ගුවන්තොටුපළ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඔබ දන්නවාද දකුණු ආසියාවේ LED විදුලි ආලෝකය සහිත පළමු ගුවන් පථය වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බව. මෙය පසුගිය වසරේදී LED වලට මාරු කරන ලදී.
    ඔය බන් සෙලියුලර්(4G,5G),මෙඩිසින්,ෆුඩ්ස් වගේ ඒවානම් මේ වගේ රටවල් වල තමා ඉස්සෙල්ලාම ටෙස්ට් කරන්නේ ලැබ් රැට්ස් ලනේ මෙහෙ ඉන්නේ.
    ඕක නම් දකුණු ආසියාවෙන් ඉස්සෙල්ලාම කරා කියන්නේ එක්කෝ අනිත් උන්ට ඔකේ ලොකු ප්රෝයෝජනයක් නැතුව ඇති.උබ හිතන්නේ ඉන්දියාවට ඕක මහා ලොකු දෙයක් කියලද? අපි අද ඕක කරානම් උන්ට අවුරුදු 5කට විතර කලින් කරන්ඩ පුළුවන් .
    අපේ උන්ගේ කොහොමත් පඩේ විතරයි නේ.
    ලොස් කියයනවා පඩි ගෙවන්ඩ සල්ලි නැ කියනවා සොබනේනම් උපරිමයෙන් තියනවා.ඕකට ලොකු වියදමක් කරලා ලොකු කොමිස් එකක් ගහලා කරන්ඩ ඇති.

    :D :D :D

    ඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී :yes:
    ඔහොම ලිදේ දාන්ඩ එපා යකෝ
     
    • Like
    Reactions: Silly point

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    reputation_neg.gif
    ගුවන්තොටුපළ 07-26-2019 09:55 AM Ube ammage oluwa gihin check karaganna kiyapan uba wage ballek waduwata.
    reputation_neg.gif
    ගුවන්තොටුපළ 07-26-2019 09:26 AM මහින්ද මහින්ද මහින්ද

    :lol::lol: මත්තල එයාපෝට් එකේ උන් සේරම කිරියේ.. ප්ලේන් එනවා කියලයි.. :lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඔයා smart කිව්වට smart නැහැ වගේ නේද ?

    යහපාලන ආණ්ඩු සමය බන්...

    ඔය දවසින් පස්සේ ප්ලේන් ඇවිත් නැද්ද බන්? සිරාවටම අහන්නේ? මොන අපරාදයක්ද රටට මහින්දයා කලේ මේ? :sorry::sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී :yes:

    :D:D:D:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    2018 නොවැම්බර් 28.. :lol::lol::lol: are you kidding me?

    ඔය දවසින් පස්සේ ප්ලේන් ඇවිත් නැද්ද බන්? සිරාවටම අහන්නේ? මොන අපරාදයක්ද රටට මහින්දයා කලේ මේ? :sorry::sorry::sorry:

    Eka thama ranil wage nemei mahindaya..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් මත්තල කියන්නේ ගුවන් තොටුපොළක් ද බන්. නිකන් හිස් බිමකට කොන්ක්‍රීට් අතුරලා පිට්ටනියක් වගේ. කිසිම ජාත්‍යන්තර තත්ව සහතිකයක් හිමි වෙච්ච නැති මුඩු බිමකට මොන එයාපෝර්ට් ද බන්. හොඳම දේ ගබඩාවකට පාවිච්චි කිරීම පමණයි. වෙන වදන් අනවශ්‍යයි .

    මත්තල ගුවන් යානා එනවා දැක්කේ නැද්ද? ලෝකේ ලොකුම ගුවන් යානෙත් බෑවේ සිරිකොතේ වහලේ උඩටද? උබේ නපුන්සක හස්බන්ඩ් සංවර්ධන නිව්ස් වලින් පොල් වත්තක හදපු ඇහැට නොපෙනෙන වොක්සාවැගන්, මනෝ රේල්, ගූ ගල් බැලුන්, හොරණ ටයර්, ආයෝජන කලාප වලට වැඩියනම් මත්තල ගුවන්තොටුපල දහස් වාරයක් වටිනවා. ඉස්සර අඩු ගානේ වී හරි ගබඩා කළා. දැන් ගබඩා කරන්න වීත් නෑ. උබේ නපුන්සක ලොක්ක ගොවි තැනත් නැත්තටම නැති කළා නේ. සිරිකොතේ කොල්ලෝ ගහන තොපිලට මොන එයාපෝට් ද? :angry:
     
    • Like
    Reactions: navinnuwan

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA

    මත්තලට එන ගුවන්යානා වැඩිවෙයි!
    29 Nov, 2018

    ඊයේ, 2018 නොවැම්බර් 28 ගුවන්යානා කිහිපයක් ඉන්ධන ලබාගැනීමේ කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ කළමනාකාරවරයා පවසයි.

