ගුවන්අනතුර

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රැසියාවට අයත් රැසියන් යාක් 42 නැමැති ගුවන් යානව පසුගිය 7 වැනිදා මොස්කවු නුවර වොල්ගා නැමැති ගංගාවට කඩා වැටුණේ ජිවිත ගණනාවක් බිලිගනිමිනි... .
    මේ අතර රැසියානු හොකී කණ්ඩායමද සිටි බව තහවුරැ වී තිබේ... මේ අනතුරේ නොදුටු දසුන් කිහිපයක් ඔබ වෙත ගෙන එමි.


    සුන්බුන් වුණු යානාව

    f1e5ada120ef1614f80e6a706700e1e0.jpg


    ගොඩගසා ඈති යානාවේ රෝද

    2a83295920e91614f80e6a7067007129.jpg


    මළ සිරැරැ සොයා ඈදෙන සහන සේවකයින

    eca7e12320f51614f80e6a7067006ed6.jpg



    මළ සිරැරැ සොයා කිමිදෙන සහන සේවකයින්

    073ee03f20fd1614f80e6a70670082a6.jpg


    පොලීසිය විසින් ඒ පදේශයේ ආරඣෂාව තද කර ඈති ආකාරය
    01094dda21ba1a14f80e6a706700dbc3.jpg


    කම්පාවට පත් ගුවන් වානාවේ ගමන් ගත් අයගේ ඥාතීන්
    40a549c121c11a14f80e6a70670011af.jpg


    සුණු විසුණු වී ගිය යානාවේ කොටස්

    photo_1315420633127-1-0.jpg

    0a232de520eb1614f80e6a706700d8ac.jpg


    6636cd9421881914f80e6a7067003df3.jpg


    අවසන් මෙහොත තෙක් ජීවත්කරවීමට සටන

    c2745d6621871914f80e6a706700c929.jpg




    දුකයි නේද මේවගේ දේවල් දකිනකොට මොකද හිතෙන්නේ