවත් brainwash වලට අහුවෙන්නේ. කැපුවත් කොළ, නිල් කියාගෙන ඉන්න උන් ටික ඇරෙන්න බහුතරයක් moderate, පාවෙන vote base එක අල්ලන් බෑ බන් මේවා දාලා. jeppo or මාලිමාව ඔය යල් පැනපු ප්‍රතිපත්තිවල වල තාම එල්ලිලා ඉන්නවා නම් , අන්න උන්ව reject කරන්න පුළුවන්. උන් update වෙනවා නම් අන්න උන් progressive. අනික අඩුම ගානේ දැන් ඔය මහලොකු සමාජවාදී, කොමියුනිස්ට් කියන Russia, China රටවල් වත් ඔය ප්‍රතිපත්ති follow කරන්නේ නැහැ. outdated. උන් උන්ටම ගැලපෙන විදිහට capitalism version හදාගෙන තියෙනවා.
    E.g. - China >> State capitalism. දැන් උන් තමයි ලෝකේ ලොකුවටම ධනවාදය practice කරන්නේ.

    උන් කරන්නේ බොරුවක් නම් එක එළිපිට expose කරල දැම්මම ඉවරයි. තමුන්ගේ ගෑනිගේ සල්ලි වලින් හරි කමක් නෑ , මොකෙක් හරි කොමිස් ගහන්නේ නැතුව, අල්ලස් ගන්නේ නැතුව, අපේ tax සල්ලි හොර කන්නේ නැතුව, කාලා බිලා, BMW නෙවෙයි private ජෙට් අර ගත්තත් කිසි හෙනයක් නැ . අන්න ඒ වගේ උන් දිහා බලාගෙන හුල්ලන උන් තමයි උපතින්ම කුහකයෝ කියල කියන්නේ.

    මිනිස්සුන්ට දැන් හොදටම අප්පිරිය වෙලා තියෙන්නේ politicians ලා . එකයි මිනිස්සු alternative solution එකකට යන්න try කරන්නේ. Ranitaට credit එක දෙන්න ඕනේ මෙහෙම හරි ගේමක් ගහගත්ත එකට. But, ඌ නෙවෙයි solution එක. මොකද ඌ මේ corrupted system එකේම part එකක්. පොරගේ තිබ්බ credibility එක ගැන Bond scam එකෙන් පස්සේ කතා කරලා වැඩක් නෑ. බලපන්කො අර ඩයනා ගෑනි එළියේ ඉන්න හැටි! කෝ , මේ රටේ rule of law? System change කරන්න නම් බෑ , නමුත් දැන් ලංකාවේ මිනිස්සුන්ට මේ තියෙන system එක හරියට systematic කරගන්න NPP හැර වෙන alternative option එකක් හරි උබ දන්න පක්ෂයක් හරි තියෙනවා නම් කියපන් බලන්න .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Aaah uthara deeganna berinam bana nokiya palayan 🤭 🤭

    ඉස්සෙල්ල කියපංකො මං මොකටද උත්තර දෙන්නෙ කියලා? මං ජෙප්පොන්ට කඩේ යනවද? මං ජෙප්පොන්ට බැනල ඕනෙ තරම් ත්‍රෙඩ් දාල තියෙනවා.. මේකෙත් බැනල තියෙනවා.. ඒත් උබ මාව ජෙප්පො ගානට දාල උන්ගෙ ගොන්කං මගෙන් ප්‍රශ්න කරනවා... සිරාවට උබ පකේ ටෝක් දුන්නට හරියට දෙයක් කියවල තේරුම් ගන්න මොලයක් නැද්ද? බබෙක්ද? 🤭 🤭

    එහෙම නැත්තම් උබ කියපු දේට රෙද්දෙ රෙවිලා දැන් damage control කරන්න එනවද ඒ ටික මගෙ පිට පටවලා? 🤭 🤭

    දෙයක් කිව්වනම් ඒකෙ credibility එකගනින් අනුන්ගෙ ඇගේ උලන්නෙ නැතුවා.. මාව ජෙප්ප්පෙක් ගානට බැනගෙන එද්දි රෙද්දෙ රෙවුනම දැන් එනව මරු කියව කියව 🤭 🤭

