ගුවන්තොටුපළේ හිල්
ගුවන්තොටුපලේ හිල්
ඕන හොරෙකුට, තක්කඩියෙකුට, රටේ නීතියට වැලිගසා හොරෙන් පිටවයන්න කටුනායක ගුවන්තොටුපොළ හොඳම තැනකි. ආරක්ෂක මුර කපොලු බරගානක් පසුකරත් ඕන හොරෙකුට කිසිම පකලීමකින් තොරව ලිස්සා
යාහැකිය.
පසුගිය දිනක, හොඳම සිදුවූ දෙයක් සොයාගෙන ඇත. ගුවන් ගමන් බලපත්රයක් වෙන කෙනෙකු නමින් ගෙන තවත්
වෙනත් පුත්ගලයෙක්, වෙනත් ගුවන් ගමන් බලපථ්රයකීන් පිටවී ඇති බව සොයාගෙන ඇත. කෙටියෙන්ම කිවහොත්, ටිකට් එක වෙන කෙනෙකුගේ නමකින් ගෙන, වෙනත් නමක් ඇති පාස්පෝර්ට් එකකින් පිටව ගොස් ඇත.
කොහොමද ඒක.
මෙය බැලුබැල්මට බොරුවක් විය හැකි බව වටහුනද එය එසේ පසුගිය ජුලි මස 8 වෙනිදා මලයාසියාව බලා
ගිය ගුවන් යානයකින් සිදු වී ඇත.
මෙය එක් උදාහරණයක් පමණි.
මෙවැනි සිදුවීම් කිහිපවතාවක්ම සිදුවී ඇත.
ඉතාම ප්රථමික තත්වයේ ඇති ගුවන්තොටුපලේ කිසිදු ආරක්ෂක ක්රමයක් මේවනතෙක් හරියාකාරව කර නොමැත.
රටේ ආරක්ෂාව කොතනද?

Last edited: