ගුලියක් ගන්න ගිය,වෙනද ගන්න එක වහලා...
ගුලියක් ඉල්ලුවම ඒ කඩේ අයිය කිව්වා දැන් තියෙන ඒවාට මල්ලි කංසා නෙමේ ඇත්තන ඇට දාන්නේ ,එනිසා කරන්නේ නැ කිව්වා.මේතැනින් නෙමේ මන් වෙනදට ගන්නේ,මේ කඩේ ගොඩක් කල් ඉදන් කරන එකක්,පරම්පරාවෙන්ම බෙහෙත් බඩු කාරයෝ.මේ පැත්තේම තියෙන පරණම කඩයක්.අන්තිමට පොර කිව්වා මල්ලි හිතට අවංකව ඔය දේ කරන්න බැරි නිසා කරන්නෙ නැ කිව්වා....උබලත් පොඩ්ඩක් හොයලා බලපන්."ඇත්තන ඇට කාපු රිලව් වගේ කියලා පරණ කතාවක් තියෙනවා නේද "
@pitiye.appu


