2018 නොවැම්බර් 28..are you kidding me?
ඔයා smart කිව්වට smart නැහැ වගේ නේද ?
යහපාලන ආණ්ඩු සමය බන්...
2018 නොවැම්බර් 28..are you kidding me?
ඔය බන් සෙලියුලර්(4G,5G),මෙඩිසින්,ෆුඩ්ස් වගේ ඒවානම් මේ වගේ රටවල් වල තමා ඉස්සෙල්ලාම ටෙස්ට් කරන්නේ ලැබ් රැට්ස් ලනේ මෙහෙ ඉන්නේ.ඔබ දන්නවාද දකුණු ආසියාවේ LED විදුලි ආලෝකය සහිත පළමු ගුවන් පථය වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බව. මෙය පසුගිය වසරේදී LED වලට මාරු කරන ලදී.

ඔහොම ලිදේ දාන්ඩ එපා යකෝඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී![]()

මත්තල එයාපෝට් එකේ උන් සේරම කිරියේ.. ප්ලේන් එනවා කියලයි.. 

ඔයා smart කිව්වට smart නැහැ වගේ නේද ?
යහපාලන ආණ්ඩු සමය බන්...

ඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී![]()

2018 නොවැම්බර් 28..are you kidding me?
ඔය දවසින් පස්සේ ප්ලේන් ඇවිත් නැද්ද බන්? සිරාවටම අහන්නේ? මොන අපරාදයක්ද රටට මහින්දයා කලේ මේ?![]()
ඉතින් මත්තල කියන්නේ ගුවන් තොටුපොළක් ද බන්. නිකන් හිස් බිමකට කොන්ක්‍රීට් අතුරලා පිට්ටනියක් වගේ. කිසිම ජාත්‍යන්තර තත්ව සහතිකයක් හිමි වෙච්ච නැති මුඩු බිමකට මොන එයාපෝර්ට් ද බන්. හොඳම දේ ගබඩාවකට පාවිච්චි කිරීම පමණයි. වෙන වදන් අනවශ්‍යයි .

මත්තලට එන ගුවන්යානා වැඩිවෙයි!
29 Nov, 2018
ඊයේ, 2018 නොවැම්බර් 28 ගුවන්යානා කිහිපයක් ඉන්ධන ලබාගැනීමේ කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ කළමනාකාරවරයා පවසයි.
![]()
![]()
ඔබ දන්නවාද මුළු ලෝකයෙන්ම වී ගබඩා කල පළමු ගුවන්තොටුපල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල බව. මෙහි 2015 වසරේදී වී ගබඩා කරන ලදී![]()
රනිල් පොන්නයා වී දාලා චාටර් කරලා විකුණන්න හැදුවේ..ජෙප්පො ගල් තියෙනවා කියලා චාටර් කරා..වරාය ගුවන්තොටුපල වික්කම තව අවුරුදු සීයකටවත් මේ රට ගොඩ ගන්න බෑ කියලා උන් දන්නවා![]()
අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .
කොළඹ වරායත් බාගෙට බාගයක් දැන් විකුණලා ඉවරය් .
චන්ද්‍රිකා ටිකක් වික්ක ,මහින්ද ටිකක් වික්ක . රනිල් ඉතුරු ටික විකුනන්න ලැස්ති වෙනව.
jvp එක තනියෙන් ෆය්ට් කරනව මේවට විරුද්ධව . දරුවන්ට අනාගතේදී රටක් ඕනෙනම් මේ රට
විකුණන් කන , රට චීන ණය උගුලෙ හිරකරන එව්න්ට කඩේ යන එක නවත්තපල්ල.නැත්නම් රටේ
ඉඩම් ටිකත් ඔක්කොම චීනට දීල අපිට විහින් පොන්නයෝ වෙන්න තමය් වෙන්නෙ.

අනේ හුකේ jvp එක තනියෙන් ෆය්ට් කරනවා රනිල්ගේ රෙද්ද අස්සේ අර පුස් ඇට දෙක බෙදාගන්ඩ බැරුව.අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .

ජබොග්........ 