    Hama ekagema honda waradi tiyenawa. Eth jeppo nam loweth waradi karanne nalu. ehema tama unta puka dena un kiyanne. 🤭🤭

    පුක දෙන උන් කියන ඒවා මට කියල වැඩක් නෑ.. ඒක පුක දෙන එකෙක්ට ගිහින් කියපං.. මොකද මං පුක දේන්නෙ නෑනේ 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    ඉස්සෙල්ල කියපංකො මං මොකටද උත්තර දෙන්නෙ කියලා? මං ජෙප්පොන්ට කඩේ යනවද? මං ජෙප්පොන්ට බැනල ඕනෙ තරම් ත්‍රෙඩ් දාල තියෙනවා.. මේකෙත් බැනල තියෙනවා.. ඒත් උබ මාව ජෙප්පො ගානට දාල උන්ගෙ ගොන්කං මගෙන් ප්‍රශ්න කරනවා... සිරාවට උබ පකේ ටෝක් දුන්නට හරියට දෙයක් කියවල තේරුම් ගන්න මොලයක් නැද්ද? බබෙක්ද? 🤭 🤭

    එහෙම නැත්තම් උබ කියපු දේට රෙද්දෙ රෙවිලා දැන් damage control කරන්න එනවද ඒ ටික මගෙ පිට පටවලා? 🤭 🤭

    දෙයක් කිව්වනම් ඒකෙ credibility එකගනින් අනුන්ගෙ ඇගේ උලන්නෙ නැතුවා.. මාව ජෙප්ප්පෙක් ගානට බැනගෙන එද්දි රෙද්දෙ රෙවුනම දැන් එනව මරු කියව කියව 🤭 🤭

    පුක දෙන උන් කියන ඒවා මට කියල වැඩක් නෑ.. ඒක පුක දෙන එකෙක්ට ගිහින් කියපං.. මොකද මං පුක දේන්නෙ නෑනේ 🤭🤭

    Puka denne naththan ai mala panninne 🤭 🤭?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Puka denne naththan ai mala panninne 🤭🤭?

    මට මල පැන්නෙ මහින්ද ජයසිංහට අනම් මනම් කියපු නිසා කියලද උබ හිතන් ඉන්නේ? 🤭🤭

    මමත් මහින්ද ජයසිංහට බනිනකොට උබේ *කේ තියෙන මොලේට තේරෙන්නෙ නැද්ද කවුරුහරි මහින්ද ජයසිංහට බනිද්දි මට මල පනින්නෙ නෑ කියලා...? 🤭🤭

    උබේ පූර්ව ලමාවිය සංවර්දනය වෙලා නැද්ද තාම? 🤭🤭

    එහෙම නැත්තම් කියපු එක බැක්ෆයර් වෙලා මාත් එක්ක වෙන වෙන දෝදු කියවනවද? 🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,902
    113
    මට මල පැන්නෙ මහින්ද ජයසිංහට අනම් මනම් කියපු නිසා කියලද උබ හිතන් ඉන්නේ? 🤭🤭

    මමත් මහින්ද ජයසිංහට බනිනකොට උබේ *කේ තියෙන මොලේට තේරෙන්නෙ නැද්ද කවුරුහරි මහින්ද ජයසිංහට බනිද්දි මට මල පනින්නෙ නෑ කියලා...? 🤭🤭

    උබේ පූර්ව ලමාවිය සංවර්දනය වෙලා නැද්ද තාම? 🤭🤭

    එහෙම නැත්තම් කියපු එක බැක්ෆයර් වෙලා මාත් එක්ක වෙන වෙන දෝදු කියවනවද? 🤭🤭
    @tharakaf පුක් ගැට්ට කඩාගත් තවත් එක් සොඳුරු මොහොතක් :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සේවයෙන් නිදහස් කරන්නෙ අවුරුදු 2යි . ඊට වඩා ඉන්න නම් ඇමතිගෙ අවසර ඕනේ.
    අනෙක ගුරුවන්ට පඩි වැඩි කරන්න බැහැ . මොකක්ද සේවයට බදවා ගැනීම උපාධිය නෙමෙයි මූලික දේ. දැන් ඔය ඉල්ලන්නෙ පරිපාලන සේවයට හා වැටුපක් ඒක දෙන්න බෑ මොකද ගුරු සේවයේ උපාධිධාරීන් වගේම ඩිප්ලෝමා , AL අයත් ඉන්නවා එහෙම දුන්නොත් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාවයක් ඇතිවෙනවා.

    ඕකට විසදුමක් විදියට වැටුප් කොමිසම කිව්වෙ උපාධිධාරී ගුරුවන්ට වෙනම සර්විස් එකක් ඇති කරන එක. ඔය ජයසිංහ ,ස්ටලින් ඒකට කැමති නෑ. මොකක්ද උන්ට ඕනේ උපාධිය නැති සෙට් එකටත් පරිපාලන සේවයට සමාන වැටුපක් අරන් දෙන්න. ( උන්දෙන්නටත් උපාධිය නෑ 😂).

    ඕකෙන් වැඩියෙන්ම අසාධාරණයට පත්වෙලා තියෙන්නෙ උපාධිධාරී ගුරුවරු. මොකද මෙයාලගෙ වැඩ නිසා එයාලටවත් ලැබෙන දෙයක් ලැබෙන්නෙ නෑ.

    අද වෙද්දි දවසට ගුරුවරු 20ක් සේවය හැරදා යනවා. ඒකට රජය වගේම මහින්ද ජයසිංහ වගේ සංගම් කාරයොත් එක ලෙස වග කියන්න ඕනේ. සයන්ස් මැත්ස් ගුරුවරු නගරයේ ලොකු පාසල්වලත් නෑ අද. මොකද සයන්ස් ඩිග්‍රියක් අරගෙන හිගන පඩියකට කොල්ලෙක් කෙල්ලෙක් එන්නෙ නෑ .
    ------ Post added on May 24, 2024 at 6:05 AM
    සමස්ථ රාජ්‍ය සේවෙම වැටුප් විෂමතාවක් ඇති වෙන එකට විසඳුම වැඩි කරන්න කියල නිර්දේශ කරපු එක නොදී ඉන්න එකද?
    අම්මෝ මාර විසඳුමක් තමයි ඒක.රනිල් මහත්තයටයි එයාගෙ සිඹි මහත්තුරුන්ටයි විතරයි ඔහොම විසඳුම් දෙන්න පුලුවන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සමස්ථ රාජ්‍ය සේවෙම වැටුප් විෂමතාවක් ඇති වෙන එකට විසඳුම වැඩි කරන්න කියල නිර්දේශ කරපු එක නොදී ඉන්න එකද?
    අම්මෝ මාර විසඳුමක් තමයි ඒක.රනිල් මහත්තයටයි එයාගෙ සිඹි මහත්තුරුන්ටයි විතරයි ඔහොම විසඳුම් දෙන්න පුලුවන්
    ඉතිං උපාධිධාරී ගුරුවන්ට වැඩි කළාම හරිනේ. නැතිව AL වලින් ආපූ ජයසිංහ ස්ටලින් වගේ උන්ටත් වැඩි කරන්න ඕනේ නිසා එකෙක්ටවත් නොලැබෙන විදියට වැඩ කරන්න ඕනේද
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවක් නොකර පඩි ගන්න උනුත් එක්ක... අන්න ඒකත් බලන්න ඔනේ... මහිංද ජයසිංහ පඩි ගත්තට කරන රස්සාව මොකද්ද​

    namal rajapakshage malli monawada karana job eka ban???
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    අපි නොදන්න මාලිම මහින්ද ජයසිංහ​

    ලැජ්ජ නැද්ද බන් ලමයිව අල්ලන් දගලන්නේ..

    මහින්ද ජයසිංහ ට අපිත් බනිනවා.. :p

    ඒත් ලමයි ගෑනු අල්ලන් දගලන්නෙ නෑ... :sick::sick::sick:

    උබට නම් ජෙප්පො එක්ක පෞද්ගලික ඇරියස් තියෙන්නේ..

    🥴🥴🥴