    46898049_284966032377047_9169942806901293056_n.jpg

    kkkk.png

    plane 1k 2k ena eka news ekak kiyanne itin tawat mona kathaada ban?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී :yes:

    dead moments
     
    • Like
    Reactions: Silly point

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    රනිල් පොන්නයා වී දාලා චාටර් කරලා විකුණන්න හැදුවේ..ජෙප්පො ගල් තියෙනවා කියලා චාටර් කරා..වරාය ගුවන්තොටුපල වික්කම තව අවුරුදු සීයකටවත් මේ රට ගොඩ ගන්න බෑ කියලා උන් දන්නවා :yes:

    අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .
    කොළඹ වරායත් බාගෙට බාගයක් දැන් විකුණලා ඉවරය් .
    චන්ද්‍රිකා ටිකක් වික්ක ,මහින්ද ටිකක් වික්ක . රනිල් ඉතුරු ටික විකුනන්න ලැස්ති වෙනව.
    jvp එක තනියෙන් ෆය්ට් කරනව මේවට විරුද්ධව . දරුවන්ට අනාගතේදී රටක් ඕනෙනම් මේ රට
    විකුණන් කන , රට චීන ණය උගුලෙ හිරකරන එව්න්ට කඩේ යන එක නවත්තපල්ල.නැත්නම් රටේ
    ඉඩම් ටිකත් ඔක්කොම චීනට දීල අපිට විහින් පොන්නයෝ වෙන්න තමය් වෙන්නෙ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    :lol:
     
    අනේ හුකේ jvp එක තනියෙන් ෆය්ට් කරනවා රනිල්ගේ රෙද්ද අස්සේ අර පුස් ඇට දෙක බෙදාගන්ඩ බැරුව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    එක එකා මෙතන කොමෙන්ට් කරලා තින්නේ හරියට උන් ඒවියේෂන් ප්රෝෆෙසර්ල වගේ. දාවන පතය led කිරීමට හේතු මෙන්න මේවා :

    1. මේ වනවිට ඉතාමත් දියුණු සමුර්දිමත් රටක් බවට පත්ව සිටින ලංකාවේ සැම අස්සක් මුල්ලක් ම LED බල්බ යොදා ආලෝකමත් කර ඇත. දාවන පතයේ තවමත් පැරණි (එඩිසන් විසින් මිට අවරුදු සිය ගානකට කලින් හදපු පහන්) පහන් භාවිතා කරයි. මේවා නියම සුදූ පැහැයක් නැත. කහ පැහැයට හුරු ඒවා ය. ඒ නිසා ම ගුවන් යානා වල පයිලට් ලා මේ දාවන පථයක් ලෙස නොව පහන් වැටක් ලෙස වරදවා වටහාගත අවස්ථා ඇත.

    2. විදුලිය පිරිමැසීම. විදුලිය පරිස්සමින් පාවිච්චි කිරීමේ කරුපයියාණන් ගේ සංකල්පයකට අනුව led මගින් සැහෙන්න විදුලියක් ඉතුරු වේ. මෙමගින් ගුවන්ටෝටුපොලේ විදුලිබීල ලක්ස 72 කිං අඩු කළහැකි බව ගණන් බලා තිබේ.

    3. නොමිලයේ චීනෙන් led පහන් ලබා දේ. මේ සඳහා කිසිදු වියදමක් සිරිලංකා රජය දැරිය යුතු නැත. (පහනක් දැවී ගියහොත් ඒ සඳහා මුදල සහ මේන්ටේන් සදහා ගාස්තු පමණක් අය කෙරේ)

    #කාලඉන්න.හිතෙන.රටක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .
    කොළඹ වරායත් බාගෙට බාගයක් දැන් විකුණලා ඉවරය් .
    චන්ද්‍රිකා ටිකක් වික්ක ,මහින්ද ටිකක් වික්ක . රනිල් ඉතුරු ටික විකුනන්න ලැස්ති වෙනව.
    jvp එක තනියෙන් ෆය්ට් කරනව මේවට විරුද්ධව . දරුවන්ට අනාගතේදී රටක් ඕනෙනම් මේ රට
    විකුණන් කන , රට චීන ණය උගුලෙ හිරකරන එව්න්ට කඩේ යන එක නවත්තපල්ල.නැත්නම් රටේ
    ඉඩම් ටිකත් ඔක්කොම චීනට දීල අපිට විහින් පොන්නයෝ වෙන්න තමය් වෙන්නෙ.

    වකුගඩු ඇදවෙලා ගියා ඒකට :lol::lol::lol:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,127
    113
    Arangala
    :yes
    රනිල් පොන්නයා වී දාලා චාටර් කරලා විකුණන්න හැදුවේ..ජෙප්පො ගල් තියෙනවා කියලා චාටර් කරා..වරාය ගුවන්තොටුපල වික්කම තව අවුරුදු සීයකටවත් මේ රට ගොඩ ගන්න බෑ කියලා උන් දන්නවා :yes:

    :yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .
    කොළඹ වරායත් බාගෙට බාගයක් දැන් විකුණලා ඉවරය් .
    චන්ද්‍රිකා ටිකක් වික්ක ,මහින්ද ටිකක් වික්ක . රනිල් ඉතුරු ටික විකුනන්න ලැස්ති වෙනව.
    jvp එක තනියෙන් ෆය්ට් කරනව මේවට විරුද්ධව . දරුවන්ට අනාගතේදී රටක් ඕනෙනම් මේ රට
    විකුණන් කන , රට චීන ණය උගුලෙ හිරකරන එව්න්ට කඩේ යන එක නවත්තපල්ල.නැත්නම් රටේ
    ඉඩම් ටිකත් ඔක්කොම චීනට දීල අපිට විහින් පොන්නයෝ වෙන්න තමය් වෙන්නෙ.

    ඔව් ඔව් ජේවීපී සෑහෙන්න ෆයිට් කරනවා සිරිකොතේ හාමුව අරලිය ගහ මන්දිරේ තියන්න :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී :yes:

    :lol::lol::lol::lol::lol: ජබොග්........ :lol::lol::lol:
     
    • Like
    Reactions: Silly point