අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .
කොළඹ වරායත් බාගෙට බාගයක් දැන් විකුණලා ඉවරය් .
චන්ද්රිකා ටිකක් වික්ක ,මහින්ද ටිකක් වික්ක . රනිල් ඉතුරු ටික විකුනන්න ලැස්ති වෙනව.
jvp එක තනියෙන් ෆය්ට් කරනව මේවට විරුද්ධව . දරුවන්ට අනාගතේදී රටක් ඕනෙනම් මේ රට
විකුණන් කන , රට චීන ණය උගුලෙ හිරකරන එව්න්ට කඩේ යන එක නවත්තපල්ල.නැත්නම් රටේ
ඉඩම් ටිකත් ඔක්කොම චීනට දීල අපිට විහින් පොන්නයෝ වෙන්න තමය් වෙන්නෙ.
තනියෙන් fight කරන්නේ කෝමද ප්රෙන්. අඩු ගානේ දෙන්නෙක් වත් ඕනනේ


